Retired Judge Padmini Ranawaka

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    ලෝක පචයෙක් නේ,අපි එ කාලේ කොච්චර විශ්වාසයක් තිබුනද ඔය මනුස්සයා ගැන :(
    අපි ඒ කාලේ කියන්නේ ඇයි? අනික් අය ගැන බහු වචනයක් කියන්න බැහැනේ. 'ලෝක පචයෙක් නේ,මට එ කාලේ කොච්චර විශ්වාසයක් තිබුනද ඔය මනුස්සයා ගැන
    :(
    ' කියලා කියන්න
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    අපි ඒ කාලේ කියන්නේ ඇයි? අනික් අය ගැන බහු වචනයක් කියන්න බැහැනේ. 'ලෝක පචයෙක් නේ,මට එ කාලේ කොච්චර විශ්වාසයක් තිබුනද ඔය මනුස්සයා ගැන
    :(
    ' කියලා කියන්න
    මම කිව්වෙ අපේ පවුලේ අය ගැන රටේ උන් ගැන නෙමෙයි,හරිද දැන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,657
    113
    kauru hari kelinma kiyapan, adhikaranaya thiyenne, widayakayata yatinda? udinda kiyala?
    sama thana kiyala kiyanna nam epa...
    eka amoolika boruwak
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    මම කිව්වෙ අපේ පවුලේ අය ගැන රටේ උන් ගැන නෙමෙයි,හරිද දැන්
    සයිකෝ පවුලේ උන් ගැන නේ. එහෙනං හරි.
     
    • Love
    Reactions: 001flyD

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Mama me anduwe dewal genanam danne nehe.
    Habai Padmini ranawaka kiyanneth awanka judge kenek newei.
    Adhikaranye thawath ek doositha judge ?
    Ranjange case eka nemei .thawath dewal Danna hinda kiyanne