එතකොට චිනීස් වැක්සීන් ඉන්දියන් කොවිඩ් වලට ෆේස් කරන්න තරම් ස්ට්‍රොන්ග් නැද්ද?Because the interact with Indian Fishers

ඒක තමා හොඳටම වැඩ කරන ඒකඑතකොට චිනීස් වැක්සීන් ඉන්දියන් කොවිඩ් වලට ෆේස් කරන්න තරම් ස්ට්‍රොන්ග් නැද්ද?![]()
එතකොට චිනීස් වැක්සීන් ඉන්දියන් කොවිඩ් වලට ෆේස් කරන්න තරම් ස්ට්‍රොන්ග් නැද්ද?![]()
හේ හේ හේ... අමාරුවේ දාන්න එපා....එක තමයි හොඳම එකඑතකොට චිනීස් වැක්සීන් ඉන්දියන් කොවිඩ් වලට ෆේස් කරන්න තරම් ස්ට්‍රොන්ග් නැද්ද?![]()
Because they interact with Indian Fishers
ධීවරයෝ ජාත්‍යන්තර මුහුදු සීමවට යනවා ඉන්දියන් කාරයෝ වගේ පිටරට උන්ත් සෙට් වෙනවනේ ඒකයි. ඕකුන් ඔය විදියට තමයි බෝට්ටු අස්සෙ හන්ගන් කුඩු ලංකාවට ගෙන්නෙත් .
ඒ වුණාට ඒක නිකං අවුල් වගේනෙ.ජනපති කියන විදියට ෆයිසර් කියන්නේ හොදම එන්නතක්. ඒ නිසා ඒක දෙන්න ඕනි වඩාත් අනතරුදායක අයට. මන්නාරම් ධීවරයන් ඉන්දියානු ධීවරයන් සමග පයුරු පාසානම් පවත්වන නිසා
මේක අලුත් එකක්ද?
මේක දැක්කම කලකිරෙනවා.. වගකිව යුතු රජයක් විදියට රජය මිනිස්සු ගැන කොච්චර හිතනවද කියලා හිතෙනවා




Ai ban Channa kiyanne minihage research eken hoyagatta kiyala Chinese eka tama number 1 kiyala. Eyage research report eka tama okey upload wela nathuwa athi. Eka okata demmama Chinese eka top. Tawama report eka ship ekey US yanawa athi.Wait..මේක දැක්කම කලකිරෙනවා.. වගකිව යුතු රජයක් විදියට රජය මිනිස්සු ගැන කොච්චර හිතනවද කියලා හිතෙනවා![]()
Because they interact with Indian Fishers
