Meka aththada?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,663
    33,866
    113
    ඉන්ධන පොම්ප ක්‍රිකාකරුවෙක්ටත් ඇමතිකම් අනාගතයේ ජනාධිපතිකම් කරන්න පුළුවන් තරම් ප්‍රජාතන්ත්‍රවාදී රටක ඉපදුණු එක ගැන ශතුටු වෙයල්ලා.
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    ඉන්ධන පොම්ප ක්‍රිකාකරුවෙක්ටත් ඇමතිකම් අනාගතයේ ජනාධිපතිකම් කරන්න පුළුවන් තරම් ප්‍රජාතන්ත්‍රවාදී රටක ඉපදුණු එක ගැන ශතුටු වෙයල්ලා.
    Mekatada positive thinking kiyanne?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ඔහොම ඉතින් මඩ ගහන එකට නම් විරුද්දයි . අනෙක ඔය ලිස්ට් එකේ අරමුනුසහගතව ,ලොකු සුදුසුකම් තියෙන සෙට් එකක් තෝරගෙන දාලා මූව දැම්මම කැපී පේනව.
    මොනවා උනත් මනුස්සයෙක් කලින් කරපු රැකියාව හෝ අද්‍යාපන සුදුසුකම් අල්ල ගෙන මඩ ගහන එක පහත් වැඩක් . කොහොමත් වෙන රටකට යන අය මුලින්ම ඔය වගේ රැකියාවල් තමයි කරන්නෙ .
    රටක ඇමති කෙනෙක් වෙන්න පීඑච්ඩී කාරයෙක් වෙන්න ඕනෙ නැහැ , හැබැයි පීඑච්ඩී කාරයෝ පාවිච්චි කරලා රටට ඕනේ දේ කරගන්න විබ්හවයක් තියෙන්න ඕනෙ.
    • ඔතන බැසිල් ගෙනාපූ එකේ ලොකුම වැරැද්ද ,බැසිල් රාජපක්ශ කලිනුත් වන්චාවලට සම්බන්ද කෙනෙක් (ඒවට නිසි පරීකශන උනේ නැහැ ,කනෙක්ශන් වලින් ඒවා යට ගහගත්තා )
    • අනෙක රටේ කන්ස්ටිටියුශන් එක තමන්ට ඕනෙ විදියට වෙනස් කරගත්තා පාර්ලිමේන්තු එන්න .(මේක අනුමත කරන්න පුලුවන් දෙයක් නෙමෙයි ,මිනිස්සු ආන්ඩුවට 2/3 දුන්නෙ ,මූට පාර්ලිමේන්තු එන්න නීතිය වෙනස් කරගන්න නෙමෙයි )
    • තුන්වෙනි කාරනාව පවුල් පාලනය , දැනටත් රටේ බලයෙන් වැඩිම කොටසක් තියෙන්නෙ මේ පවුලට .
     
    • Haha
    Reactions: tilvin-silva

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Machanla ay bn u UAS wala job karapu photo ekak wath publish wela naththe?
    ehe inna un muwa aduragena nadda?

    naththame social medias wala one tharam photo share wenawa habai.
    Cir / bacil cir la USA wala karapu job wala photo ekak wath na.

    ekko ape un mada gahanawa boru kiya kiya.
    itath ochchara salli thiyagena petrol shed wala petrol gagaha inna oneda bn.
    සල්ලි හම්බකරේ පස්සෙ කාලෙ බන්
     
    • Like
    Reactions: tilvin-silva

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,952
    1
    3,434
    113
    ඇමෙරිකාවේ කොහෙද බන් පැට්‍රොල් ගහන උන් :) කොහොම උනත් බැසිලා අමු ගොබ්බ මැට්ටෙක්
     
    • Like
    Reactions: tilvin-silva

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඇමෙරිකාවේ කොහෙද බන් පැට්‍රොල් ගහන උන් :) කොහොම උනත් බැසිලා අමු ගොබ්බ මැට්ටෙක්
    පැට්‍රොල් ගහන උන් nathi wunata attendantsla innawa petrol station wala.
    පැට්‍රොල් ගහන උන් kiyala neme attendant kiyala thiyenne

    math kalin oya job eka kara
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,677
    113
    රොනී ද මැල් ගෙන් පස්සෙ හිටපු මුදල් ඇමතිවරු හැම එකාම ගස් ගොබ්බයො තමයි.

    අපේ රටේ හැබැයි වැඩේ තියෙන්නෙ මොන අධ්‍යාපන සුදුසුකම තියන මහාචාරියා වුනත් ඇමතිකමක් කරද්දි කුජීත වෙලා, බලු වෙලා, ගූ ම වෙලා යනවා.. ඒ හින්දා ඕක ඇමතිගෙ Qualification වල තියන ප්‍රශ්ණයක් නෙමෙයි. රටේම, සිස්ටම් එකේම අවුලක්.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    ඇමෙරිකාවේ කොහෙද බන් පැට්‍රොල් ගහන උන් :) කොහොම උනත් බැසිලා අමු ගොබ්බ මැට්ටෙක්
    I don't live in the USA... But been there many times and I always hire a vehicle. There are self serve and full serve service stations. It depends on the State. I have to always get into the Kiosk and pay for fuel as overseas credit cards are not accepted at the pump.
    Then I fill in the fuel or an attendant fill it for me. Once I remember the guy said only he is authorised by law to fill in Petrol and I am not allowed. So obviously the rules change from one State to another. But most stations are self-serve.
     
    • Wow
    Reactions: tilvin-silva

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,875
    27,158
    113
    ආසියාවට විතරක් නෙමෙයි මුලු ලෝකෙටම ආශ්‍චර්‍යක් අපේ ඇමති මන්ඩලේ

    නාකි මයිනාගේ සැලූන් දොරේ සීනි ඇමති, මැටි ඇමති, බඩු ඇමති මුලු ලෝකෙටම ආශ්‍චර්‍යක්
     
    • Haha
    Reactions: Heshan Daminda