අවුලක් නෑ.තේරුණ විදියට තමා උත්තර දුන්නෙ. උබ මොකක්ද අහන්නෙ. හරියට පැහැදිලි කරපන් ප්‍රශ්නෙ.![]()
අවුලක් නෑ.තේරුණ විදියට තමා උත්තර දුන්නෙ. උබ මොකක්ද අහන්නෙ. හරියට පැහැදිලි කරපන් ප්‍රශ්නෙ.![]()
අවුලක් නෑ.![]()
නෑ, civil Bsc. එකක් කරල රස්සාවකට ගිහින් පස්සෙ elec කරන්න හිතුනොත් bsc එක කරන්න පුලුවන්ද? පොඩි පොඩි කෝස් නෙමෙයි චාටර් එකටම්ම යන්න??
කැනඩාවේ පිලිගන්නේ නෑ ලංකාවේ උපාධි , MBBS ඩොක්ටර්ට අවුරුදු 10ක් යනවා ලයිසන් ගන්න. අපේ නෑයෙක් එහෙමයි ගත්තේ.සභාවේ සිනා තමයි. උත්තරයක් දෙන්න හිතෙන්නෙත් නෑ. ඒ උනාට උබට තේරුම් කරවන්න පොඩි උත්සාහයක් දරන්නං.
ප්‍රමිතිය බාල වීම හරියටම දැන ගන්න පුළුවන් සයිටම් එකයි, ආණ්ඩුවෙ ඕනෑම විශ්ව විද්‍යාලයකයි medicine degree එකට තියෙන පිළිගැනීම හෙව්වොත්. තව ඕන නං කියන්නං.
ලොල් තමයි ඉතින් මේවා.![]()
තව ටිකක් පැහැදිලි කරන්නං මගේ උත්තරේ.
"Chartered දක්වාම කරන්න පුළුවන් ඇති. බැරි වෙන්න බෑ." කිව්ව එක වෙනස් කරනවා මෙහෙම
Chartered දක්වාම කරන්න පුළුවන්. බැරි නෑ.
දැන් හරිද?
කැනඩාවේ පිලිගන්නේ නෑ ලංකාවේ උපාධි , MBBS ඩොක්ටර්ට අවුරුදු 10ක් යනවා ලයිසන් ගන්න. අපේ නෑයෙක් එහෙමයි ගත්තේ.
හරි බන්..... ඕපන් එකේ කරන්නම්.සාමාන්‍ය මිනිස්සු නම් Engineering Degree 2ක් කරන්නේ නෑ, මම නම් එකක් කරෙත් අමාරුවෙන්.![]()
![]()
ඒත් ඕනේ නම් පුලුවන් දෙවනි එක කරන්න වෙන්නේ Private
PS : Open University එකත් තියෙනවා උබ ඇත්තටම හොයනවා නම්
ela machan. poddak balapn. Jaya wewaහරි බන්..... ඕපන් එකේ කරන්නම්.![]()

වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය දුර්වලයි, උදා:-හෝමාගම මූලික රෝහලේදී මගේ ටිකට් කැපුවා පැය 12න් ඩෙංගු හැදිලා තියෙද්දි. අනික විශේෂඥයෙක් වෙන්න පිටරට යන්න ඕනේ නෑ උඹ කියන විදියට.ඒ වෙන මොකක් හරි ප්‍රශ්නයක්. එහෙම පිළිගැනීමක් නැත්නම් අවුරුදු 10ක් ගිහින් ගන්න බෑ.
සරලවම උබට තේරෙන භාෂාවෙන් කිව්වොත් සයිටම් ගියපු කෙනෙකුට අවුරුදු 10ක් තියා 50ක් ගිහිල්ලවත් ලයිසන් ගන්න බෑ.
දැන් තේරෙනවද?
කැනඩාවේ පිලිගන්නේ නෑ ලංකාවේ උපාධි , MBBS ඩොක්ටර්ට අවුරුදු 10ක් යනවා ලයිසන් ගන්න. අපේ නෑයෙක් එහෙමයි ගත්තේ.
නෑ නෑ, මම කිව්වෙ මට සිවිල් කරන්න අරන් එපා වෙලා, පස්සෙ ට්‍රොනික් කරන්න හිතුනොත් ලංකාවෙ පුලුවන් ද??? බෑනෙ. එහෙම නිදහසක් නෑ.
ඈත පාළාතක c3 ට ඩොකෙක් හරි ඉන්ජෙක් හරි වෙන්න පුලුවන් උනාට කොළඹ හොඳ රිසල්ට් ගත්තු උන් පිසිකල්, ඩෙන්ටල් යන්න වෙයි. උන් අසරණයි.
ලංකාවෙ ඔපටුනිටිස් නෑ කියන්නෙ ඔන්න ඕව. මෙත තියෙන්නෙ ස්කොලශිප් හම්බෙන උන්ට විතරක් උසස් අධ්‍යාපනයට යන්න පුලුවන් වගේ සාධාරණ නොවෙන කරමයක්. මේවට ඕනෙ තරම් ආගියුමන්ට් ඇති, නමුත් මේකෙන් සල්ලිකාරයොන්ට ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ, අමාරුවෙන් හම්බකරල ළමයෙක් වත් ගොඩ යවාගන්න බලන මිනිස්සුන්ටයි අවස්තාව නැති වෙන්නෙ.
ඒක ඉතින් උඹ කියන්න ඕනේ නෑ... යකෝ! අවුරුදු 4 නර්සිං ඩිග්රියක් දෙනවට විරුද්ධ වෙච්ච ඩොකාලා අපේ රටේ ඉන්නේ. ඉතින් හිතාගනිං ප්‍රමිතිය!වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය දුර්වලයි, උදා:-හෝමාගම මූලික රෝහලේදී මගේ ටිකට් කැපුවා පැය 12න් ඩෙංගු හැදිලා තියෙද්දි. අනික විශේෂඥයෙක් වෙන්න පිටරට යන්න ඕනේ නෑ උඹ කියන විදියට.
ඕක ඕනි ඕනි විදියට කරකව ගන්න පුලුවන්, ලංකාවෙ ල්ක්ෂ 120 කියන්නෙ පට්ට ලොකු ගාණක් කියන හිතන උන්ට තමා ස්කොල් එකක් අරන් යන්න චාන්ස් එක තියෙන්නෙ.ඔව්. Gvt uni එකක නං බෑ. ඒකනෙ මුලින්ම කිව්වෙ. ඒක ප්‍රශ්නයක් තමයි. ඒක මටත් උනා කියල මං කිව්වෙ. අඩුම ගානේ degree එක පටන් ගන්නවත් කලින්.
ඔව් ඒක අසාධාරණයක්. ඒකත් සලකලා තමයි මම මුලින්ම කිව්වෙ "තෝරා ගැනීම ගැන ප්‍රශ්න තියෙනවා කියලා."
මේ ටිකට 1,2,3 විදියට වෙනම උත්තර දෙන්න.
1. දැන් සයිටම් දාලා ඒ ළමයින්ට අවස්ථාව හම්බුණාද?
2. අමාරුවෙන් හම්බ කරලා ලක්ෂ 120ක් ගෙවලා යාන්තම් medical faculty යාගන්න බැරි වුණ ළමයි කීදෙනෙක් එහෙම ඉගෙන ගත්තද? (ඇතුළත් උන ගානෙන් ප්‍රතිශතයක් විදියට)
3. එහෙම අය දෙතුන් දෙනෙක් ඉස්සරහට දාලා ඒගොල්ලන්ට මුවා වෙලා දොස්තර නෙවෙයි, නර්ස් වෙන්නවත් නුසුදුසු කීදෙනෙක් සල්ලි බලෙන් , දේශපාලන බලෙන් දොස්තරල වෙන්න හැදුවද කියල දන්නවද?
4. රජයේ විශ්ව විද්‍යාල වලට සහ ඔය වගේ පුද්ගලික විශ්ව විද්‍යාල වලට ඇතුළත් කරගැනීමේ සුදුසුකම් මොනව වෙන්න ඕනද?
ඔය වගේ එකක් නැති උනොත් ප්‍රශ්නයක් වෙන්නෙ සල්ලිකාරයොන්ට තමයි. දුප්පත් මිනිස්සුන්ට නෙවෙයි.
ඒගොල්ලන්ට තමයි ලංකාවෙ ඉඳන් ළමයින්ට උගන්නලා, තමන්ගෙ දේශපාලන, සල්ලි බලේ පාවිච්චි කරලා ලමයින්ව දොස්තරල විදියට ඉස්පිරිතාල වලට රිංගව ගන්න බැරිවෙන්නෙ. ඔහොම එකක් නැතිවුණා කියල ඒගොල්ලන්ට පිටරට යවලා උගන්නන්න බැරිද? පුළුවන්. එහෙනං ඒක පුස් තර්කයක් නේද?
හැබැයි එහෙම ආවම හරි හමන් විදියට නොගියපු, අදක්ෂ අයට, ප්‍රමිතියක් නැති ඩිග්රි කරපු අයට ලංකාවෙ විභාගය පාස් වෙන්න බෑ. ඒක බයිපාස් කරන්න තමා ඔය දුප්පත් මිනිස්සු, දශමෙන් දෙකෙන් මෙඩිසින් මිස් වුණ ළමයි, අපේ සල්ලි පිටරට යනවා, බ්ලා බ්ලා ගාන්නෙ.. ඇත්තටම තියෙන්නෙ ඔය ප්‍රශ්න නෙවෙයි. ලංකාවෙ සල්ලිකාරයො කියන ජාතිය ඔය කිසිදෙයක් තඹේකට මායිම් කරන්නෙ න.
අනිත් අතින් දුප්පත්/මධ්‍යම පාන්තික මිනිස්සුන්ට එක ළමයෙකුට course fee එක විදියට විතරක් ලක්ෂ 120 ක් වියදම් කරන්න බෑ. ඒක දැනටම ප්‍රායෝගිකව ඔප්පු වෙලා තියෙනවා. ඉතින් ඕක තිබුණා කියලා ඒගොල්ලන්ට සෙතක් නෑ. නැතිවුණා කියල වියදම් කරලා රට යවන්නන් බෑ.
වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය දුර්වලයි, උදා:-හෝමාගම මූලික රෝහලේදී මගේ ටිකට් කැපුවා පැය 12න් ඩෙංගු හැදිලා තියෙද්දි. අනික විශේෂඥයෙක් වෙන්න පිටරට යන්න ඕනේ නෑ උඹ කියන විදියට.
ඕක ඕනි ඕනි විදියට කරකව ගන්න පුලුවන්, ලංකාවෙ ල්ක්ෂ 120 කියන්නෙ පට්ට ලොකු ගාණක් කියන හිතන උන්ට තමා ස්කොල් එකක් අරන් යන්න චාන්ස් එක තියෙන්නෙ.
කාර් එකක් කීයද, පොඩි ගෙයක් කීයද??
ඕව ගන්නෙ පට්ට සල්ලි කාරයොද?? මම උඹට කලිනුත් කිව්ව උඹට ලක්ෂ 120ක් කියන්නෙ හෙන ලොකු ගාණක් කියල හිතෙන්නෙ උඹ හිටපු පරිසරය අනුව.
මධ්‍යම පංතියෙ කෙනෙකුට ළමයෙක්ගෙ අධ්‍යාපනයට ල්ක්ෂ 120ක් වියදම් කරන්න බෑ කියල කොහෙද ඔප්පු වෙලා තියෙන්නෙ?
අනේ මචං නොතේරෙන නිසා අහන්නේ..නර්ස්ලා දොස්තරලාට වඩා වෘත්තීය හයරාකි එකේ පහලින්ද ඉන්නේ? එහෙම හයරාකි එකක් අනිත් වුර්තීන් සම්බන්දයෙනුත් තිබේද? මොකද සමහර රටවල නම් වුර්තිය ජොබක් පමණයි! ඒකේ හයරාකි එකක් නැත. ධනවාදී ඇමරිකාවේ නම් නර්සිං ඩිග්රිගත් බොහො අය දොස්තර විභාගේ පාස්කරනවා. කවුරුවත් උන්ට "නර්ස්ලා වෙන්න සුදුසු" කියා කපන්නේ නැත?? උන්ගේ ක්ලිනිකල් එක්ස්පෝශර් එකට වැඩි ලකුණු ලැබෙයි, ඇත්තටම ඇමරිකං ගොන් හැත්ත කියන්නේ නිකංද?3. එහෙම අය දෙතුන් දෙනෙක් ඉස්සරහට දාලා ඒගොල්ලන්ට මුවා වෙලා දොස්තර නෙවෙයි, නර්ස් වෙන්නවත් නුසුදුසු කීදෙනෙක් සල්ලි බලෙන් , දේශපාලන බලෙන් දොස්තරල වෙන්න හැදුවද කියල දන්නවද?![]()
Ok,මට අහපු විදියට 1,2,3,4 ඒවට වෙන වෙනම උත්තර දෙන්නකෝ. බ්ලා බ්ලා කියවන බව දන්න නිසා තමයි එහෙම අහන්නෙ. මෝඩ බයියොන්ට උත්තර දෙන විදියට මට උත්තර දෙන්න එපා මචන්
------ Post added on Jul 13, 2021 at 11:54 AM
ඇත්තටම උඹ අහන පුරස්නේ යටින් තියෙන්නේ මෙච්චරයි. ලංකාවේ උසස් අධ්‍යාපනයේ එකම, සර්ව බල්ධාරි මුර කපොල්ල තමයි ඒ ලෙවල්. ඒක ඇනගත්ත එකෙක් නම් ඌට අනාගතයක් තිබිය යුතු නැත. ඌට අධ්‍යාපනය පැත්තෙන් නම් සියල් දොරවල් වසා දැමිය යුතු අමු ගොනෙකි! ඔන්න ඔය තියරියෙන් තමයි අපේ රට දුවන්නේ. ඒ ලෙවල් වලින් උගේ ඇකඩමික් ලයිෆ් එක ජීවිතාන්තය දක්වා සීමා කරනු ලබන්නේය!නෑ නෑ, මම කිව්වෙ මට සිවිල් කරන්න අරන් එපා වෙලා, පස්සෙ ට්‍රොනික් කරන්න හිතුනොත් ලංකාවෙ පුලුවන් ද??? බෑනෙ. එහෙම නිදහසක් නෑ.
ඈත පාළාතක c3 ට ඩොකෙක් හරි ඉන්ජෙක් හරි වෙන්න පුලුවන් උනාට කොළඹ හොඳ රිසල්ට් ගත්තු උන් පිසිකල්, ඩෙන්ටල් යන්න වෙයි. උන් අසරණයි. ලංකාවෙ ඔපටුනිටිස් නෑ කියන්නෙ ඔන්න ඕව. මෙත තියෙන්නෙ ස්කොලශිප් හම්බෙන උන්ට විතරක් උසස් අධ්‍යාපනයට යන්න පුලුවන් වගේ සාධාරණ නොවෙන කරමයක්. මේවට ඕනෙ තරම් ආගියුමන්ට් ඇති, නමුත් මේකෙන් සල්ලිකාරයොන්ට ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ, අමාරුවෙන් හම්බකරල ළමයෙක් වත් ගොඩ යවාගන්න බලන මිනිස්සුන්ටයි අවස්තාව නැති වෙන්නෙ.
Oya hena duppath neda? Amaruwen nomile igena gena dan yamak kamak thiyenawa neda?නිදහස් කියන්නෙ අධ්‍යාපනය ලබන්න අවස්ථා ලබාගන්න හැමෝටම එකම චාන්ස් එක තියෙන එකට. ඒක කෙරෙන ක්‍රමයෙ අඩුපාඩු ටිකක් තියෙනවා ලංකාවෙ. ඒ ටික හදන්න ඕන.
නිදහස් අධ්‍යාපනය කියන්නෙ නොමිලේ අධ්‍යාපනය කියන එක නෙවෙයි. ඒක එහෙමයි කියලා පෙන්නන්න හදන්නෙ මොළේ හරියට වර්ධනය වෙලා නැති උන්.ප්‍රාථමික අධ්‍යාපනය වත් හරියට ලබපු නැති උන්. උන් නිදහස් අධ්‍යාපනය කියන්නෙ "අපිට වියදම් කරන්න සල්ලි තියෙනව නං අපිට ඕනෑම දෙයක් ඉගෙනගෙන ඕනෑම තනතුරකට යෑමේ හැකියාව තිබිය යුතුයි." කියන එක. ඒ මත පදනම් වෙලා තමයි ඔය "නොමිලේ අධ්‍යාපනය" පොයියක් ගහන්නෙ.
උන්ට තෘතීයික අධ්‍යාපනය දෙන්න කලින් ආයෙත් ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳන් යවලා බුද්ධිය, දැනුම වර්ධනය කරගන්න ඉඩක් දෙන්න ඕන.
ඕව ගැන කතා කරල වැඩක් නෑ, කොටසක් ඉන්නව තමන් ආපු තැනකට වෙන කෙනෙක් ලේසියෙන් එනවට අකමැති. මේක වෙනස් වෙන්න කාලයක් යයි. නමුත් අනිවාර්යයෙන් වෙනස් වෙනව.ඇත්තටම උඹ අහන පුරස්නේ යටින් තියෙන්නේ මෙච්චරයි. ලංකාවේ උසස් අධ්‍යාපනයේ එකම, සර්ව බල්ධාරි මුර කපොල්ල තමයි ඒ ලෙවල්. ඒක ඇනගත්ත එකෙක් නම් ඌට අනාගතයක් තිබිය යුතු නැත. ඌට අධ්‍යාපනය පැත්තෙන් නම් සියල් දොරවල් වසා දැමිය යුතු අමු ගොනෙකි! ඔන්න ඔය තියරියෙන් තමයි අපේ රට දුවන්නේ. ඒ ලෙවල් වලින් උගේ ඇකඩමික් ලයිෆ් එක ජීවිතාන්තය දක්වා සීමා කරනු ලබන්නේය!
owඔව්. Gvt uni එකක නං බෑ. ඒකනෙ මුලින්ම කිව්වෙ. ඒක ප්‍රශ්නයක් තමයි. ඒක මටත් උනා කියල මං කිව්වෙ. අඩුම ගානේ degree එක පටන් ගන්නවත් කලින්
මේ ටිකට 1,2,3 විදියට වෙනම උත්තර දෙන්න.
1. දැන් සයිටම් දාලා ඒ ළමයින්ට අවස්ථාව හම්බුණාද?
https://saitm.edu.lk/News/news_33.htm2. අමාරුවෙන් හම්බ කරලා ලක්ෂ 120ක් ගෙවලා යාන්තම් medical faculty යාගන්න බැරි වුණ ළමයි කීදෙනෙක් එහෙම ඉගෙන ගත්තද? (ඇතුළත් උන ගානෙන් ප්‍රතිශතයක් විදියට)
I don't know. can you say the number with proofs. Even though you have a medical degree, you have to go through SLMC to become a doctor. Any one with a MBBS degree can't be a doctor in srilanka. If students can get a medical degree from Bangladesh or any other country (and pass the SLMC exam) and become a doctor, that fair chance should have been given to the SAITM students also. The only case in SAITM was lack of practical experience. We all know that GMOA protested, strick to stop giving chance to have practical in a gov hospital and well known private hospital also. The biggest JOKE is there are separate paid courses in government hospitals to improve the practical knowledge these so called foreign medical degree holders befor facing the SLMC courses. Its a mafia.3. එහෙම අය දෙතුන් දෙනෙක් ඉස්සරහට දාලා ඒගොල්ලන්ට මුවා වෙලා දොස්තර නෙවෙයි, නර්ස් වෙන්නවත් නුසුදුසු කීදෙනෙක් සල්ලි බලෙන් , දේශපාලන බලෙන් දොස්තරල වෙන්න හැදුවද කියල දන්නවද?![]()
For Gove unis it is 3 S passes for medical faculty4. රජයේ විශ්ව විද්‍යාල වලට සහ ඔය වගේ පුද්ගලික විශ්ව විද්‍යාල වලට ඇතුළත් කරගැනීමේ සුදුසුකම් මොනව වෙන්න ඕනද?