Bank withdrawals may get hold!

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඔයාල හිතන්නැද්ද මේ දේ වෙන්න පුලුවන් කියල. සල්ලි ට්‍රිලියන ගනන් ප්‍රින්ට් කරනව කියන්නෙ රජයකට කන්න තියෙන අනිතිම නරක වැඩේ. පේන විදියට රට තියෙන්නේ මාරම වලක, බැංකු වල තියෙන සල්ලි ගන්න බැරි වෙන්නත් පුලුවන් නේද?

    මොකද ලංකාවෙ බංකු ඕන තරම් රජයට නය දෙනව. අනිවා ඒව නොගෙව ඇද ඇද යනව ඇති පවර් එක රජයට තියෙන නිසා. ඇත්තටම බැංකුවල සල්ලි නැතුව ඇති. ඩේටබේස් එකක නම්බර්ස් නම් ඇති. පට්ට බයයි බං. මගෙන් මිලියන් ගානක් තියෙනව ජීවිත කාලෙම සෑහෙන්න දුක් විදල හම්බ කරපු. කෙලවිලා ගියොත් වහ කන්න වෙන්නේ. දැනටත් වහ කැවීගෙන එන්නේ මුන් සල්ලි හිතෙන හිතෙන විදියට ප්‍රින්ට් කරන නිසා.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ප්‍රින්ට් කරන සල්ලි එලියට දාන්නේ බැංකු හරහා තමයි .
    කොයි වෙලාවෙවත් සල්ලි ගන්න බැරි වෙන්නේ නැහැ .
    වෙන එකමදේ මුදලේ වටිනාකම එන්න එන්න පහල යන එක .
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,705
    21,701
    113
    ගම මහනුවරයි
    ප්‍රින්ට් කරන සල්ලි එලියට දාන්නේ බැංකු හරහා තමයි .
    කොයි වෙලාවෙවත් සල්ලි ගන්න බැරි වෙන්නේ නැහැ .
    වෙන එකමදේ මුදලේ වටිනාකම එන්න එන්න පහල යන එක .

    Eka aththa.. eth rupee Eka stable karanna ona unama kaeanne.. owa freeze karala dena Eka... Print karala karala barima thana...
     
    • Like
    Reactions: BadBlueGenius

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,698
    17,599
    113
    ඔයාල හිතන්නැද්ද මේ දේ වෙන්න පුලුවන් කියල. සල්ලි ට්‍රිලියන ගනන් ප්‍රින්ට් කරනව කියන්නෙ රජයකට කන්න තියෙන අනිතිම නරක වැඩේ. පේන විදියට රට තියෙන්නේ මාරම වලක, බැංකු වල තියෙන සල්ලි ගන්න බැරි වෙන්නත් පුලුවන් නේද?

    මොකද ලංකාවෙ බංකු ඕන තරම් රජයට නය දෙනව. අනිවා ඒව නොගෙව ඇද ඇද යනව ඇති පවර් එක රජයට තියෙන නිසා. ඇත්තටම බැංකුවල සල්ලි නැතුව ඇති. ඩේටබේස් එකක නම්බර්ස් නම් ඇති. පට්ට බයයි බං. මගෙන් මිලියන් ගානක් තියෙනව ජීවිත කාලෙම සෑහෙන්න දුක් විදල හම්බ කරපු. කෙලවිලා ගියොත් වහ කන්න වෙන්නේ. දැනටත් වහ කැවීගෙන එන්නේ මුන් සල්ලි හිතෙන හිතෙන විදියට ප්‍රින්ට් කරන නිසා.
    Ponna thread title danna epa. Me huttawal dakala minissu panic wela bank run ekak unot kohomat collapse wenawa tamai. Minissunwa usi gannanne natuwa hitapan
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Ponna thread title danna epa. Me huttawal dakala minissu panic wela bank run ekak unot kohomat collapse wenawa tamai. Minissunwa usi gannanne natuwa hitapan
    කඩ්ඩ බැරි උනාම ඔහොම වෙනව යාලු. කොහොම දාන්නේ? CAN BANK WITHDRAWAL GET HOLD? මම ටයිටල් එක වෙනස් කරන්න බලන්නම් පුලුවන්ද දන්නෑ.

    pS: ටයිටල් එක එඩිට් කරන්න බෑ නේ.
    ------ Post added on Jul 3, 2021 at 9:39 AM
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    Eka aththa.. eth rupee Eka stable karanna ona unama kaeanne.. owa freeze karala dena Eka... Print karala karala barima thana...
    මිනිස්සු account වල සල්ලි එකපාර එලියට ගන්නේ බැංකු කඩන් වැටෙනවා කියල දැනගත්තොත්.
    සල්ලි print කරා කියල බැංකු කඩන්වැටෙන්නේ නැහැ .
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    2019 අන්තිමට ලොක්කා ඇමරිකාවේන් ගෙනාව ටූල් එක වෙන්න ඇති මේ 😅
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ඔහොම වෙන්නේ නැ
    ඕව දාල සිංහලු කුලප්පු කරලා පුළුවන් නම් එකත් කරපල්ලා
    මේක මේ ලංකාවට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි ලෝකෙම කෙල වෙලා ඉන්නේ
    තව මාස 6 වගේ යනකොට ඕව ස්ට්බලේ වෙන්න ඕනේ

    ඔහොම ෆ්රිස් වෙන්නේ නැ සල්ලි
    ෆ්රිස් කරලා මිනිසුන්ට ඇට තම්බන් කන්න කියන්නද
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    bus eke gihin soft wikunanna hadapu uba mara ikmanata million ganak hoyalane. narakada ontapanurek wena thread ekak danmoth.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,256
    9,750
    113
    මොකද ලංකාවෙ බංකු ඕන තරම් රජයට නය දෙනව. අනිවා ඒව නොගෙව ඇද ඇද යනව ඇති පවර් එක රජයට තියෙන නිසා. ඇත්තටම බැංකුවල සල්ලි නැතුව ඇති
    බැංකු වලට ණය දෙන සීමාවක් තියෙනවා ! ඒ වගේම ආරක්ශිත අරමුදලක් කෑශ් විදියට තියන් ඉන්නව ! ඒ ප්‍රතිශතය දැන් මාසෙකට කලිනුත් ඉහල දැම්ම ! තාමත් පෞද්ගලික අංශයෙ ෆිනෑන්ස් කම්පනි පවා තියෙනවා AAA රේටින් තියෙන ! BOC වත්කම් 3 ට්‍රිලියන් පැන්නුව මේ අවුරුද්දෙ !