https://www.amazon.ae/s?k=gaming&i=computers&rh=n:12050245031,p_n_feature_sixteen_browse-bin:15314783031,p_n_feature_nineteen_browse-bin:12064945031,p_n_feature_fifteen_browse-bin:12065143031|21837373031,p_36:300000-380000&dc&pf_rd_i=12050245031&pf_rd_m=A2KKU8J8O8784X&pf_rd_p=c5827a65-1f2d-4747-8e94-7f7ce90bc3db&pf_rd_r=FW6VVKDZHC3Q9RVWFB2V&pf_rd_s=merchandised-search-12&pf_rd_t=101&qid=1626161140&rnid=15397626031&ref=sr_nr_p_36_1
ඩොලර් 1000 අඩුවෙන්,
ලක්ශ 2ට අඩුවෙන්,
AED 3800ට අඩුවෙන්
හොදම ලැප් එකක් කියන්න
පොටෝශොප්,
ඉලස්ට්‍රේටර්,
කොරල්ඩ්‍රෝ සහ
ප්‍රිමිය ප්‍රෝ
වගේ වීඩියෝ එඩිටින් ඇප් එකකුත් කැත නැතුව දුවා ගන්න පුලුවන් විදියට.
(ඩුබායි වලින් ගෙන්වන්නෙ. )
YT එකේ බැලුවා. අත්දැකීම් තියේ නම් වටිනවා. මැක් වලට බයයි වින්ඩෝස් වගේ කස්ටමයිස් කරන්න බැරි නිසා
ඩොලර් 1000 අඩුවෙන්,
ලක්ශ 2ට අඩුවෙන්,
AED 3800ට අඩුවෙන්
හොදම ලැප් එකක් කියන්න
පොටෝශොප්,
ඉලස්ට්‍රේටර්,
කොරල්ඩ්‍රෝ සහ
ප්‍රිමිය ප්‍රෝ
වගේ වීඩියෝ එඩිටින් ඇප් එකකුත් කැත නැතුව දුවා ගන්න පුලුවන් විදියට.
(ඩුබායි වලින් ගෙන්වන්නෙ. )
YT එකේ බැලුවා. අත්දැකීම් තියේ නම් වටිනවා. මැක් වලට බයයි වින්ඩෝස් වගේ කස්ටමයිස් කරන්න බැරි නිසා