BHphotovideo Tax Shipping Help!

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Mokakda lens eka? Mehe ganna baluwada?? Tikak balanna tax eka wadinakota mehe price ekath ekka compare karala..
    Anith eka warranty ekath tiyanawane mehem gaththahama
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    DHL tax gewala clear karanwa, api e gana gewanna one DHL ekata delevery ekedi hari nathnm clear kalata passe link ekak ewanawa online pay karannath puluwani.
    Thanks a lot machan very helpful. පොඩි දෙයක් දැනගනන් තියනවා, වෙනම අපිට DHL account එකකුත් තියෙන්න ඕනේ ද?
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Thanks a lot machan very helpful. පොඩි දෙයක් දැනගනන් තියනවා, වෙනම අපිට DHL account එකකුත් තියෙන්න ඕනේ ද?
    දැන් දානවානම් restrictions බලපන් නැත්තන් සෑහෙන ගානක් ගෙවන්න වෙයි release කරගන්න
     
    • Like
    Reactions: LowRyderr

    coolcat2005dj

    Member
    Sep 11, 2013
    26
    13
    3
    computer parts වලට නම් ලොකු tax එකක් වදින්නෙ නැහැ . ඕඩර් කලේ processor එකකුයි m2 ssd hdd එකකුයි. දෙකටම $497 + DHL $37 යි. Total එක $534යි. Port & Airport development Levy කියලා එකක් විතරයි වැදුනේ. ඒකත් රු4923.00. ජූනි 15 දැම්මේ 20 ආවා.

    ඊට පස්සේ ආයේ us වල ඉඳන් graphics card එකක් ගෙන්න ගත්තා එක නම් යාලුවෙක්ට කියලා අරගෙන DHLමෙහාට ගෙන්න ගත්තේ. $215ක් value කරලා තිබ්බ එකට tax එකරු.2431.00යි වැදුනේ.

    ඔන්න proof එක්කම දැම්මා...

    View attachment 83731View attachment 83732View attachment 83733
    View attachment 83734
    macho, uba mewa buy kale mona site ekenda?
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ

    computer parts වලට නම් ලොකු tax එකක් වදින්නෙ නැහැ . ඕඩර් කලේ processor එකකුයි m2 ssd hdd එකකුයි. දෙකටම $497 + DHL $37 යි. Total එක $534යි. Port & Airport development Levy කියලා එකක් විතරයි වැදුනේ. ඒකත් රු4923.00. ජූනි 15 දැම්මේ 20 ආවා.

    ඊට පස්සේ ආයේ us වල ඉඳන් graphics card එකක් ගෙන්න ගත්තා එක නම් යාලුවෙක්ට කියලා අරගෙන DHLමෙහාට ගෙන්න ගත්තේ. $215ක් value කරලා තිබ්බ එකට tax එකරු.2431.00යි වැදුනේ.

    ඔන්න proof එක්කම දැම්මා...

    View attachment 83731View attachment 83732View attachment 83733
    View attachment 83734
    Uba undervalue dalath na ne.
    ------ Post added on Sep 5, 2021 at 10:51 AM