ජායාරූප ගත් දොස්තර අත් අඩන්ගුවට

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මොකද්ද රොක්සියො මේ නර්ස් නංගි කෙනක් එක්ක කරපු චැට් එකක්ද ?
    බලන්නකෝ ඉතින් ඒ ආදරේ
    ඔව් ඔව්. නර්ස් නංගි කෙනෙක් නෙමෙයි බං නර්ස් අක්කා කෙනෙක්. 😐😐
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මොකද්ද රොක්සියො මේ නර්ස් නංගි කෙනක් එක්ක කරපු චැට් එකක්ද ?
    බලන්නකෝ ඉතින් ඒ ආදරේ
    චෑට් කිරීම අති භයානකයි.. ලිඛිතව කිසිම දෙයක් යවන්න හොද නෑ.. රන්ජාගේ සීන් එකෙන් පස්සේ කෝල්ස් වුනත් භයානකයි.. බොහොම පරිස්සමෙන් තමා රොන් ගන්න වෙන්නේ
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    චෑට් කිරීම අති භයානකයි.. ලිඛිතව කිසිම දෙයක් යවන්න හොද නෑ.. රන්ජාගේ සීන් එකෙන් පස්සේ කෝල්ස් වුනත් භයානකයි.. බොහොම පරිස්සමෙන් තමා රොන් ගන්න වෙන්නේ
    මම චැට් කරන්න යන්නේ නෑ බං. උන් තමයි පැන පැන ඩේලි Gm, Gn දාන්නේ චැට් කර කර. මළ වදේ. තව මාස එකහමාරකින් වගේ බඳිනවා ගෑණි දැක්කොත් ඉඳලා හමාරයි.

    අනික මම රොන් ගන්න ඩයල් එකක් නෙමෙයි බං.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඔව් ඔව්. නර්ස් නංගි කෙනෙක් නෙමෙයි බං නර්ස් අක්කා කෙනෙක්. 😐😐

    අහ් එකනේ නංගි කෙනෙක් උනා නම් තත්වය වෙනස ඔය වගේ කියන්නේ අක්කා කෙනෙක් නිසයි :P

    ඒක නෙමෙයි ගොඩක් ඩොකාල MBBS එකේන් එහාට යන්න try කරන්නේ නැති වෙන්න විශේෂ හේතුවක් තියනවද?
     
    • Haha
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අහ් එකනේ නංගි කෙනෙක් උනා නම් තත්වය වෙනස ඔය වගේ කියන්නේ අක්කා කෙනෙක් නිසයි :P

    ඒක නෙමෙයි ගොඩක් ඩොකාල MBBS එකේන් එහාට යන්න try කරන්නේ නැති වෙන්න විශේෂ හේතුවක් තියනවද?
    දැන් නම් ගොඩක් අය PG කරනවා මචං.
    නොකරන්නේ ඉතින් මානසික නිදහස වෙනුවෙන් නිසා කියලයි මට හිතෙන්නෙ. ස්ට්‍රෙස් අඩුයිනේ
     
    • Like
    Reactions: malakadss

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    දැන් නම් ගොඩක් අය PG කරනවා මචං.
    නොකරන්නේ ඉතින් මානසික නිදහස වෙනුවෙන් නිසා කියලයි මට හිතෙන්නෙ. ස්ට්‍රෙස් අඩුයිනේ

    ඔව් හැබැයි ඒකත් ඇත්ත පාඩුවේ වැඩක් කරන් ඉන්න කැමති අයත් ඉන්නවා ගොඩක් සල්ලි පස්සේම යන අයත් ඉන්නවා :yes:
     
    • Like
    Reactions: malakadss

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඩොකෙක්නේ පොඩ්ඩක් සලකලා නම නොදා ඉන්න ඈති.. අර අවුරුදු 15 ළමයාගේ සීන් එකේ නම් ඩොකාගේ නම දෑම්මා..

    මොකක්ද බන් ගම...
    ------ Post added on Jul 12, 2021 at 10:48 PM
    තොටමුණ

    අනිවා ඒක ඇත්ත ඉස්සර ඉදන් ආතල් එකේ ඉන්නෙ 2006 දි එලකිරි join උන පොරක්. හැබැයි වලියට බරයි
    ගොඩ කාලෙකින් මේ පැත්තේ දැක්කේ :rolleyes:
    කොහොම වලි ද පොන්නයො වගේ ඔන්ලයින් වලි ද? 😂😂 හැබැයි ගම කොහෙද ඇහුව ම ගූ ගිහින් හැංගුණා.😂😂
    ------ Post added on Jul 12, 2021 at 11:40 PM
     
    • Like
    Reactions: malakadss

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    තොටමුණ

    කොහොම වලි ද පොන්නයො වගේ ඔන්ලයින් වලි ද? 😂😂 හැබැයි ගම කොහෙද ඇහුව ම ගූ ගිහින් හැංගුණා.😂😂
    ------ Post added on Jul 12, 2021 at 11:40 PM

    ඔන්ලයින් වලි තමයි ඉතින් :P පොර බය උනාද දන්නේ නෑ මමත් පොඩ්ඩක් විස්තරයක් කියාගෙන ආවනේ

    @Roxxy2K ta PM yawanna baa ne :(
    ------ Post added on Jul 12, 2021 at 11:48 PM
     
    • Like
    Reactions: malakadss

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔව් හැබැයි ඒකත් ඇත්ත පාඩුවේ වැඩක් කරන් ඉන්න කැමති අයත් ඉන්නවා ගොඩක් සල්ලි පස්සේම යන අයත් ඉන්නවා :yes:
    සල්ලි පස්සෙ යන අය නම් අඩුයි බං. ස්ට්‍රෙස් අඩු එක නම් හොඳටම තියෙනවා PG නොකරන කොට. සැනසිල්ලෙ ඉන්න පුලුවන්.

    ඔන්ලයින් වලි තමයි ඉතින් :P පොර බය උනාද දන්නේ නෑ මමත් පොඩ්ඩක් විස්තරයක් කියාගෙන ආවනේ

    @Roxxy2K ta PM yawanna baa ne :(
    ------ Post added on Jul 12, 2021 at 11:48 PM
    බ්ලොක් කරලා බං තියෙන්නෙ අර @riduna pm පොන්නයා PM ගගහා අම්මට කුණුහරුපෙන් බනිනවා.
    ------ Post added on Jul 12, 2021 at 11:51 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔන්ලයින් වලි තමයි ඉතින් :P පොර බය උනාද දන්නේ නෑ මමත් පොඩ්ඩක් විස්තරයක් කියාගෙන ආවනේ
    හෑමතෑනම ඉන්නවා සක්කිලි.. ඒ වුනත් තමන් ලගට ලෙඩකට බෙහෙතක් ගන්න එන කෙනෙක්ට අතවරයක් කරනවා කියන්නේ හරිම නින්දිත වෑඩක්.. මිනිස්සුන්ට හෑගීම් එනවා තමා ඒ වුනත් බුද්ධියක් තියෙන්නේ හිතන්න.. මම මේ කරන වෑඩේ මගේ සහෝදරියට බිරිදට දරුවෙක්ට වුනොත් කියලා හිතන්න ඕනේ... තව කෙනෙක්ගේ කෑමෑත්තෙන් කරන දේවල් ගෑන කිසිම ගෑටලුවක් නෑ..නමුත් බලහත්කාරකමක් කරනවා කියන්නේ චා වෑඩක්.. ඒවාට කිසිම වෙලාවක අනුබල දෙන්නවත් අගය කරන්නවත් හොද නෑ..

    මේකට සම්බන්ධ නෑ වෙන කතාවක් කියන්නම්.. බයික් එකක ගිය කපල් එකක් සහ දරුවෙක්ව පිටිපස්සෙන් ආපු කෑබ් එකකින් හෑප්පුවා. දරුවට බෙහෙත් ගන්න යන ජෝඩුවක්. මුන් හප්පලා අර මිනිස්සුන්ට සද්දේ දෑම්මා පාරේ අයිනෙන් පලයල්ලා කියලා. අපේ පෑත්තේ කොල්ලෝ පස් හය දෙනෙක් හිටියා එතන. උන් අර මිනිස්සුන්ව නෑගිට්ටවලා ගත්තා.. බයික් එකට පොඩ්ඩක් ඩෑමෙජ්.. අරුන් සද්දේ දානවා බයික් එක අයින් කරන්න කියලා යන්න. අපේ එවුන් කිව්වා ප්‍රශ්ණේ විසදනකම් පොඩ්ඩක් ඉන්න කියලා.. කෑබ් එකේ එකෙක් බෑහෑලා ගත්තා කෝල් එකක්.. අරන් "ඈමතිතුමා අපේ වාහනේ හෑප්පුනා කිව්වා.." එච්චරයි කියන්න හම්බවුනේ එක කොල්ලෙක් කෑගහලා කීවා මෙන්න මුන් ඈමතිලාට කෝල් කරලා බේරෙන්න හදන්නේ කියලා.. යකෝ ගෑහුවා ගෑහිල්ලාක් අරුන් වෑදලා බේරිලා ගියේ..

    එච්චර සෙනගක් කොහෙන්ද ආවේ කියලා අපිටත් හිතා ගන්න බෑරි වුනා.. අර ඈමතිට කියලා බේරෙන්න හදනවා කියන එකට තමා කට්ටිය ට්‍රිගර් වෙලා ආවේ..

    මිනිස්සුන්ගේ හිතේ තියෙනවා ඈමතිලා සහා ඉහල තනතුරු වල මිනිස්සු බේරෙනවා කියලා දඩුවම් නොලබා.. අන්න ඒක හරිම භයානක දෙයක්.. මිනිස්සු මොනතරම් වයිරෙන්ද එහෙම අය එක්ක ඉන්නේ කියන එක ඒ ගෑහිල්ලෙන් තේරුනා.. හෙල්මට් වලින් පෙරලගෙන ගහුවේ..

    ඒ හින්දා නීතියට කොකා පෙන්නලා බෙරිලා ඉන්න අය ඉන්නවා කියන එක මිනිස්සුන් අතරට යන එක ටිකක් අවුල්.. එතකොට තමා මිනිස්සු නීතිය අතට අරන් සාධාරණය ඉෂ්ඨ කරගන්න හදන්නේ..අන්තිමට කන මකුණා නෙමේ මරන්නේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මරු වලියක්නෙ මෙතන ගිහින් තියෙන්නේ.
    ගින්නට පිදුරු ටිකක් දාන්නද?..
    මට මතක විදිහට 2008 දී හෙම්මාතගම රජයේ ආරෝග්‍යශාලාවේ ඩොකා බෙහෙත් ගන්න එන කාන්තාවන්ගේ පියයුරු අනවශ්‍ය ලෙස අල්ලන හැටි ඌම වීඩියෝ කරපු සිද්දිය මතකද. එක පාරක් නෙවෙයි ඒ වගේ වීඩියො ක්ලිප් කිහිපයක්ම තිබිලා. එවා දාලා තිබ්බ පෙන් ඩ්‍රයිව් එක ස්විමින් පූල්ල් එකක් ගාව වැටිලා තිබිලා තමයි වැඩේ පත්තු උනේ.
     
    • Like
    Reactions: malakadss

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒ සයිඩ් එකේ ඉස්පැෂලිස්ට්ලා ඕව ගැන කලකිරිලා ඉන්නේ. ඇයි යකෝ ලෙඩ එව්වම හැමදාම දකින කොට සසර කළකිරෙන්නේ නැත්ද?

    Meka nam baila :lol: uba hamadama wala balanawa kiyala ubata sasara kala kirenawada?

    Kaama ashawa, kaanthawa / pirimiya kiyanne badaginna wage kawadawath niwenne nathi deyak....

    Ehema niwenna nam buddhism wala wage diyunu mind ekak ona karanawa...docs are just humans...
     
    • Haha
    Reactions: malakadss

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Meka nam baila :lol: uba hamadama wala balanawa kiyala ubata sasara kala kirenawada?

    Kaama ashawa, kaanthawa / pirimiya kiyanne badaginna wage kawadawath niwenne nathi deyak....

    Ehema niwenna nam buddhism wala wage diyunu mind ekak ona karanawa...docs are just humans...
    වැලවල් කුනු පෙරන් ඉන්න ගෑනු නෑනේ බන්. උන් මේකප් දාගෙන රංගනයක්නේ ඉතින්.
    ඒ වගේද අසනීපෙකට බෙහෙත් ගන්න එන ලෙඩ්ඩු.
    ඒ සයිඩ් වල වැඩ කරන ඩොකාල ඉතින් හැමදාම ඕවා බලනවනේ. අනික වැලවල වගේ තරුන කෙල්ලොම නෙවෙයිනේ ලෙඩ වෙන්නේ. බාල, තරුන , මහලු යෝනි කෑමට පෙර කෑමට පසු වෙනසක් නැතිවම. ලෙඩවල හැටියට සැරව පිරිච්ච යෝනියක්, තව ටිකකින් හතු පිපිච්ච යෝනියක්.

    පෞද්ගලිකව මන් සෞක්‍ය ක්ශේත්‍රයේ හැමෝටම රෙස්පෙක්ට් කරනවා මොකද මට ඔය වගේ පරිසරයක වැඩ කරනවා තියා ටික වෙලවක් ඉන්ඩත් අමාරුයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වැලවල් කුනු පෙරන් ඉන්න ගෑනු නෑනේ බන්. උන් මේකප් දාගෙන රංගනයක්නේ ඉතින්.
    ඒ වගේද අසනීපෙකට බෙහෙත් ගන්න එන ලෙඩ්ඩු.
    ඒ සයිඩ් වල වැඩ කරන ඩොකාල ඉතින් හැමදාම ඕවා බලනවනේ. අනික වැලවල වගේ තරුන කෙල්ලොම නෙවෙයිනේ ලෙඩ වෙන්නේ. බාල, තරුන , මහලු යෝනි කෑමට පෙර කෑමට පසු වෙනසක් නැතිවම. ලෙඩවල හැටියට සැරව පිරිච්ච යෝනියක්, තව ටිකකින් හතු පිපිච්ච යෝනියක්.

    පෞද්ගලිකව මන් සෞක්‍ය ක්ශේත්‍රයේ හැමෝටම රෙස්පෙක්ට් කරනවා මොකද මට ඔය වගේ පරිසරයක වැඩ කරනවා තියා ටික වෙලවක් ඉන්ඩත් අමාරුයි.

    Uba katha karanne std related ewane :no:

    Man katha karanne gynecology gana...ewata enne leda walatama nemei...checkup walatath enawa...eka eka ewata enawa...babala hambenna ena ayath enawa...badawal ussan ena aya witharak nemei man kiyanne...

    Oya wage sick ekek std related ewa karanne naa..me wage ekak karanawa misak..uba e wage clinic ekak laga idala thiyenawada? Kunu pericicha kello nemei enne :lol: