Hair trimmer clipper help

The Chairman

Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    singer ekak man gatta lagadi 2650 with 1 year warranty and delivery. charge and plug-in 2ma puluan.

    2014 gatta phillips ekak man gawa thiyenawa thama wada. habai poddak charge hitinawa madi dan. 15-20 minutes wage thama puluwan. dan eken karanne payye mavil bana eka.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    20210626_222144.jpg

    meka thiyanawa one nam kiyanna
    badu hodai
     
    • Like
    Reactions: NRTG

    reb3423

    Member
    Jun 5, 2021
    11
    10
    3
    MG3710.jpg

    https://dinapalagroup.lk/product/philips-multi-grooming-kit-mg3710-15/

    මම පාවිච්චි කරන්නේ මේක. අවුරුදු 2ක් විතර. දැන් නම් ගණන් වැඩි වෙලා. තවම හොඳට තියනවා. බැට්රි එකත් හොඳයි. මමත් වර්ග කීපයක් කලින් පාවිච්චි කරා. ඒවගේ කල් පැවැත්ම අඩුයි. මේකෙන් ගෙදර 4 දෙනෙක්ගේ කොණ්ඩේ කපනවා. 😎 සැලුන් එකකට ගියපු කාලයක් මතක නෑ.
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,078
    4,097
    113
    singer ekak man gatta lagadi 2650 with 1 year warranty and delivery. charge and plug-in 2ma puluan.

    2014 gatta phillips ekak man gawa thiyenawa thama wada. habai poddak charge hitinawa madi dan. 15-20 minutes wage thama puluwan. dan eken karanne payye mavil bana eka.
    model no please ...