Turning point for බයියෝ

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    IMG_20210709_061552.jpg

    මේ පොස්ට් එක දැක්කාම බයියෙක්ට තෙරෙන්න ඔනී දැන් තමයි turning point එක අඩුම අවුරුදු 9 කට down වෙන්න. නාමලයා ජනාධිපති , අගමැති වෙන්න 2024 රෙඩි නැ කියන්නේ ,වෙන එකෙකුටත් නෝ චාන්ස්, එ නිසා 2024 ස්ජිත් හෝ අනුරට චාන්ස් එක යනවා. ඉටත් වඩා මුන් කැමැත්තෙන් ඉන්නේ පරදින්න 2024 මොකද එතකොට තමයි 2030 හෝ 2034 නාමලයට චාන්ස් එන්නේ.

    මන් නම් කියන්නේ පහුගිය සතියේ මහින්ද පාර්ශවය ලොකු political decision ටිකක් අරන්තියෙනවා. අපි දන්නේ නැති උනාට.
    මොලේ තියෙන විපක්ෂය ක් නම් දැන් තමයි පිට්ටනියට බහින්න වෙලාව. SSpecially අනුරට , උට මාරබ්chance ekak තියෙනවා 2024 තැනකට එන්න. අනේ මන්දා උන්ට මෙවා කියලාදෙන්න කවුරුහරි ඉන්නවාද කියලා
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඉටත් වඩා මුන් කැමැත්තෙන් ඉන්නේ පරදින්න 2024 මොකද එතකොට තමයි 2030 හෝ 2034 නාමලයට චාන්ස් එන්නේ.

    හොරාකන්න පුරුදු උන එකා දාලා යන්න කැමැත්තෙන් ඉන්නව කියලද හිතන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Didy

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    Ohoma thama ena un okkoma kiyanne
    ageeta welawata kiyai man thamai ekama wisaduma kiyala
     
    • Like
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකෙ ඉන්න විපක්ශේ මෝඩයො හීන දකිනව නාමල් එයි අරය් එයි මෙයා එයි කියල.. ඒව අවුල් උනාම දුකට තෙර්ඩ් දානව..බලෙන් හරි ගෙන්න ගන්ඩ වේස මායම..🤭🤭🤭
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,195
    18,804
    113
    අදාල නෑනේ
    මොලේ තියෙන විපක්ෂයක් ඉන්නවනං මුන්ටම කරගන්න දීල පැත්තකට වෙලා ඉන්නයි තියෙන්නෙ :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මේකෙ ඉන්න විපක්ශේ මෝඩයො හීන දකිනව නාමල් එයි අරය් එයි මෙයා එයි කියල.. ඒව අවුල් උනාම දුකට තෙර්ඩ් දානව..බලෙන් හරි ගෙන්න ගන්ඩ වේස මායම..🤭🤭🤭
    මේකෙ ඉන්න පොහොට්ටු ගොම්බඩු හීන දකිනව නාමල් එයි අරය් එයි මෙයා එයි කියල.. ඒව අවුල් උනාම දුකට තෙර්ඩ් දානව..බලෙන් හරි ගෙන්න ගන්ඩ වේස මායම..🤭🤭🤭