ෆයිසර් (Pfizer) ධීවරයන්ට ගහන්නෙ ඇයි?

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    4,854
    2
    5,004
    113
    Albuquerque, New Mexico, United States
    ධීවරයෝ ජාත්‍යන්තර මුහුදු සීමවට යනවා ඉන්දියන් කාරයෝ වගේ පිටරට උන්ත් සෙට් වෙනවනේ ඒකයි. ඕකුන් ඔය විදියට තමයි බෝට්ටු අස්සෙ හන්ගන් කුඩු ලංකාවට ගෙන්නෙත් .
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    4,196
    3,233
    113
    එතකොට චිනීස් වැක්සීන් ඉන්දියන් කොවිඩ් වලට ෆේස් කරන්න තරම් ස්ට්‍රොන්ග් නැද්ද? :rolleyes:
    FL7bDJ3.png
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,343
    1,992
    113
    planet earth
    එතකොට චිනීස් වැක්සීන් ඉන්දියන් කොවිඩ් වලට ෆේස් කරන්න තරම් ස්ට්‍රොන්ග් නැද්ද? :rolleyes:
    හේ හේ හේ... අමාරුවේ දාන්න එපා....එක තමයි හොඳම එක :LOL::LOL::LOL:
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    4,244
    10,615
    113
    ජනපති කියන විදියට ෆයිසර් කියන්නේ හොදම එන්නතක්. ඒ නිසා ඒක දෙන්න ඕනි වඩාත් අනතරුදායක අයට. මන්නාරම් ධීවරයන් ඉන්දියානු ධීවරයන් සමග පයුරු පාසානම් පවත්වන නිසා
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,055
    1,062
    113
    සිරිකොත
    ලොකු උන් ටික දැනටමත් Pfizer ගහගෙන ඉන්න

    මුන් හිතුවේ නැ දැම්ම ලංකාවට Pfizer දෙයි කියල .

    නැත්නම් Pfizer සහ මොඩොන අනිවා උන් හග ගන්නවා .
     
    • Like
    Reactions: NRTG and S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    994
    1,712
    93
    Because they interact with Indian Fishers

    ධීවරයෝ ජාත්‍යන්තර මුහුදු සීමවට යනවා ඉන්දියන් කාරයෝ වගේ පිටරට උන්ත් සෙට් වෙනවනේ ඒකයි. ඕකුන් ඔය විදියට තමයි බෝට්ටු අස්සෙ හන්ගන් කුඩු ලංකාවට ගෙන්නෙත් .

    ජනපති කියන විදියට ෆයිසර් කියන්නේ හොදම එන්නතක්. ඒ නිසා ඒක දෙන්න ඕනි වඩාත් අනතරුදායක අයට. මන්නාරම් ධීවරයන් ඉන්දියානු ධීවරයන් සමග පයුරු පාසානම් පවත්වන නිසා
    ඒ වුණාට ඒක නිකං අවුල් වගේනෙ. :unsure: ධීවරයො යන්නෙ බෝට්ටු වලනෙ. ඉතින් උන් මුහුදෙදි අරුන්ව හම්බ වෙලා, කතා කරලා, එකට බීලා එහෙම සෙට් වෙන්නෑනෙ. ඊට වැඩිය Airport පැත්තෙ වැඩ කරන අයට දෙන එක සුදුසුයිනෙ.
    යාපනය, මන්නාරම විතරක් නෙවේ, ඊට පහළින් තියෙන පැති වලත් ධීවරයන්ට විදිනවා.

    මේක අලුත් එකක්ද?
    ------ Post added on Jul 22, 2021 at 3:22 PM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    3,786
    3,172
    113
    මේක දැක්කම කලකිරෙනවා.. වගකිව යුතු රජයක් විදියට රජය මිනිස්සු ගැන කොච්චර හිතනවද කියලා හිතෙනවා :no::no::no::no:
    Ai ban Channa kiyanne minihage research eken hoyagatta kiyala Chinese eka tama number 1 kiyala. Eyage research report eka tama okey upload wela nathuwa athi. Eka okata demmama Chinese eka top. Tawama report eka ship ekey US yanawa athi.Wait..
     
    • Haha
    Reactions: S_M_S and imhotep

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    6,453
    3,800
    113
    Lyon
    නැව ගිණි ගත්ත නිසා වුන පාඩුවට පොඩි කැරට් අලයක් දීලා😅😅..ඕවට අහුවෙන මැට්ටොත් ඉන්නවනේ.දැන් උජාරුවට කියනව අැති අපි ගහගත්තෙ ෆයිසර් කියල.රාජපක්ෂ ලට පිං දෙනවත් අැති.වුන පාඩුව අමතකයි දැන්.😅😅