මේ කවුද ? මොනවද කරන්නෙ ? Scam Detected

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo


    මෙන්න මෙයාව දන්න අය ඉන්නව, යහපත් චරිතයක් නම් නෙමෙයි. දෙවෙනි ළ්මයා පොඩි කාලෙ එක් අතක ළමය වඩාගෙන අනික් අතින් සිගරට් එක අල්ලගෙන ඉන්නව දැකපු මිනොස්සු සර්ප්‍රයිස් වෙලා ඉන්නෙ දැන්..

    මෙයා තමන්ග සැමියත් දැනුවත්ව පළාතෙ සල්ලි තියෙන පොඩි කොල්ලෙක්ව තියාගෙන් ඉඳලත් තියෙනව. Karma is a bitch කියන්නෙ මෙව්වට තමයි. ඒත් මේ YT චැනල් කාරයො කොහෙන් හොයා ගන්නවද මන්දා මේ පිස්සු මලහොන්තු... ?

    හිත ඉල්ලන තරු කියලා එකකටත් ගෙන්නගෙන් තියෙනව් දැක්ක. මම හිතන්නෙ නෑ මුන් කල්ක්‍රියාව නම් වෙනස් කරන් ඇති කියලා... මේක ආදායම් මාර්ගයක් කරගෙන වගේ....

    වැඩිමල් ළමයා යන ස්කූල් වෑන් එකේම තමන්ගෙ ළමය යවපු කෙනෙක් කියනව, වෑන් එකේ ඩ්‍රයිවර් ගෙදරඨ ඈතින් ලු නවත්තන් ඉන්නෙ උදේ පාන්දර ඒකෙ යන් කොල්ලො ටික ඇවිස්සෙනව කියලා... කලින රෑ හොඳට ගසල මදිවට බාගෙට නිරුවතින් ළමය වෑන් එකට දෙන්න එනවලු.

    කට්ටිය අඳුරගෙන් තියෙන්නෙ මෑන්ස් ගෙන්, ඒකත් TV ප්‍රොග්‍රෑම් එකට පෙන්නපු නිසා.. කොණ්ඩෙ නැති නිසා හුඟක් අය අඳුනගෙන නෑ YT එකෙන්...
     
    Last edited:

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මේ මොනවා කරපු කෙනක්ද ? මම Video එක බැලුවේ නෑ
    හොඳට කාලා බීලා සැපේ හිටපු කෙනෙක් කියන්නෙ. එක අතක සිගරට් එක අනික් අතේ බියර් එක තියන් හිටපු සැප ජීවිතයක් ගෙවල තියෙන්නෙ. මෑන්ස් ඉද්දි තව පොඩි කොල්ලෙක් හූරන් කාපු සීන් එකකුත් තියෙනවා.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කිසි හසරක් දන්නේ නැති උන් video එකට get well soon කියලා comment දාලා තියන විඳිය බලන්න ආසයි 🤣
     
    • Haha
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    meya maruna neda?
    තව නෑ.. හැබැයි ඒකාලේ සැප ගත්තු විදිහට වැඩිකල් නොගිහින් මොක හරි වෙයි කියලා කට්ටිය හිතලා තියෙනව... ළමයි පව් ඒ වගේ පරිසරයක හැදී වැඩෙන්න සිද්ධ උන නිසා.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    ithin mokada bun, umbala political ewun kiyana ewa oluwa uda thiyagena yaddi marenna yana ganiyek kiyana deta awissene. nothing in this country is real or fake now. get used to it
     
    • Haha
    Reactions: incest_cult