ඇයි?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,000
    31,776
    113
    රටේ ජනධිපතිවරණ, මහ මැතිවරණ, පළාත්සභා, ප්‍රාදේශීය සභා ඔක්කොම එක දවසක එක පාර තියන්න ක්‍රමයක් ගෙන්න බැරි?
    එතකොට එකපාරම මිනිස්සු පාලක පක්ෂය වෙන්න ඕන මොකද්ද කියල තීරණය කරයි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,018
    25,275
    113
    Fantasy
    රටේ ජනධිපතිවරණ, මහ මැතිවරණ, පළාත්සභා, ප්‍රාදේශීය සභා ඔක්කොම එක දවසක එක පාර තියන්න ක්‍රමයක් ගෙන්න බැරි?
    එතකොට එකපාරම මිනිස්සු පාලක පක්ෂය වෙන්න ඕන මොකද්ද කියල තීරණය කරයි.
    එතකොට එකම පුද්ගලයට ජනාදිපතිවරනය, මහ මැතිවරනයට,ප්‍රාදෙශිය සභාවට ඉල්ලන්ඩ වෙන්නේ නෑනේ.
    කුරුනෑගලින් ඉල්ලුව විදිහට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,776
    113
    එතකොට එකම පුද්ගලයට ජනාදිපතිවරනය, මහ මැතිවරනයට,ප්‍රාදෙශිය සභාවට ඉල්ලන්ඩ වෙන්නේ නෑනේ.
    කුරුනෑගලින් ඉල්ලුව විදිහට
    අන්න ඒක තමයි නවත්තන්න ඕන...

    anika ekama kole eka dawasin iwarakarala daanna puluwanne, wena wenama koti ganan wiyadam karanna ona nahane chandawalata. eka wiyadamen okkoma chanda iwarai.
    ------ Post added on Jul 3, 2021 at 12:03 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,018
    25,275
    113
    Fantasy
    අන්න ඒක තමයි නවත්තන්න ඕන...

    anika ekama kole eka dawasin iwarakarala daanna puluwanne, wena wenama koti ganan wiyadam karanna ona nahane chandawalata. eka wiyadamen okkoma chanda iwarai.
    ------ Post added on Jul 3, 2021 at 12:03 PM
    හිතන තරම් ප්‍රොසෙස් එක ලේසි නෑ.
    උබ චන්ද ගණන් කරන තැනකට එහෙම ගියා නම් තේරෙයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,776
    113
    හිතන තරම් ප්‍රොසෙස් එක ලේසි නෑ.
    උබ චන්ද ගණන් කරන තැනකට එහෙම ගියා නම් තේරෙයි
    eka thamai process eka short wenawane oka ekama chandekin karama.