General degree eka filed ekata related nathnam

NewZealand

Active member
  • Jun 23, 2021
    169
    132
    43
    1 - Related field eke diploma ekak thiyenawa nam general degree eka related ekak nokara Msc eka related field eken karana eka prashnayak wenne mona wage awastha waladida machanla?

    Ex :- Diploma in Logistics management -> Bsc in biotechnology -> Msc in Logistic and supply chain mmanagement

    2- Diploma eka related ekak thiyenawa nam general degree eka related ekak nowunath Msc eka related field eken karanna puluwanda aniwaryen ?

    Ex :- Diploma in biotechnology -> Bsc in logistics -> Msc in biotechnology
     
    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    94
    118
    33
    අන්තිමට කරන දේ තමයි ගොඩක් වෙලාවට බලන්නෙ. හැබැයි ඔයා bio technology පැත්තෙන් ජොබ් එකක් කරන ගමන් master s in logistics කලාම ඔයාට ජොබ් experience එකේ ප්‍රශ්නයක් එන්න පුලුවන් . මොකද ඔයා masters එක ඉවර කරලා ඉවර වෙද්දී logistics පැත්තෙන් experience නැති නිසා.
     
    • Like
    Reactions: NewZealand

    NewZealand

    Active member
  • Jun 23, 2021
    169
    132
    43
    අන්තිමට කරන දේ තමයි ගොඩක් වෙලාවට බලන්නෙ. හැබැයි ඔයා bio technology පැත්තෙන් ජොබ් එකක් කරන ගමන් master s in logistics කලාම ඔයාට ජොබ් experience එකේ ප්‍රශ්නයක් එන්න පුලුවන් . මොකද ඔයා masters එක ඉවර කරලා ඉවර වෙද්දී logistics පැත්තෙන් experience නැති නිසා.

    මගෙ ප්‍රශ්න දෙක ආයෙ කියෙව්වම මටම කන්ෆියුස් වගේ.:baffled:
    උදාහරණ දෙක වර්ග දෙකක් මචන්. එකක්වත් මට අදාල ෆීල්ඩ් නෙවේ, just example only.

    කොහොමත් Msc එක වෙන්නෙ මචන් මගෙ related field එක. General degree එක තමා වෙනස් වෙනවනම් වෙන්නේ.
     
    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    94
    118
    33
    මගෙ ප්‍රශ්න දෙක ආයෙ කියෙව්වම මටම කන්ෆියුස් වගේ.:baffled:
    උදාහරණ දෙක වර්ග දෙකක් මචන්. එකක්වත් මට අදාල ෆීල්ඩ් නෙවේ, just example only.

    කොහොමත් Msc එක වෙන්නෙ මචන් මගෙ related field එක. General degree එක තමා වෙනස් වෙනවනම් වෙන්නේ.
    එහෙනම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. Masters එක දැනට කරන ජොබ් එකට related කියන්නෙ කිසිම අවුලක් නෑ. ඇත්තටම කිව්වොත් biotechnology එකයි supply chajn management එකයි සම්බන්ධයක් නෑ කියන්නත් බෑ. ගොඩක් bio ජොබ් වල උඩ පෝස්ට් වලට engineering or management master degree එකක් තියෙන එක වටිනවා.
     
    • Like
    Reactions: NewZealand

    NewZealand

    Active member
  • Jun 23, 2021
    169
    132
    43
    එහෙනම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. Masters එක දැනට කරන ජොබ් එකට related කියන්නෙ කිසිම අවුලක් නෑ. ඇත්තටම කිව්වොත් biotechnology එකයි supply chajn management එකයි සම්බන්ධයක් නෑ කියන්නත් බෑ. ගොඩක් bio ජොබ් වල උඩ පෝස්ට් වලට engineering or management master degree එකක් තියෙන එක වටිනවා.

    General degree eka top - up ekak wunoth eka Msc ekata balapanawada machan?
    General degree eke credits gaana Msc ekakata apply karanna balapanawada?