පොඩ්ඩක් කල්පනා කරලා බලන්ඩ කරන්න පුලුවන් වැඩද මෙව්වා බිල්ඩින් උඩ එලවලු හදන්න , වතුර විතරක් ලීටර් කෝටි 40 000ක් යනවා බොන්ඩ වතුර කොහෙන්ද අපිට , පොඩ්ඩක් කල්පනා කරලා බලන්ඩ ලීකුවාන්යුගෙ පවුලට සැප දෙන්න කරන වැඩ මෙව්වා, මේ පවුල් පාලනය නවත්තන්ඩ ඕන , දැන් බලන්ඩ ලීකුවාන්යූගේ පුතාට තමා අයිති කෝච්චි ටික පුතාගේ නෝනාට අයිති ටැක්සි සර්විස් ටික බස් සර්විස් එක මාමාට අයිති , මේ වත්මන් ආන්ඩුව පෙරලලා ජනතාවට හිතැති ජනතාවට කැපවන ආන්ඩුවක් බිහිකිරීමට අපි කලයුතු සියලු බලපෑම් කරනවා කරමින් සිටිනවා ඒ නිසා සෙල්ලම් කරන්න ලෑසිති වෙන්න එපා කියලා අපි ලීකුවාන්යූටත් එයාගෙ පවුලෙ හිච්චි පුතාගෙ ඉදලා උඩට එනකන් සියලු දෙනාට අපි මතක් කරනවා හා නැද්ද