කොළඹට යන්න

devinfer98

Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    University eke wedakata colombota ynne puluwanda pass pennanne nethuwa emial eke Hari uni eke msg Hari pennala?
    MN Western province eke newei
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බස් නම් වැඩ මචන්.උබට කැම්පස් එකට නම් එන්න පුලුවන් වෙයි.ඇතුලට යන එක මොකක් වෙයිද දන්නෙ නෑ
     
    • Like
    Reactions: devinfer98

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    බස් නම් වැඩ මචන්.උබට කැම්පස් එකට නම් එන්න පුලුවන් වෙයි.ඇතුලට යන එක මොකක් වෙයිද දන්නෙ නෑ
    Private ekak mchn colombota gynm shape
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ow yanna puluwan aulak naha. checking karannema nathi tharam. check karath email eka penwanna kisi aulak wenne naa. uni ID eka pennuwath athi wei
     
    • Like
    Reactions: devinfer98