ඇයි අපේ batting fail උනේ.

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මේ ටිකේම මැච් බලලා එපා වෙලා ඉන්නේ ගහන ගහන එක පරිදිනවා ඒත් අපි මේ මැච් ඔක්කොම ගත්තොත් එකම අවුලක් තමයි මට නම් පේන්න ති‍යෙන්නේ.

    • මේ මැච් ඔක්කෝගේම අපි බැට් කරද්දී මුල් කඩුලු 1/2 මුල් ඕවර්ස් පහ ඇතුලත යනවා ඊට පස්සේ එන අයට ඒක ලොකු පීඩනයක් පස්සේ ඉතින් අඩු ලකුනු සන්ක‍යාවකට දැවී යනවා..ඒක නවත්තගන්න තිබ්බානම් අපිට තරගයක් දෙන්න පුලුවන් ලකුනු සන්ක‍යාවකට යන්න තිබ්බා.අපි බැලුවොත් මේ මැච් දේකේම මුල් පෙල හිටියේ ගොඩක් නවකයන් එයාලට එන්ගලන්ත තණතීරු වලට හැඩ ගැහෙන්න අමාරුයි.professional cricketer කෙනෙක් උනාම ඕන තණතීරුවක ගහන්න ඕන ඒක ඇත්ත. ඒකට අපිට කරන්න පුලුවන් හොදම දේ අපේ හොදම batman ලා උඩින් ගස්සන එක..ඒ කියන්නේ දන්ජය සහ හසරන්ග. ගොඩක් වෙලාවට තේරුම් කමිටුවත් පුහුනුකරුත් දන්ජයව ගස්සන්නේ 5,6 ඒකියන්නේ එයාගෙන් power hitter කෙනෙක්ව තමයි ඉල්ලන්නේ..ඒත් ඒක එයාගේ හැකියාව නෙමෙයි ඒක ඊයේ තරගයෙන් පෙන්නුවා.

    • හසරන්ග ගස්සන්නේ 7/8 ඒත් ඔහුට ඊට වඩා දෙයක් කන්ඩායමට කරන්න පුලුවන් එහෙම කෙනෙක් එහෙම ගස්සන එක මෝඩ වැඩක්.ඒ වගේම අපි බැලුවොත් ඔහු ගොඩක් වෙලාවට out උනේ bouncer පන්දුවකට. (අන්තිම තරග දේකේදිත් එහෙමයි).එක පාරටම එයා අපි කියන්නේ form උනාම bouncer එකක් දාපු ගමන් ගහනවා අතටම ඒක පුහුනුකරු සහ ඔහු එකතු වෙලා හදාගන්න ඕන එකක්.

    • ඒ වගේම අපි ගොඩක් dots බෝල් ගහනවා එක දාන්න බලන්නේ නෑ ඊයේ දනන්ජය හැරෙන්න අනිත් අය ගොඩක් වෙලාවට තට්ටු දදා ඉදලා ගහන්න බැලුවේ , ඒකෙන් තවත් පීඩනයක් එනවා run rate එක up කරන්න හද්දී, ඊට වඩා පුලුවන් තරම් එක දාල දුර්වල පන්දුවට හතරක් හයක් ගහන්න බැලුවනම් හරි.( හැම එකටම එක දාන එක නෙමෙයි ඒත් ඒ mind set එකක් තිබ්බම් දැනට හැම එකටම block කර කර ඉන්න එකට වඩා හොදයි කියලා හිතෙනවා..ඒක තමයි ගොඩක් වෙලාවට joe root, kohli, wiliamson වගේ පිතිකරුවන් කරන්නේ. 50ක් ගැහුවත් හොද strike rate එකක් තියෙනවා..අනික risk free විදියට ගහන්නේ.

    • මන් නම් හිතන්නේ නෑ දසුන් ශානක හොද පිතිකරුවෙක් කියලා, ගොඩක් වෙලාවට ඔහුට off stump එකෙන් වේගයෙන් දාන ඒවට ගහන්න බෑ shots නෑ, ඒවගේමයි දග පන්දුයවද්දි ටිකක් බයෙන් ගහනවා වගේ(free එකේ ගහ්නනේ නෑ). ඒ දේවල් හදාගත්තේ නැති උනුත් ඉතින් අපේ කට්ටිය stokes කෙනෙක් එයාගෙන් බලාපොරොත්තු වෙන එක සිහිනයක්ම තමා.

    • හොද openers ලා දෙන්නෙක් හදාගන්න ඕනා, consistence ගහන නැත්නම් කුසල් උනත් එකක ගැහුවමා ආයේ ගහන්නේ ඊලග tour එකේ.ඔහුගේ ගොඩක් weakness තියෙනවා. කෙලින් දාන ඒවට ගහන්න අමාරුයි..එලියට දාපු බෝලයක් දැක්කේ ගමන් ගහනවා දොබෙන් යන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,118
    166,174
    113
    එකමත් එක රටක
    පලවෙනි ඕවර් ටිකේ swing උනා බන් . ඒ ටික අල්ලන් හිටියනම් ඊයේ පිච් එකේ ගහන්න ලේසි අනිත් උන් ගහපු විදියට.
     
    • Like
    Reactions: Mr.Frank

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,089
    13,738
    113
    පෘථිවිය
    අපේ ටීම් එකේ මේ තියෙන කම්බිනේසන් එක හරිම නැහැ

    ඔක්කොම අලුත් අය එක්ක අනික් පැත්තේ මැච් 300ක් විතර ගහපු එවුන් එක්ක කොහොමත් දිනන්න අමාරුයි.

    දැන් වුනත් අපිට උපුල් අයෙත් ගෙනල්ල ගස්සවන්න පුළුවන් නේද
    අසේල ගුණරත්න වගේ අයත් තවම ගැම්මට ඉන්නවා

    බොලස්ලට කතාකරන්න අනිවාර්යෙන් එස්පිරියන්ස් කෙනෙක් ලඟින් ඉන්න ඕන
    කුලා තවම ඒකට සුදුසුයි කියල මට හිතෙන්නේ

    මුල 5 දෙනාට පරණ මුණක් ඕනෑමයි, හැබැයි මැතිව්ස් ල වගේ දෙපැත්ත කන එවුන් නෙමේ

    අග 6 දෙනාටත් පරණ මුණක් දෙකක් ඕන

    අනික ටීම් එකේ කෝච් කරන එවුන් ඇතට වෙලා කියව කියව ඉඳල හරියන්නේ නැ පොඩි කොල්ලෝ තැලෙන කොට
    ලයින් එකට ඇවිත් අඩුගානේ කතාවත් කරන්න ඕන උන් ටික රිදම් එක අල්ලගන්නකල්
     
    • Like
    Reactions: batwise

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    පලවෙනි ඕවර් ටිකේ swing උනා බන් . ඒ ටික අල්ලන් හිටියනම් ඊයේ පිච් එකේ ගහන්න ලේසි අනිත් උන් ගහපු විදියට.
    ඔව් බන් ඒක ඇත්ත...දැන් england වලට ගිහින් මාසයකටත් වැඩී තාම condition වලට හුරු වෙලා නෑලූ කුසල් කිව්වොත් කියන්නේ මෙහේ සීතලයි, bounce එක වැඩී අරක මේක ඒත් බන් professional crickerters ලා උනාම ඒවට හුරු වෙන්ම ඕනා නේ..එක්කෝ අපි england tour යන්න කලින් නුවරඑළිය යේ හොද ground එකක් bouncing, swings තියෙන හදලා ඒකේ practice කරලා යන්ම හදන්න ඕනා..
     
    • Like
    Reactions: vali aththa

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,336
    113
    1. International level eka gana exposure ekake nathi batting line up ekake sitima

    2. Domestic wala International level ekata match wena speed and swing eka thiyana fast bowlers la nathi wima

    3. Talent eka U-19 walin passe develop nowima domestic awula nisaa

    4. Experience madi kama
     
    • Like
    Reactions: Mr.Frank

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,034
    113
    adala nene
    හරි හමන් බැටින් කෝච් කෙනෙක් නැති කම තමා මූලිකම දේ
    වාස් ගහන ගේම බලපන් අලුත් උන් ටිකක් තියාගෙන :love:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,125
    1
    100,854
    113
    34
    Kalutara
    අපේ ටීම් එකේ අනික් රටවල ටීම් වගේ නෙමෙයි. මහ ලොකුවට අඩුපාඩු නෑ. අඩුපාඩු තුනයි තියෙන්නෙ. ඒ තුන හදාගත්ත නම් ලේසියෙන්ම මැච් දිනන්න පුලුවන්. බැටින්, ෆීල්ඩින්, බෝලින් තමා ඒ අඩුපාඩු තුන.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,443
    113
    Just came through WhatsApp.... :P

    Teams.jpg

    අපේ ටීම් එකේ අනික් රටවල ටීම් වගේ නෙමෙයි. මහ ලොකුවට අඩුපාඩු නෑ. අඩුපාඩු තුනයි තියෙන්නෙ. ඒ තුන හදාගත්ත නම් ලේසියෙන්ම මැච් දිනන්න පුලුවන්. බැටින්, ෆීල්ඩින්, බෝලින් තමා ඒ අඩුපාඩු තුන.
    The primary reason for batting failure is due to the ball not hitting the bat.... :P
    ------ Post added on Jul 2, 2021 at 11:20 AM
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ධනා මුෂ්ෆික් වගේ ඩයල් එකක්
    ඌගෙන් ස්පීඩ් එක ඉල්ලන එක වැඩක් නෑ
    ඌ තියන්න ඕනේ සයිඩ් එක අල්ලන් ඉන්න අන්තිම වෙනකල්
    ලොකු ගැප් එකක් නැතිව ලකුණුයි බෝලයි සම සමව යන්න ඌ ප්ලේ කරනවා
    ඌ අංක 03
    කුසලා ඕපන් එන්න ඕනේ අවිශ්ක එක්ක. සෑහෙන්න හිතලා හිතලා ගහන ගැහිල්ල කුසලට හරියන්නේ නෑ. නිදහසේ නොගහන තාක් ඌ ෆේල්. උගෙන් නායක කම ගලවලා වෙන එකෙක්ට දුන්නත් පාඩු නෑ. මොකද පවර් හිටර් කෙනෙක් මාවත් අතපත්තු කෙනෙක් කරලා තියෙන්නේ වගකීම් පටවලා

    4ට නිශ්ශන්ක හරි චරිත් හරි. හැබැයි මට හිතෙනවා චන්දි හරි තරංග හරි මේ තැන හිටියා නම් හොඳයි කියලා. හැබැයි උන් දෙන්නාගෙන් එකෙක් දාද්දි කියන්න ඕනේ අපි එක මැච් එකෙන් ඔයාව ගෙදර යවන් නෑ කියලා. මොකද උන් අමු ටෙන්ෂන් එකේ එන්නේ මන් ෆේල් වෙයිද මන් ෆේල් වෙයිද කියලා. අඩුම මැච් 10ක් වත් සෙල්ලම් කරන්න දෙන්න ඒනේ

    5ට ගස්සනන්න ඕනේ වනියාව
    6ට අර බිනුරද මොකක්ද නමක් තියෙන කොල්ලා හොඳයි. පොල්අඩි වදිනවා
    ඉතුරු ටික නම් අයිඩියා එකක් නෑ

    ඇස් දෙක පියාන හරි කුසලයි අවිශ්කයි 15 ඔවර්ඩ් විකට් එකේ ඉන්න ඕන් ලකුණු 60 -70 ක් ගහලා හරි
    පෙරහැර පටන් ගත්තම අපේ උන්ට සෙල්ලම් කරන්න සිහියක් නෑ

    බෝලින් වලට සිනියර් ඩයල් එකක් ඕනේ. මොකද සනික තීරණ ගන්න පුළුවන් එක හාදයෙක්වත් ටීම් එකේ නෑ. එකෙක්වත් මැච් 100ක් ගහලා නෑ. බැටින් වලට එකයි බෝලින් වලට එකයි වත් අඩුම ඉන්න ඕනේ මැච් 150 - 200ක් වත් ගහපු

    මේක ලොකුවට හිතන්න ඕනේ නෑ
    කලින් කොදෙව් සෙට් එකත් ගහන ගහන මැච් කෑවා
    පස්සේ උන් නැගිටටා. ටිකක් කල් ගියා
    බැටින් කොච් ගේ අවුලක් තියෙනවා
    මොකද වාස් ඇවිත් එක ටුනමන්ට් එකෙන් වෙනසක් කලා කියන්නේ බැටින් කෝචා අවුල් වගේ
    අපේ උන්ට ඉංග්‍රිසි නෝතේරෙන කමක්ද කියලත් හිතෙනවා
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,034
    113
    adala nene
    ධනා මුෂ්ෆික් වගේ ඩයල් එකක්
    ඌගෙන් ස්පීඩ් එක ඉල්ලන එක වැඩක් නෑ
    ඌ තියන්න ඕනේ සයිඩ් එක අල්ලන් ඉන්න අන්තිම වෙනකල්
    ලොකු ගැප් එකක් නැතිව ලකුණුයි බෝලයි සම සමව යන්න ඌ ප්ලේ කරනවා
    ඌ අංක 03
    කුසලා ඕපන් එන්න ඕනේ අවිශ්ක එක්ක. සෑහෙන්න හිතලා හිතලා ගහන ගැහිල්ල කුසලට හරියන්නේ නෑ. නිදහසේ නොගහන තාක් ඌ ෆේල්. උගෙන් නායක කම ගලවලා වෙන එකෙක්ට දුන්නත් පාඩු නෑ. මොකද පවර් හිටර් කෙනෙක් මාවත් අතපත්තු කෙනෙක් කරලා තියෙන්නේ වගකීම් පටවලා
    4ට නිශ්ශන්ක හරි චරිත් හරි. හැබැයි මට හිතෙනවා චන්දි හරි තරංග හරි මේ තැන හිටියා නම් හොඳයි කියලා
    පීඩනේ අඩුයි සීනියර් එකෙක් ඉන්න නිසා
    5ට ගස්සනන්න ඕනේ වනියාව
    6ට අර බිනුරද මොකක්ද නමක් තියෙන කොල්ලා හොඳයි. පොල්අඩි වදිනවා
    ඉතුරු ටික නම් අයිඩියා එකක් නෑ

    ඇස් දෙක පියාන හරි කුසලයි අවිශ්කයි 15 ඔවර්ඩ් විකට් එකේ ඉන්න ඕන් ලකුණු 60 -70 ක් ගහලා හරි
    පෙරහැර පටන් ගත්තම අපේ උන්ට සෙල්ලම් කරන්න සිහියක් නෑ

    මේක ලොකුවට හිතන්න ඕනේ නෑ
    කලින් කොදෙව් සෙට් එකත් ගහන ගහන මැච් කෑවා
    පස්සේ උන් නැගිටටා. ටිකක් කල් ගියා
    බැටින් කොච් ගේ අවුලක් තියෙනවා
    මොකද වාස් ඇවිත් එක ටුනමන්ට් එකෙන් වෙනසක් කලා කියන්නේ බැටින් කෝචා අවුල් වගේ
    අපේ උන්ට ඉංග්‍රිසි නෝතේරෙන කමක්ද කියලත් හිතෙනවා
    mn dakina widiyata nissankaya kusal mendis part2 wei wage :dull:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    mn dakina widiyata nissankaya kusal mendis part2 wei wage :dull:
    නෑ මචං
    දැන් ඔය ගහන්නේ පීඩනේ නිසා
    රිලැක්ස් එකේ ගස්සන්න ඕනේ පල්ලෙහාට දාලා
    මොන එක්පෙරිමන්ට් එක කලත් වැඩක් නෑ හද්ද ප්‍රෙෂර් එකේ. පිච් එකට ගියාම ඔළුව මොන්ගල් වෙනවා
    එහෙන් හීතල, උන්ගේ ෆැන්ලගේ චියර් එක, පරාජික මානසිකත්වේ, තැන නැති වෙන බය, ලංකාවේ එවුන්ගේ දාහක් කතන්දර

    මැච් 10ක් වගේ දුන්නට අවුලක් නෑ
    අනික් උන් ඇදන් යන නිසා. දුක් විදලා ආපු එව්වෝ. මන් හිතන් නෑ පිස්සු කෙලී කියලා

    උගේ මන් දකින දේ ඌ ස්ටේබල් වෙන්න කියලා ලැග් වෙවි ඉන්න එකෙක් නෙමේ
    පලවෙනි බෝලෙන්ම ෂොට් එකකට යනන් පුළුවන් හාදයෙක්
    හොඳ පවර් හිටර් කෙනෙක් කරන්න බැරි නෑ සුපිරි කෝචෙක්ට
     
    Last edited:

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    1. International level eka gana exposure ekake nathi batting line up ekake sitima

    2. Domestic wala International level ekata match wena speed and swing eka thiyana fast bowlers la nathi wima

    3. Talent eka U-19 walin passe develop nowima domestic awula nisaa

    4. Experience madi kama
    ඔව් අපේ උන් එලියට එන level එක මදී international standard එක ඊට ගොඩාක් වැඩී ඒක පේනවා පැතුම් ගේ average එක 67 ක් පලමු පෙල ඒත් international වලදී හිර වෙනවා..ඒක හදන්න ඕන හොද competition එකක් තියෙන විදියට ඒ වගේම අපේ pitch fast bowling වලට හරි යන ඒවත් හදන්න ඕනා..

    ඉන්දියන් උන් england උන් එහෙම first class perform කරලා ආපු ගමන් international වලදිත් ගහන්නේ ඒකයි. ක්‍රිකට් නම් පහල ඉදන්ම හදන්න වෙලා උන්ට නම් බන් දින්නත් පැරදුනත් සල්ලි (board) එකට ඒත මිනිස්සුන්ට සතුටු වෙන්න කියලා තිබ්බ එකම එකත් කෙල වෙලා..

    හරි හමන් බැටින් කෝච් කෙනෙක් නැති කම තමා මූලිකම දේ
    වාස් ගහන ගේම බලපන් අලුත් උන් ටිකක් තියාගෙන :love:
    ඔව් බන් සුද්දෝ කියන ඒවා අපේ උන්ට තේරෙන්නේ නැතුව ඇති කියද්දී තේරෙනවා වගේ ඉන්නවා ඇති
    ------ Post added on Jul 2, 2021 at 1:31 PM
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අපෝ ආපහු මැච් බලන්නේ නැහැ !මැච් එකක් දිනුව කාලෙක බලනවා !
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    pathum nissanyaka denta test thibba nam hari tikak morala enakan..

    math hithanne ara uda dial ekak kiyala thibba wage.. kusal gen captaincy eka galawanna ona uuta eka barak.
    ugen ganna puluwan deeth ganna baa.. Senior players tikak thiyan inna wenawa.. next captain groom karannath ekka.

    my ODI team,
    Open - Kusal , Avishka,
    3 - Upul/ Chandimal
    4 - Dananjaya
    5 - Anjalo
    6 - Some new talented batsmen
    7 - Waniya
    8 - Dasun
    9 - Binura
    10 - Chameera
    11 - Nuwan Pradeep / Suranga Lakmal

    Stricly No Kusal Medins and Dickwalla.. un denna team eka kanawa..
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Bat karana hati igenaganna one nam Aravinda bat karana hati balanna..

    Mageth helmet eke visor eka na... galawan inne mama... Aravinda look eka :D Thaama hoyanawa issara un dapu ara plastic ear guards ganna thenak nane..

    Mageth na oya defense anam manam... dana hema boletama 6k gahanna thamay balan inne... Next week ekata passe week eke maybe match ekak tiyai.. mage karameta gahala result eka kiannam... mechchara kal tail end gahuwe.. dan lower middle order labei wage
     
    aravinda thamai supirima bata aa athin nam.
     
    • Like
    Reactions: niranga1989