මගේ අලුත් YOUTUBE ගෙමින් චැනල් එක

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston

    මන් කියන්නේ නෑ මේක සබ්ස්ක්‍රයිබ් කරන්න ශෙයා කරන්න ලයික් කරන්න කියල ,
    ඔයාලා කැමතිනම් ඒ ටික කලාට කමක් නෑ

    bump
    ------ Post added on Jul 21, 2021 at 11:12 AM
    ආං ඒකයි ඉතිං.. මොනවා වුනත් කල්චර්ඩ් පොරක්..

    ඉගිලෙන්න ආසයි නම් ඉගිලෙන අය එක්ක එකතු වෙන්න කියල ,මේකේ ඉන්න ගොඩක් අය අහසේ ඉන්නේ ඉතින් මටත් අහසට යන්න ඕනේ .
    bump
    ------ Post added on Jul 21, 2021 at 11:12 AM
    දැන් ඉතිං එක එක ජාතියේ රොකට් තියෙනවනේ බං.. වර්ජින් ගැලැක්ටික් , ඉස්පේස් එක්ස්, බ්ලූ ඔරිජින්... ඒකයි ඉතිං ...
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔන්න එහෙනම් මචන්ලා මෙහෙමයි සීන් එක .මම කලින් දැම්ම මන් චැනල් එකක් පටන් ගත්තා කියල මෙන්න එ ත්‍රෙඩ් එක .

    https://elakiri.com/threads/කාලෙකට-පස්සෙ-මන්-ආස-දෙයක්-කරනවා.1989553/

    View attachment 136027

    මට කලින් ඉදලම YOUTUBE චැනල් එකක් පටන් ගන්න උවමනාවක් තිබ්බා ,එත් ග්‍රැෆික් කාඩ් එකක් නැති නිසා වැඩේ පස්සට පස්සට කල් ගියා ,ඉතින් ග්‍රැෆික් කාඩ් එකක් අරන් PC එකත් අප්ග්‍රේඩ් කරලම වැඩේ කරන්නේ කොහොමද කියල බල බල හිටියා එතොට තමා අපේ කෝස් බෙදන අයියා @shawije ආවේ ,මුලින්ම දාපු ලින්ක් ටිකේ යුඩෙමි කෝස් එකක් තිබ්බා ,එක ඇත්තටම නියමයි .එකත් බලල OBS එකත් ඩව්න්ලෝඩ් කරලා එකත් සෙටින්ග්ස් හදලා වැඩේ පටන් ගත්තා ,දැනට නම් විව්ස් 400+ ගානක් තියෙන්නේ ,

    මුලින්ම මම හැදුවා තම්බ්නෙල් එතකොට මගේ ෆොටෝෂොප් දැනුම බින්දුවයි,මගේ චැනල් එකේ මුල් තම්බ්නෙල් ටික දැක්කම ඒ ටික කියන්න පුළුවන් ,
    හදන්නම් වාලේ හැදුවා ලේසියට ඉක්මනට ,ඊට පස්සේ ෆොටෝෂොප් ටිකත් ඉගෙනගත්තා ,දැන් තම්බ්නෙල් ටික ටික ඉම්ප්‍රෝ වෙලා තියෙන්නේ ,

    ඊළගට ආපු ප්‍රශ්නේ වීඩියෝ එඩිටින් ,එකත් තනියම ඉගෙනගත්තා ,මේකෙන්ම තමා ලින්ක් එකක් ඉල්ලන් ඩව්න්ලෝඩ් කරගත්තේ ,එකත් තාම ඉගෙනගන්න ගමන් ඉන්නේ .මන් ආසයි ප්‍රොෆෙෂනල් වීඩියෝ එඩිටර් කෙනෙක් වෙන්න .එකත් හිමින් හිමින් ඉගෙනගන්නවා ,

    මගේ චැනල් එක මේක https://www.youtube.com/channel/UC770nnFQVa8DQlTqbjrTaYQ

    මේකේ ගේම් ප්ලේ පොඩි පොඩි comparison වීඩියෝ තියනවා මන් කියන්නේ නෑ මේක සබ්ස්ක්‍රයිබ් කරන්න ශෙයා කරන්න ලයික් කරන්න කියල ,
    ඔයාලා කැමතිනම් ඒ ටික කලාට කමක් නෑ

    ඒ වගේම චැනල් එකේ තියන වැරදි අඩුපාඩු පෙන්නලා දෙනවනම් මන් ගොඩක් කැමති ,කියන්න තියන දේ කෙලින්ම කියන්න ,මොකද පිස්සු කෙල කෙල ඉන්නකොට මේ එළකිරි එකේ අය දාන පොස්ට් නිසාම මොටිවෙට් වෙලාතමා මේක පටන් ගත්තේ .

    කතාවක් තියනවනේ ඉගිලෙන්න ආසයි නම් ඉගිලෙන අය එක්ක එකතු වෙන්න කියල ,මේකේ ඉන්න ගොඩක් අය අහසේ ඉන්නේ ඉතින් මටත් අහසට යන්න ඕනේ .

    මේක කරද්දී මට මේ සෙට් එක ෆුල් සපෝර්ට් එකක් දුන්න @hodakolla @Ragna_SL @Solo Rider @Error365! @PrasangaSPerera

    මේකේ නැති කෙනෙකුත් ඉන්නවා දනුෂ්ක කියල එයා තමා මට ෆොටෝෂොප් ඉගෙනගන්නම කියල පස්සෙන් පැන්නුවේ .ඒ ඉගෙන ගත්ත දෙයක් අහක යන්නේ නැ .ඉස්සරහට මන් වීඩියෝ වලට වොයිස් ඕවර් කරන්න හිතන් ඉන්නේ එකට ස්ක්‍රිප්ට් එකක් ලියල හොද මයික් එකක් ගන්න ඕනේ ෆෝන් එකෙන් රෙකොර්ඩ් කරලා කරලා බැලුවා බොකේ බොක

    එහෙනම් තැන්ක්යූ එළකිරි එකේ කොල්ලෝ ටිකට මේ වගේ මොටිවේෂන් එකක් මට දුන්නාට




    bump
    ------ Post added on Jul 21, 2021 at 11:12 AM

    Hadawathinma wish kranwa mcn oya wade hriyanna kyl me thread eka puluwan tharam UP eke tygamu mcn

    meke ewun help krai ethakota thawath
     
    • Love
    Reactions: Solo Rider
    Jul 20, 2021
    8
    13
    3
    වැඩේ නම් පට්ට මචන්. but මම දැක්ක විදියට නම් channel එකෙ තියෙන games දැන් පරන වැඩී(2011). පුලුවන් නම් අලුත් / at least 3-5 years ago එවා වගේ කරාන්ම් වීව්ස් වැඩි වෙයි. Good luck !!
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Oya dan videos 50-100 upload karala thiyanawa

    man hitanne oya too much videos upload karanawa.

    Dan karanna thiyanne anith gaming channel ekka interact wenna ( comment karanna )
     
    • Like
    Reactions: Solo Rider

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,776
    113
    Gampaha
    ඇති යන්තම් උබ හරි PC games play කරනවා.

    දැන් ඉන්න හෙන ගෙමර් ලා emulator games ගහන්නේ. :LOL: :LOL:

    මෙ ටිකේ fb එකේ live game suggest වෙන්නෙ නැද්ද? මම බලන්නෙත් නෑ එත් suggest වෙනව. ඒ නිසා නිකමට කිපයක් බැලුව.

    pubg ගහන උන් මුලු ගේම එක පුරාවටම කරන්නෙ loot කර කර එහෙමෙහෙ පැන පැන දුව දුව ඉන්න එක. අන්තිමට එකෙක්ගෙන මැරුම් කනව. 🤣 නැත්නම් වෙන උන් වෙන උන් මරන් අන්තිමට ඉතුරු වෙන 2-3 මරල දිනනව. 😅 බලපුහාම උන් pubg ගහනව කියල වැඩියෙන්ම කරන්නෙ loot කරන එක. එහෙම මිසක් වෙඩි තියන එක නෙමේ,

    30 මින් බැලුවොත් උන් විනාඩි 29ක් loot කරල එක විනාඩියක් වෙඩි තියන් ඒකෙත් ඌ මැරිල. 😂😆🤣🤣
     
    • Like
    Reactions: Solo Rider

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වැඩේ නම් පට්ට මචන්. but මම දැක්ක විදියට නම් channel එකෙ තියෙන games දැන් පරන වැඩී(2011). පුලුවන් නම් අලුත් / at least 3-5 years ago එවා වගේ කරාන්ම් වීව්ස් වැඩි වෙයි. Good luck !!
    ග්‍රෆික් කාඩ් එක 1030 මචන් තියෙන්නෙ.ඒකයි සීන් එක.කොහෙද අප්ග්‍රෙඩ් කරන්න ගියහම ගනන් ගියානෙ අම්මටසීරි වෙන්න
     
    Jul 20, 2021
    8
    13
    3
    ග්‍රෆික් කාඩ් එක 1030 මචන් තියෙන්නෙ.ඒකයි සීන් එක.කොහෙද අප්ග්‍රෙඩ් කරන්න ගියහම ගනන් ගියානෙ අම්මටසීරි වෙන්න
    GTA V වගේ පුලුව්න් වෙයි මචන්. ඔකේ mods have පොඩ්ඩක් google කරල බලන්න. තාම ඕක හිට් වෙනවා 2013 උනත්.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,542
    5,560
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං සුප්පා

    මම පොඩි දේවල් දෙකක් කියන්නම්
    අප්ඩේට් වෙන , ටෙන්ඩ් යන ගේම්ස් දාපන්. රන් වගේ ඒවා අවුට්ඩේටඩ්. හේතුව nfs කාරයා බඩ යනවා වගේ ගේම් රිලිස් කරන නිසා. gta v අල්ලපන්. මොඩ් දාපන්. හිතේ හැටියට ප්ලේ කරපන්

    තම්බ්නේයිල් එක ලස්සනට ගහපන් ටිකක්. කහපාට ටිකක් අඩු කලොත් මොකද. ඇහැට කූළ් කලර්ස් ගත්තොත් හොදයි කියලා මට හිතෙනවා
     
    • Love
    Reactions: salitha22

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මචං සුප්පා

    මම පොඩි දේවල් දෙකක් කියන්නම්
    අප්ඩේට් වෙන , ටෙන්ඩ් යන ගේම්ස් දාපන්. රන් වගේ ඒවා අවුට්ඩේටඩ්. හේතුව nfs කාරයා බඩ යනවා වගේ ගේම් රිලිස් කරන නිසා. gta v අල්ලපන්. මොඩ් දාපන්. හිතේ හැටියට ප්ලේ කරපන්

    තම්බ්නේයිල් එක ලස්සනට ගහපන් ටිකක්. කහපාට ටිකක් අඩු කලොත් මොකද. ඇහැට කූළ් කලර්ස් ගත්තොත් හොදයි කියලා මට හිතෙනවා
    OW BAN ADA IDALA CANVA VALIN THAMA HADANNE
     

    Similar threads