Taiwan is Preparing for War Against China

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    අැමරිකාව ඒ අස්සෙ යටිං ගේම.ඉන්දියාවට ඵහෙන් පුස් කකා තිබ්බ අායුධ,fighter jets,drone විකුණනවා මෙහෙන් තායිවානෙටත් විකුණනවා.ඕවා තමා ගේම්..:lol:.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    ඔබ මෙවැනි කිපුණු ස්වරූපයක් පෙන්නුම් කරන එමෝජි සංකේතයක් දැක්වූයේ මන්ද මිතුර.:oo:
    කිසිත් නොපවසා BUMP පමණක් දැමුමෙන් ඔහු උරණ ඌ බවක් හැඟෙයි.... 😬
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    😆😆😆😆😆😆😆😆😆ගහයි ගහයි හැබැයි පැයක් යන්න කලින් චීනේ කොඩිය තායිවානේ ලෙළදෙයි...😆😆

    War Loop GIF by xponentialdesign


     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,216
    21,048
    113
    තනියෙන් ගැහුවොත් නම් ඉල්ලං කෑමක්. තායිවාන් ගහද්දි වටේ උන් සහයට ආවොත් චයිනට ටිකක් අමාරු වෙයි. අපිටත් රිදෙයි ගොඩක්.