ලංකාවට-ලැබී-ඇති-කොවිඩ්-එන්නත්-ප්‍රමාණය-6,494,000ක්

89mora

Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    මේ වන විට ලංකාවට ලැබී ඇති කොවිඩ් එන්නත් ප්‍රමාණය 6,494,000ක් (හැටහතර ලක්ෂ අනූහතර දාහක්) ඉන් 4,186,533 (හතලිස් එක් ලක්ෂ අසූහය දහස් පන්සීය තිස්තුනක්) කට පෙරේදා වනවිට එන්නත් ලබා දීලා තිබෙනවා.

    🎯 ඇස්ට්‍රෙිසෙනෙකා පළමු මාත්‍රව 925,242ට සහ දෙවන මාත්‍රාව 384,047ට ලබා දී තිබෙනවා.

    🎯 සයිනොෆාම් පළමු මාත්‍රාව 1,911,208ට සහ දෙවන මාත්‍රාව 836,814ට ලබා දී තිබෙනවා.

    🎯 ස්පුට්නික් V පළමු මාත්‍රාව 114,795ට සහ දෙවන මාත්‍රාව 14,427ට ලබා දී තිබෙනවා.

    🎯 දැනට එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගත් පුද්ගලයින් ගණන 2,951,245ක්.

    🎯 දැනට එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 1,235,288ක්.

    🎯 දැනට එන්නත්කරණ වැඩසහන වෙනුවෙන් රජය සතු එන්නත් ප්‍රමාණය ලක්ෂ 22ක්.

    මීට අමතරව තවත් සයිනො‌ෆාම් එන්නත් ලක්ෂ 10ක් ඊයේ දිනයේ ලැබුනු අතර ඒ් වගේම තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 20ක් සහ ෆයිසර් එන්නත් ලක්ෂ 2ක් මෙම මාසය තුළ ලැබීමට නියමිතයි. ෆයිසර් එන්නත් ‌තොගයෙන් පළමු 26,000ක තොගය අද දිනයේදි අපේ රටට ලැබීමට නියමිතයි. විශේෂිතම කාරණය වන්නේ දකුණු ආසියාතික කලාපයේ ෆයිසර් එන්නත ලැබෙන පලමු රට ශ්‍රී ලංකාව වීමයි.

    සර් ෆේල්ද උට්ටො
    ද දිනයේදි අපේ රටට ලැබීමට නියමිතයි. විශේෂිතම කාරණය වන්නේ දකුණු ආසියාතික කලාපයේ ෆයිසර් එන්නත ලැබෙන පලමු රට ශ්‍රී ලංකාව වීමයි.
    ammage redda
     
    Last edited:

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    ලොල් බොට ඕන එක කියවෙන්නෙ නැති නිසා ද? :lol:
    මට ඕන දේ කියන්න ඕනේ නැහැ වෙන දේ කියපන්. දාලා තියෙන කන්නාඩි ගලෝලා ලොල්.
    එන වෙරියන්ට් වලට එන්නත් කරන රටක් තිබ්බොත් අටපට්ටම කියන්න ඕනේ
    https://jamanetwork.com/journals/jama/fullarticle/2777785
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    මේ වන විට ලංකාවට ලැබී ඇති කොවිඩ් එන්නත් ප්‍රමාණය 6,494,000ක් (හැටහතර ලක්ෂ අනූහතර දාහක්) ඉන් 4,186,533 (හතලිස් එක් ලක්ෂ අසූහය දහස් පන්සීය තිස්තුනක්) කට පෙරේදා වනවිට එන්නත් ලබා දීලා තිබෙනවා.

    🎯 ඇස්ට්‍රෙිසෙනෙකා පළමු මාත්‍රව 925,242ට සහ දෙවන මාත්‍රාව 384,047ට ලබා දී තිබෙනවා.

    🎯 සයිනොෆාම් පළමු මාත්‍රාව 1,911,208ට සහ දෙවන මාත්‍රාව 836,814ට ලබා දී තිබෙනවා.

    🎯 ස්පුට්නික් V පළමු මාත්‍රාව 114,795ට සහ දෙවන මාත්‍රාව 14,427ට ලබා දී තිබෙනවා.

    🎯 දැනට එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගත් පුද්ගලයින් ගණන 2,951,245ක්.

    🎯 දැනට එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 1,235,288ක්.

    🎯 දැනට එන්නත්කරණ වැඩසහන වෙනුවෙන් රජය සතු එන්නත් ප්‍රමාණය ලක්ෂ 22ක්.

    මීට අමතරව තවත් සයිනො‌ෆාම් එන්නත් ලක්ෂ 10ක් ඊයේ දිනයේ ලැබුනු අතර ඒ් වගේම තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 20ක් සහ ෆයිසර් එන්නත් ලක්ෂ 2ක් මෙම මාසය තුළ ලැබීමට නියමිතයි. ෆයිසර් එන්නත් ‌තොගයෙන් පළමු 26,000ක තොගය අද දිනයේදි අපේ රටට ලැබීමට නියමිතයි. විශේෂිතම කාරණය වන්නේ දකුණු ආසියාතික කලාපයේ ෆයිසර් එන්නත ලැබෙන පලමු රට ශ්‍රී ලංකාව වීමයි.

    සර් ෆේල්ද උට්ටො

    කවද්ද පොන්නයෝ බංගලාදේශේ දකුණු ආසියාවෙන් අයින් කරේ?

    https://www.aa.com.tr/en/asia-pacific/bangladesh-starts-administering-pfizer-jabs/2290815
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ගෝට සර් Fail ලුත් නැ රනිල් සර් Fail ලුත් නැ. සර් ල විතරක් නෙමෙයි සර් ලගේ පරම්පරා 7 ක්ම Pass. Fail දේශපාලුවොන්ට කඩේ යන උබල සහ චන්දෙ දෙන අපි බං
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    මම මොකටද විද ගන්නෙ පොන්ස් තෝ හිතුවද මට 30 පැනල කියල..
    මේ හුටන්නා ඇත දෙකවත් හරියට මොරලා නැති එකෙක්නෙ :lol::lol::lol::lol:

    ගෝට සර් Fail ලුත් නැ රනිල් සර් Fail ලුත් නැ. සර් ල විතරක් නෙමෙයි සර් ලගේ පරම්පරා 7 ක්ම Pass. Fail දේශපාලුවොන්ට කඩේ යන උබල සහ චන්දෙ දෙන අපි බං
    අන්‍රය්යාට දුන්නොත් පාස් වෙයිද බන් අපි :lol::rofl::rofl::rofl:
    ------ Post added on Jul 5, 2021 at 10:36 PM
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088

    පක