මේවගේ අදහස් තියෙන උන්ව නම් මරණාධාර සමිතියකටවත් පත් කරගන්න හොඳ නෑ.
Pora eyage adahasa kiyala nane.
වෘත්තිය?? හෘදසාක්ෂිය???
Read it again.Pora eyage adahasa kiyala nane.
වෘත්තිය?? හෘදසාක්ෂිය???
පොර ඔය පහලින් කියන්නේ ....... "මේ හෘද්‍යසාක්ෂිය කතා කලයුතු වෙලාවයි!"
බුහ් හාහ් හා
Read it again.
කලින් දැක්කෙ නෑ ඒක.
මං කියන්නෙ දෙකම ඕන.
වෘත්තිකයෙක් විදියට වෘත්තිය කරන්න ඕන හරියට.
ඒක ඇතුලේ සමාජයෙ ඉන්න මිනිහෙක් විදිහට හෘදයසාක්ෂියට එකඟව ඒක කරන්න ඕන වෘත්තිය ඇතුලේ.
බොන්න ඕන ප්‍රශ්නයක්. මේ දවස් වල සීතලත් වැඩි එකේ වරෙන් බිබී කතා කරමු.
ඕකට කෙලින් උත්තරයක් දෙන්න බෑ. ඒක situation එක මත පුද්ගල අදහස් මත තනි තනියෙන් ගන්න ඕන තීරණ.
ඒවාත් හැබැයි procedures වල ලියල තියනවනේ. පෞද්ගලික හේතුමත කිරීමට අපහසු දෙයක් තියනවනම් තමන්ගේ next in line ට කියල COI, etc වගේ එකක් දීල කරන වැඩ.
ඕව සාකච්චා කරන්න කාලේ කන එක ඊට වඩා ගොන්කමක්.
Address eka ewanna balanna.
Ow. Oya kiyana eka tamai mama kiwwe uda.
Tawa kallak tiyenawa prashne. Thani wachane uttarayak ne tiyenne kalin comment eken mata teruna widiyata. Etaram lesiy. හෘදයසාක්ෂිය ද? වෘත්තිය ද?
Thani wachane uttarayak newei nam tiyenne oya ekaga wenneth mama kiyana ekata tamai.![]()
e kalla adala wenna mama lawyer kenek nemeyi. lawyers la hithanne kohomada kiyala mama danne na? mama lawyer kenek una nam mama kohoma wenas weyida kiyala danne na.
මේක නම් හෙන ගොන් කතාවක්. තමන්ගේ දුවක දූශනයකල අපරාධකරුවා වෙනුවෙන් පෙනී ඉන්නේ නැතුව ඉන්න පුළුවන් නේ, අනිත් එක තමන් විසින් දූෂණය කරපු කෙනාගේ තාත්තාව තමන්ගේ නීතිඥයා විදිහට තෝරාගන්නේ කවුද බන්? හතරබීරි කතාවක්නේ.හොඳ ප්‍රශ්නයක් අහල තියෙනව ඌ.
"තමන්ගේ දුවක දූශනයකල අපරාධකරුවෙක් ඉදිරියේ නීතිඥයා ඔබ වුවහොත් තෝරාගන්නේ වෘත්තියද?හෘද්‍යසාක්ෂියද?"
දෙන්න බලන්න ඔයාගේ උත්තරේ මේකට.