Campus saha Musala jeppo.

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    ජෙප්පො කියන්නෙ ත්‍රස්තවාදීන් වගේ. ප්‍රමාණය අඩු වුණාට රටට වෙන ඉම්පැක්ට් එක සෑහෙන වැඩියි මුං නිසා. කාළකණ්නි රටෙත් විනාස වෙලා යන්න ඔ්න.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ජෙප්පො කියන්නෙ ත්‍රස්තවාදීන් වගේ. ප්‍රමාණය අඩු වුණාට රටට වෙන ඉම්පැක්ට් එක සෑහෙන වැඩියි මුං නිසා. කාළකණ්නි රටෙත් විනාස වෙලා යන්න ඔ්න.
    ජෙප්පො නිකං හිඟන්නගේ තුවාලේ වගේ, දැන් කොරෝනා කේස් එක නිසා ජෙප්පොන්ට ගොඩයෑමක් නෑ. ඒක නිසා ත්‍රස්තවාදට යෑම තමයි එකම විකල්පය.
     
    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    ආණ්ඩුවට කෙලවෙලා කියලා දැන ගන්න ලේසිම විදිය මොකක්ද දන්නවද
    උන් හිතේ අමරුවට ජෙප්පොන්ට බනින්න පටන් ගන්නවා කියන එක 😂😂
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ආණ්ඩුවට කෙලවෙලා කියලා දැන ගන්න ලේසිම විදිය මොකක්ද දන්නවද
    උන් හිතේ අමරුවට ජෙප්පොන්ට බනින්න පටන් ගන්නවා කියන එක 😂😂
    Opportunism @ it's best 🤐