වස්කවියක්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    රාජ පක්ෂලාට කෙලවෙලා යන්න කියල වස්කවියක් ලියාගෙන පලයල්ලා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    See the source image
     
    • Haha
    Reactions: imhotep

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    රට වැටි තිබුතැනින් දියුණුවෙ මං පෙතට
    ඒමට උර දෙනා රා පස සොයුරන්ට
    චීනට දුන්න මුත් මුව දොර ඔප්පු මිට
    මම වඳිනවා හප්පා මගෙ හිස බිමට

    පිය උරුමෙන් ලද දායද ප්‍රගුන කොට
    ඒ මග ඇරඹු පුත් රුවනකි හරි විකට
    ගලන දොලෙන් දිය දෝතක් ගත්තාට
    කිසි විට කිසිත් නොකියමි ඒ උතුමන්ට
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,771
    1
    60,506
    113
    Mother Earth
    කැන්දසේන නරියා නම් සට කපට
    සිනෝෆාම් ලැබුණත් එය විද්දේ පකට
    විකිණුවෙ රටම චීනට අඩු සත පහට
    මෙවන් ජෝකරෙක් දැක නැත සක්වලට
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    රට වැටි තිබුතැනින් දියුණුවෙ මං පෙතට
    ඒමට උර දෙනා රා පස සොයුරන්ට
    චීනට දුන්න මුත් මුව දොර ඔප්පු මිට
    මම වඳිනවා හප්පා මගෙ හිස බිමට

    පිය උරුමෙන් ලද දායද ප්‍රගුන කොට
    ඒ මග ඇරඹු පුත් රුවනකි හරි විකට
    ගලන දොලෙන් දිය දෝතක් ගත්තාට
    කිසි විට කිසිත් නොකියමි ඒ උතුමන්ට
    :D :D :D
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹේ මහ උන් කුණුවෙලා විඳවනකොට මව මව කරපු බලු වැඩ මතක්වෙයි. එතකං ආතල් එකේ හිටපං.🤣

    අම්මෙක් අප්පෙක් නැත්තං දරුවොන්ට හරි බොක වෙලා යනවා, උනුත් හතර හන්දි කැඩිලා ඇඳේ තියන්න සෙට්වෙන්න ඕන😘. එතකොට ඔය ජනේලෙන් උකදෙන ගතිය ඇරිලා යනවා😘
     

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    රට වැටි තිබුතැනින් දියුණුවෙ මං පෙතට
    ඒමට උර දෙනා රා පස සොයුරන්ට
    චීනට දුන්න මුත් මුව දොර ඔප්පු මිට
    මම වඳිනවා හප්පා මගෙ හිස බිමට

    පිය උරුමෙන් ලද දායද ප්‍රගුන කොට
    ඒ මග ඇරඹු පුත් රුවනකි හරි විකට
    ගලන දොලෙන් දිය දෝතක් ගත්තාට
    කිසි විට කිසිත් නොකියමි ඒ උතුමන්ට

    supiriyata liyala tiyenawa
     
    • Like
    • Love
    Reactions: PHBhagya and NRTG

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    රට වැටි තිබුතැනින් දියුණුවෙ මං පෙතට
    ඒමට උර දෙනා රා පස සොයුරන්ට
    චීනට දුන්න මුත් මුව දොර ඔප්පු මිට
    මම වඳිනවා හප්පා මගෙ හිස බිමට

    පිය උරුමෙන් ලද දායද ප්‍රගුන කොට
    ඒ මග ඇරඹු පුත් රුවනකි හරි විකට
    ගලන දොලෙන් දිය දෝතක් ගත්තාට
    කිසි විට කිසිත් නොකියමි ඒ උතුමන්ට
    best
     
    • Like
    Reactions: PHBhagya