Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,803
    1
    9,047
    113
    මම යූස් කරන්නේ iphone 8+ එකක්.දැන් අවුරුදු තුනකට වැඩී අරගෙන.කලින් තිබුනේ සැම්සුන්ග් එකක්.
    කලින් එකට සාපේක්ෂව මම කැමති හේතු මේවා.
    අවුරුදු තුනකට වඩා පරණ උනත් කවදාවත් එකම එක පාරක් වත් ලැග් වෙලා නෑ.ස්ලෝ නෑ.
    කැම් එක හොඳයි.ලෝ ලයිට් නම් එච්චර හොඳ නෑ.ඒත් හොඳයි.විශේෂයෙන් portrait එහෙම හොඳටම හොඳයි.
    පාවිච්චි කරන්න ලේසී.සංකීර්ණ නෑ.(මේක නම් subjective).
    තාම අප්ඩේට් එනවා.2024 වගේ වෙනකම් එයි.
    ෆෝන් එක ලස්සනයි.premium look & feeling.(මේකත් subjective)
    ඕව තමයි.තව මතක් උනොත් කියන්නම්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412

    මෙන්නහ් හරිම කමෙන්ට් එක මුලින්ම මාත් පාවිච්චි කරෙ 8+ එකක්
    කලින් සැම්සුන් Note ෆ්ලැග්ශිප් යුස් කරා වන් ප්ලස් යුස් කරා ලැග් වෙනවා සැහෙන්නහ් ... නිකමට අයිෆොන් එකක් යුස් කරන්නහ් ඔනි කියලා හිතුන නිසා අරගෙන බැලුවා
    මුල් දවස් වල ඇල්ලුවෙහ් නැහ් එත් සතියක් 2ක් යුස් කරද්දි තෙරුනාහ් කොලිටි එක
    දැන් පාවිච්චි කරන්නෙහ් 12 Pro Max එකක් එත් 8+ එක තාමත් පාවිච්චි කරනවාහ් අවුරුදු ගානක් ගිහිල්ලත් කිසිම ලැග් එකක් නැහ් අවුරුදු 3කින් විතර ෆොන් එක රිසෙට් කරලත් නැහ් .. එහෙම උවමනාවක් ඇවිල්ලත් නැහ් ...
    අයෙ නම් ඇන්ඩ්‍රොයිඩ් වලට යන්න අදහසක් නැහ් ...
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,803
    1
    9,047
    113
    මෙන්නහ් හරිම කමෙන්ට් එක මුලින්ම මාත් පාවිච්චි කරෙ 8+ එකක්
    කලින් සැම්සුන් ෆ්ලැග්ශිප් යුස් කරා වන් ප්ලස් යුස් කරා නිකමට අයිෆොන් එකක් යුස් කරන්නහ් ඔනි කියලා හිතුන නිසා අරගෙන බැලුවා
    මුල් දවස් වල ඇල්ලුවෙහ් නැහ් එත් සතියක් 2ක් යුස් කරද්දි තෙරුනාහ් කොලිටි එක
    දැන් පාවිච්චි කරන්නෙහ් 12 Pro Max එකක් එත් 8+ එක තාමත් පාවිච්චි කරනවාහ් අවුරුදු ගානක් ගිහිල්ලත් කිසිම ලැග් එකක් නැහ් අවුරුදු 3කින් විතර ෆොන් එක රිසෙට් කරලත් නැහ් .. එහෙම උවමනාවක් ඇවිල්ලත් නැහ් ...
    අයෙ නම් ඇන්ඩ්‍රොයිඩ් වලට යන්න අදහසක් නැහ් ...
    මාත් එක පාරක් වත් රීසෙට් කරල නෑ තාම.මටත් මුල් දවස් වල ඇල්ලුවෙම නෑ.විකුණන්නත් හිතුනා.වැඩ ටික කරගන්න හැටි දැනගත්තම තේරෙනවා පහසුව
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ප්‍රදානම හේතුව lag වෙන්නේ නැති එක. අවුරුදු 3,4 ගියත් lag නෑ. Android ඒවා එහෙම නෑ.
    හැබයි ලක්ශ 2.5 දීල ගන්න නම් වටින්නේ නෑ.
    11 එකක් වගේ 1.5 ගන්න එක worth
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,516
    10,348
    113
    සමාජය අතර අයිපෝන් කාරයෙකුට තියන පිලිගැනීම....යාලුවෝ අතරෙ කැපී පෙනීමට හැකි වීම....කෙල්ලෝ ලයින් කරගැනීමට අවියක් ලෙස යොදා ගත හැකි වීම...සෑම ට්‍රිප් එකකටම ආරාධනා ලැබීම ( යන උන්ට පොටෝ ගැනීමට අවශ්‍ය නිසා)
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,274
    12,523
    113
    Piliyandala
    SE series eka shape da ban?

    price eka anuva Xiaomi MI11 8gb/128gb Rs140.000 wage wenne Average

    Iphone SE 2020 baluwa.. loku bezels thiyenava Screen to body ratio eka adui.

    Pawichchi karagena hitiye Samsung NOTE 8 ekak display giya... aye hadanne naha

    denata use karanava podi phone ekak aragena... ekak gannakan.. Iphone ekakata yanna asai namuth android wage user friendly da?
     
    se ගන්න එපා මචන්. පොඩි වැඩී. 11 ගන්න
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,752
    46,168
    113
    ලංකාවෙ නම් Show ඵකට තමා..apple logo ඵක පේන්න ෆෝන් ඵකෙන් ෆොටෝ අරන් Instagram දාන්න පුළුවන්නේ.:D
     
    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    421
    404
    63
    Owne bn
    status eka pennana bn wena mokatada

    show off / camera quality / premium looks / never struck / never lag / still well perform apple 5s also / security /real time updates and have many more reasons :yes:
    Thanks mchn
    ------ Post added on Jul 24, 2021 at 4:59 PM

    show off / camera quality / premium looks / never struck / never lag / still well perform apple 5s also / security /real time updates and have many more reasons :yes:
    Thanks mchn
    මම යූස් කරන්නේ iphone 8+ එකක්.දැන් අවුරුදු තුනකට වැඩී අරගෙන.කලින් තිබුනේ සැම්සුන්ග් එකක්.
    කලින් එකට සාපේක්ෂව මම කැමති හේතු මේවා.
    අවුරුදු තුනකට වඩා පරණ උනත් කවදාවත් එකම එක පාරක් වත් ලැග් වෙලා නෑ.ස්ලෝ නෑ.
    කැම් එක හොඳයි.ලෝ ලයිට් නම් එච්චර හොඳ නෑ.ඒත් හොඳයි.විශේෂයෙන් portrait එහෙම හොඳටම හොඳයි.
    පාවිච්චි කරන්න ලේසී.සංකීර්ණ නෑ.(මේක නම් subjective).
    තාම අප්ඩේට් එනවා.2024 වගේ වෙනකම් එයි.
    ෆෝන් එක ලස්සනයි.premium look & feeling.(මේකත් subjective)
    ඕව තමයි.තව මතක් උනොත් කියන්නම්.
    Thanks mchn
    ------ Post added on Jul 24, 2021 at 5:00 PM
     
    • Like
    Reactions: Champ HB