
okath patta
------ Post added on Jul 9, 2021 at 1:03 PM


ow lankawe inna variant eka thama jarama eka. ali oluwen inna un tikak inne.Rate loke thiyena prashna madiwata dan mun ekkath fight karanna wela thiyenne. mun nm thanikarama cancer ekak. FEMINAZI![]()
Yep comment section is filled with so your saying quotes.There is a meme called "so you are saying"... Look it up!
Analyzing Jordan's response structure is super valuable for our daily lives....There was a separate Youtube video about an analysis done on this interview.Yep comment section is filled with so your saying quotes.
ehemada.. eki nam kisima likeable gathiyak na lankawe feminist kenek wage.කැතී නිව්මෑන්ගේ එක නම් මන් අදටත් ගිහින් බලනවා. පට්ට ආතල් ඒක බලන්න.
British GQ එකී නම් හොදටම තේරෙනව ඒකි මුල ඉදලම JP ට ඇටෑක් එකටම එන්නෙ කියල. Joe rogan ගේ podcast එකට jp ආපු වේලාවක කිව්ව, වැඩසටහන පටන් ගන්න කලින් ඒකී jp ට කීවලු I'm gonna get you වගේ එකක්. ඒකිට උවමානවක් තිබිල නෑ productive conversation එකකට. Typical feminist.
that interview was embarrassing for Cathy and feminists because she freaked out and Jordan was completely calm. It's like he couldn't hear them and was just like that one is calm and the other one is angry, that must mean that the first one is winningAnalyzing Jordan's response structure is super valuable for our daily lives....There was a separate Youtube video about an analysis done on this interview.
ඔය රට වල උන්ට ප්‍රශ්න නැ නේ. උන් ප්‍රශ්න අලුතෙන් හදා ගන්නවා. අනික ලොකුම Case එක උන් විශ්වාස කරනවා හැම වෙලාවෙම තනි පුද්ගලයෙක් මොනවා කිව්වත් එ කෙනා කියන දේ අපි පිළිගන්න ඕනේ කියලා හරි වැරදි මොනවා උනොත්. අපි විරුද්ධ වෙනවා කියන්නේ එ කෙනාට විරුද්ධ වෙනවා වගේ අදහසක්.Rate loke thiyena prashna madiwata dan mun ekkath fight karanna wela thiyenne. mun nm thanikarama cancer ekak. FEMINAZI![]()