එකග වෙන්න බෑ ඉසුරු අයියේ

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    පොන්නයෝ රට හදන්න කලින් තමුන් හැදිලා හිටපන් හිපාටුවා
     
    • Like
    Reactions: shenat

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Pora eyage adahasa kiyala nane. 🤔

    වෘත්තිය?? හෘදසාක්ෂිය???

    පොර ඔය පහලින් කියන්නේ ....... "මේ හෘද්‍යසාක්ෂිය කතා කලයුතු වෙලාවයි!"

    බුහ් හාහ් හා
     
    • Like
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,282
    113
    මූ හැමදාම ජපානෙ මෙහෙමයි කොච්චර හොදද කියල පෝස්ට් දදා ඉදිය දවස පුරා. ජප්පො අර කෙල්ලෙක්ට බෙහෙත් නොදී මැරුවට පස්සෙ ඒ ටික නැවත්තුව.

    ඌට පොඩි මානසික ලෙඩක් තියෙනව ශෝ ඕෆ් කර කර ඉන්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    පොර ඔය පහලින් කියන්නේ ....... "මේ හෘද්‍යසාක්ෂිය කතා කලයුතු වෙලාවයි!"

    බුහ් හාහ් හා

    කලින් දැක්කෙ නෑ ඒක.
    මං කියන්නෙ දෙකම ඕන.

    වෘත්තිකයෙක් විදියට වෘත්තිය කරන්න ඕන හරියට.
    ඒක ඇතුලේ සමාජයෙ ඉන්න මිනිහෙක් විදිහට හෘදයසාක්ෂියට එකඟව ඒක කරන්න ඕන වෘත්තිය ඇතුලේ.

    හොඳ ප්‍රශ්නයක් අහල තියෙනව ඌ.
    "තමන්ගේ දුවක දූශනයකල අපරාධකරුවෙක් ඉදිරියේ නීතිඥ‍යා ඔබ වුවහොත් තෝරාගන්නේ වෘත්තියද?හෘද්‍යසාක්ෂියද?"

    දෙන්න බලන්න ඔයාගේ උත්තරේ මේකට.

    Read it again.

    කලින් දැක්කෙ නෑ ඒක. ඔය උඩ ප්‍රශ්නෙට ඔයාගේ උත්තරේ මොකක්ද? (ඇත්තටම කරන දේ.)
    ------ Post added on Jul 5, 2021 at 8:19 AM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කලින් දැක්කෙ නෑ ඒක.
    මං කියන්නෙ දෙකම ඕන.

    වෘත්තිකයෙක් විදියට වෘත්තිය කරන්න ඕන හරියට.
    ඒක ඇතුලේ සමාජයෙ ඉන්න මිනිහෙක් විදිහට හෘදයසාක්ෂියට එකඟව ඒක කරන්න ඕන වෘත්තිය ඇතුලේ.

    බොන්න ඕන ප්‍රශ්නයක්. මේ දවස් වල සීතලත් වැඩි එකේ වරෙන් බිබී කතා කරමු.

    ඕකට කෙලින් උත්තරයක් දෙන්න බෑ. ඒක situation එක මත පුද්ගල අදහස් මත තනි තනියෙන් ගන්න ඕන තීරණ.

    ඒවාත් හැබැයි procedures වල ලියල තියනවනේ. පෞද්ගලික හේතුමත කිරීමට අපහසු දෙයක් තියනවනම් තමන්ගේ next in line ට කියල COI, etc වගේ එකක් දීල කරන වැඩ.

    ඕව සාකච්චා කරන්න කාලේ කන එක ඊට වඩා ගොන්කමක්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    බොන්න ඕන ප්‍රශ්නයක්. මේ දවස් වල සීතලත් වැඩි එකේ වරෙන් බිබී කතා කරමු.

    ඕකට කෙලින් උත්තරයක් දෙන්න බෑ. ඒක situation එක මත පුද්ගල අදහස් මත තනි තනියෙන් ගන්න ඕන තීරණ.

    ඒවාත් හැබැයි procedures වල ලියල තියනවනේ. පෞද්ගලික හේතුමත කිරීමට අපහසු දෙයක් තියනවනම් තමන්ගේ next in line ට කියල COI, etc වගේ එකක් දීල කරන වැඩ.

    ඕව සාකච්චා කරන්න කාලේ කන එක ඊට වඩා ගොන්කමක්.

    Address eka ewanna balanna. 😜

    Ow. Oya kiyana eka tamai mama kiwwe uda.

    Tawa kallak tiyenawa prashne. Thani wachane uttarayak ne tiyenne kalin comment eken mata teruna widiyata. Etaram lesiy. හෘදයසාක්ෂිය ද? වෘත්තිය ද?

    Thani wachane uttarayak newei nam tiyenne oya ekaga wenneth mama kiyana ekata tamai. 😁
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Address eka ewanna balanna. 😜

    Ow. Oya kiyana eka tamai mama kiwwe uda.

    Tawa kallak tiyenawa prashne. Thani wachane uttarayak ne tiyenne kalin comment eken mata teruna widiyata. Etaram lesiy. හෘදයසාක්ෂිය ද? වෘත්තිය ද?

    Thani wachane uttarayak newei nam tiyenne oya ekaga wenneth mama kiyana ekata tamai. 😁

    e kalla adala wenna mama lawyer kenek nemeyi. lawyers la hithanne kohomada kiyala mama danne na? mama lawyer kenek una nam mama kohoma wenas weyida kiyala danne na.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    e kalla adala wenna mama lawyer kenek nemeyi. lawyers la hithanne kohomada kiyala mama danne na? mama lawyer kenek una nam mama kohoma wenas weyida kiyala danne na.

    Oyata oyawa wath wiswasa nadda? 🤦

    E widiyata eken panala gihin kiyanna ehenam wena kenek lawyer kenek wela oyawage situation ekakata face karoth oya hari kiyala hithanne mokak toraganna ekada?
    හෘදයසාක්ෂිය ද? වෘත්තිය ද?
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    හොඳ ප්‍රශ්නයක් අහල තියෙනව ඌ.
    "තමන්ගේ දුවක දූශනයකල අපරාධකරුවෙක් ඉදිරියේ නීතිඥ‍යා ඔබ වුවහොත් තෝරාගන්නේ වෘත්තියද?හෘද්‍යසාක්ෂියද?"

    දෙන්න බලන්න ඔයාගේ උත්තරේ මේකට.
    මේක නම් හෙන ගොන් කතාවක්. තමන්ගේ දුවක දූශනයකල අපරාධකරුවා වෙනුවෙන් පෙනී ඉන්නේ නැතුව ඉන්න පුළුවන් නේ, අනිත් එක තමන් විසින් දූෂණය කරපු කෙනාගේ තාත්තාව තමන්ගේ නීතිඥ‍යා විදිහට තෝරාගන්නේ කවුද බන්? හතරබීරි කතාවක්නේ.

    මට මතක නෑ හරියටම මොන කේස් එකේද කියලා, (මරුසිරා හරි පොඩි විජේ හරි වෙන්ඒන ඕන) කාලේ එල්ලුම්ගහට නියමවෙලා හිටපු වරදිකාරයෙක් වෙඩි වැදිලා හරි මොකක්හරි අසනීපයක් වෙලා තියෙද්දී දොස්තරලා ජෙලර්ලට ලෙඩාව ඉස්පිරිතාලෙන් ගෙනියන්න දීලා නෑ හරියට සනීප වෙනකන්. සනීප වුනත් ඊට පස්සේ වෙන්නේ එල්ලලා මරණ එක. හැබැයි දොස්තර කියලා තියෙන්නේ එයාගේ වෘත්තිය හැටියට මෙයා ලෙඩෙක්, ඉතින් ලෙඩා සනීප කරන එක එයාගේ ජොබ් එක, සනීප වුනාට පස්සේ කරන දෙයක් කරගන්න කියලා. හැබැයි ඉසුරු පුතා කියන විදිහට එතැනදී ඩොකා ප්‍රතිකාර නොදී මැරෙන්න අරින්න ඕන අපරදකාරයෙක් හින්ද.