කෑම කන තැන්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,073
    5,840
    113
    canada
    පෙරේරා සහ පුත්‍රයෝ vs මොනිස්

    කාලෙකට පස්සේ ලංකාවට ගිහාම මේ තැන් දෙකෙන්ම කන්න හම්බුනා. අපි හිටපු නගරෙත් කෑම කන තැන් ගොඩක් තිබුනත් පිරිසිදු කම නම් සැහීමකට පත් වෙන්න බැහැ. ඒ නිසා පිරිසිදුව කමක් කන්න පුළුවන් කෑම කඩ ඇත්තෙම නැති තරම්. ගොඩක් විදේශිකයන් එන ඉන්න නගරවල නම් හොද තැන් තියෙනවා. අනුරාධපුරේ ඇබුල වගේ කඩවල් කිහිපයයි තියෙන්නේ.

    පෙරේරා සහ පුත්‍රයෝ ලංකාවේ දැන් හැමතැනම තියෙනවා. පිරිසිදුකම, නුතන පෙනුම, AC, කෑමවල තත්වය ගැන සතුටුයි.

    මොනිස් කියන්නේ ලංකාවේ නොමැකෙන නාමයක්. ගරු මාටින් වික්‍රමසිංහ පවා මොනිස් ගැන කතා කරලා තියෙනවා. ඇතුලේ කිසිම අලුත් පෙනුමක් නැහැ. වැසිකිලියට නම් නාහේ තියන් යන්න බැහැ.

    අයි ලංකාවේ බොහොමයක් business වලට වෙනස් වෙන්න බැරි. පරිබෝගිකයට ඉස්තරම් සේවයක් දෙන්න බැරි ?
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    අපේ මිනිස්සුන්ට wash room use කරන හැටි පොඩි කාලේ ඉඳල පුරුදු කරන්න ඕනි. යන crowed එකේ හැටියට තමා ගොඩක් වෙලාවට. Upmarket තැන් වල washroom හොඳට තියෙනවා
    Example Fab has better washroom than PandS,
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,731
    1
    6,606
    113
    අපේ මිනිස්සුන්ට wash room use කරන හැටි පොඩි කාලේ ඉඳල පුරුදු කරන්න ඕනි. යන crowed එකේ හැටියට තමා ගොඩක් වෙලාවට. Upmarket තැන් වල washroom හොඳට තියෙනවා
    Example Fab has better washroom than PandS,

    Do not have a proper maintenance by the vendors rather than put the outright blame on people.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,252
    74,640
    113
    පෙරේරා සහ පුත්‍රයෝ vs මොනිස්

    කාලෙකට පස්සේ ලංකාවට ගිහාම මේ තැන් දෙකෙන්ම කන්න හම්බුනා. අපි හිටපු නගරෙත් කෑම කන තැන් ගොඩක් තිබුනත් පිරිසිදු කම නම් සැහීමකට පත් වෙන්න බැහැ. ඒ නිසා පිරිසිදුව කමක් කන්න පුළුවන් කෑම කඩ ඇත්තෙම නැති තරම්. ගොඩක් විදේශිකයන් එන ඉන්න නගරවල නම් හොද තැන් තියෙනවා. අනුරාධපුරේ ඇබුල වගේ කඩවල් කිහිපයයි තියෙන්නේ.

    පෙරේරා සහ පුත්‍රයෝ ලංකාවේ දැන් හැමතැනම තියෙනවා. පිරිසිදුකම, නුතන පෙනුම, AC, කෑමවල තත්වය ගැන සතුටුයි.

    මොනිස් කියන්නේ ලංකාවේ නොමැකෙන නාමයක්. ගරු මාටින් වික්‍රමසිංහ පවා මොනිස් ගැන කතා කරලා තියෙනවා. ඇතුලේ කිසිම අලුත් පෙනුමක් නැහැ. වැසිකිලියට නම් නාහේ තියන් යන්න බැහැ.

    අයි ලංකාවේ බොහොමයක් business වලට වෙනස් වෙන්න බැරි. පරිබෝගිකයට ඉස්තරම් සේවයක් දෙන්න බැරි ?
    මෝනිස රට පුරා තියෙනවා? මම දැකලා තියෙන්නෙ ඔය කලුතර පැන්නට පස්සෙ ගාල්ල පැත්තට යනකොට විතරනේ. වෙන කොහෙද තියෙන්නෙ?

    ප්‍රශ්නේ තියෙන්නෙ අපේ උන් toilet එකක් පාවිච්චි කරන්න දන්නෙ නැති එකයි කෑමකඩ කාලේත් එක්ක evolve වෙන්න නැති එකයි
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ඔබතුමා වගේ අය විදෙස් රටවල කක්කුස්සි සේදුවට මෙහෙ අය එවා කරන්නේ නැති නිසා වෙන්න ඇති
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,840
    113
    canada
    අපේ මිනිස්සුන්ට wash room use කරන හැටි පොඩි කාලේ ඉඳල පුරුදු කරන්න ඕනි. යන crowed එකේ හැටියට තමා ගොඩක් වෙලාවට. Upmarket තැන් වල washroom හොඳට තියෙනවා
    Example Fab has better washroom than PandS,
    මිනිස්සුන්ගේ අඩුපාඩු ඇති. එත් washroom එක පැය කීපයකට වරක් නිසි ලෙස පිරිසිදු කරනවා නම් මිනිස්සු උනත් හරියට පාවිච්චි කරන්න පෙලබෙනවා

    උදාහරණයක් විදියට හැමතැනම කුණු තියෙනවනම් අපි කුණු දමන්න පෙලබෙනවා. පිරිසිදු වටපිටාවක් නම් කුණු දමන්න දෙපාරක් හිතනවා

    Do not have a proper maintenance by the vendors rather than put the outright blame on people.
    meka aththa
    ------ Post added on Aug 19, 2025 at 10:16 PM

    මෝනිස රට පුරා තියෙනවා? මම දැකලා තියෙන්නෙ ඔය කලුතර පැන්නට පස්සෙ ගාල්ල පැත්තට යනකොට විතරනේ. වෙන කොහෙද තියෙන්නෙ?

    ප්‍රශ්නේ තියෙන්නෙ අපේ උන් toilet එකක් පාවිච්චි කරන්න දන්නෙ නැති එකයි කෑමකඩ කාලේත් එක්ක evolve වෙන්න නැති එකයි
    රට පුරා නැහැ. එත් බොහොම ප්‍රසිද්ද කඩයක් ඉස්සර. මම ගියේ බේරුවල එකට
    ------ Post added on Aug 19, 2025 at 10:17 PM
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,026
    1
    28,426
    113
    Canada is the same. Especially see how the quality of Tim Hortons has deteriorated and most of their washrooms are pathetic. Did you hear about the hepatitis A warning issued thanks to a Tim Hortons Pajit in Barrie who didn't wash hands after taking a shit? The same goes for McDonald's.

    As long as there are uncivilized people this is the situation regardless of the country
     
    I know this. But still in many Tims (not all), they maintain some standered. They have to clean washroom at least two times.
    In case of customer mishandling, they can place hand wash advisory notices (I have seen them inside washrooms) and they have to clean the washroom more regularly.

    PnS එකේ කෑම රහද දෙයියනේ
    I do not know (I only tried few resturents). For me, it is ok.
    ------ Post added on Aug 19, 2025 at 11:26 PM

    මම හිතන්නේ මේක business oppertunity එකක්. හොදට නිසි පාලනයක් යටතේ දවල් රැ කෑම දෙන (quality food) , පිරිසිදු කෑම කඩ ජාලයකට ලංකවේ ගොඩක් අවස්ථාව තියෙනවා. හොටලුත් එහෙමයි.
    ------ Post added on Aug 19, 2025 at 11:28 PM
     
    • Like
    Reactions: vj3660

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,745
    4,819
    113
    හොටෙල් නෙමෙයි, කෝච්චියේ, බස් එකේ පොඩ්ඩක් ගිහිල්ල බලන්න. Public Toilet එකකට ගියොත් සංසාරේ එපා වෙනවා. පාරේ අයින කුණු මලු වලින් පිරිලා. ලෝකේ තියන අලුත්ම වාහන / ෆෝන් / ඇඳුම් පට ගාල ලංකාවේ උන් අල්ලලා ගන්නවා. නමුත් ඒ රටවල තියන ප්‍රමිතිය/ ගති ගුණ කිසිවක් ගන්නේ නෑ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,840
    113
    canada
    හොටෙල් නෙමෙයි, කෝච්චියේ, බස් එකේ පොඩ්ඩක් ගිහිල්ල බලන්න. Public Toilet එකකට ගියොත් සංසාරේ එපා වෙනවා. පාරේ අයින කුණු මලු වලින් පිරිලා. ලෝකේ තියන අලුත්ම වාහන / ෆෝන් / ඇඳුම් පට ගාල ලංකාවේ උන් අල්ලලා ගන්නවා. නමුත් ඒ රටවල තියන ප්‍රමිතිය/ ගති ගුණ කිසිවක් ගන්නේ නෑ.
    ගොඩක් ගෙවල්වල සාලය (living room) දිවිය ලෝකය වගේ. හැමවෙලේම අලුත්වැඩිය කරලා පිහිදමල ලස්සනයට තියාගන්නවා. එත් කාමර, කුස්සිය සැහෙන අපිරිසිදුයි
     
    • Like
    Reactions: vj3660