මෙන්නහ් හරිම කමෙන්ට් එක මුලින්ම මාත් පාවිච්චි කරෙ 8+ එකක්මම යූස් කරන්නේ iphone 8+ එකක්.දැන් අවුරුදු තුනකට වැඩී අරගෙන.කලින් තිබුනේ සැම්සුන්ග් එකක්.
කලින් එකට සාපේක්ෂව මම කැමති හේතු මේවා.
අවුරුදු තුනකට වඩා පරණ උනත් කවදාවත් එකම එක පාරක් වත් ලැග් වෙලා නෑ.ස්ලෝ නෑ.
කැම් එක හොඳයි.ලෝ ලයිට් නම් එච්චර හොඳ නෑ.ඒත් හොඳයි.විශේෂයෙන් portrait එහෙම හොඳටම හොඳයි.
පාවිච්චි කරන්න ලේසී.සංකීර්ණ නෑ.(මේක නම් subjective).
තාම අප්ඩේට් එනවා.2024 වගේ වෙනකම් එයි.
ෆෝන් එක ලස්සනයි.premium look & feeling.(මේකත් subjective)
ඕව තමයි.තව මතක් උනොත් කියන්නම්.
මාත් එක පාරක් වත් රීසෙට් කරල නෑ තාම.මටත් මුල් දවස් වල ඇල්ලුවෙම නෑ.විකුණන්නත් හිතුනා.වැඩ ටික කරගන්න හැටි දැනගත්තම තේරෙනවා පහසුවමෙන්නහ් හරිම කමෙන්ට් එක මුලින්ම මාත් පාවිච්චි කරෙ 8+ එකක්
කලින් සැම්සුන් ෆ්ලැග්ශිප් යුස් කරා වන් ප්ලස් යුස් කරා නිකමට අයිෆොන් එකක් යුස් කරන්නහ් ඔනි කියලා හිතුන නිසා අරගෙන බැලුවා
මුල් දවස් වල ඇල්ලුවෙහ් නැහ් එත් සතියක් 2ක් යුස් කරද්දි තෙරුනාහ් කොලිටි එක
දැන් පාවිච්චි කරන්නෙහ් 12 Pro Max එකක් එත් 8+ එක තාමත් පාවිච්චි කරනවාහ් අවුරුදු ගානක් ගිහිල්ලත් කිසිම ලැග් එකක් නැහ් අවුරුදු 3කින් විතර ෆොන් එක රිසෙට් කරලත් නැහ් .. එහෙම උවමනාවක් ඇවිල්ලත් නැහ් ...
අයෙ නම් ඇන්ඩ්රොයිඩ් වලට යන්න අදහසක් නැහ් ...
se ගන්න එපා මචන්. පොඩි වැඩී. 11 ගන්නSE series eka shape da ban?
price eka anuva Xiaomi MI11 8gb/128gb Rs140.000 wage wenne Average
Iphone SE 2020 baluwa.. loku bezels thiyenava Screen to body ratio eka adui.
Pawichchi karagena hitiye Samsung NOTE 8 ekak display giya... aye hadanne naha
denata use karanava podi phone ekak aragena... ekak gannakan.. Iphone ekakata yanna asai namuth android wage user friendly da?
5g support karaida thava aurudu 3 wage use karanna hithan ganna onese ගන්න එපා මචන්. පොඩි වැඩී. 11 ගන්න

se & 11 දෙකම 5g නෑ එහෙන්ම් mini ගන්න5g support karaida thava aurudu 3 wage use karanna hithan ganna one
Comparison එක වැරදීමිනිස්සු ඇයි බෙන්ස්, බී.එම් ගන්නෙ,
මිනිස්සු ඇයි බ්රෑන්ඩඩ් ඇදුම්, සපත්තු ගන්නෙ,
status eka pennana bn wena mokatada
Thanks mchnshow off / camera quality / premium looks / never struck / never lag / still well perform apple 5s also / security /real time updates and have many more reasons![]()
Thanks mchnshow off / camera quality / premium looks / never struck / never lag / still well perform apple 5s also / security /real time updates and have many more reasons![]()
Thanks mchnමම යූස් කරන්නේ iphone 8+ එකක්.දැන් අවුරුදු තුනකට වැඩී අරගෙන.කලින් තිබුනේ සැම්සුන්ග් එකක්.