SLAS salary

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,272
    3,903
    113
    කීයක් වගේ මාසෙට සෙට් වෙනවද බං ?

    allowance එහෙම එක්ක කීයක් වගේ ද?
     
    • Like
    Reactions: missaka86

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,272
    3,903
    113
    basic eka nam 49 da koheda aluth ayata.
    anith dimanath athi.
    ow bn. allowance ehema keeyak wage set wenwada kiyala baluwe.

    රජේ රස්සාවක් කියන්නේ ඉතිං කොකත් හොඳයි රජෙක් වගේ ඉන්ඩ පුළුවන්
    ehema ekak nam thiyenwa 😂
    ------ Post added on Jul 27, 2021 at 12:45 PM
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Padi benefits nathath

    hoda thanakin marriage ekak karaganna puluwan depak thiyena.

    Aneka connection walin ube deyak unath karaganna puluwan.

    Thawa msc ekak wage karala rata yanawa nam ekatath hodayi nidahase class ekak danna puliwan.

    Ethical nam nathiwa athi eth ube paththen kiwwe.

    Thawa ithin horakam karana unuth innawa. Ewa nam karanna epa. Uda 3n ekak karagannawa misak.

    Oke radennath epa, ube desired level business / qualification apu gaman maru weyan.
     
    • Like
    Reactions: KandyMalli

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,749
    113
    110K per month according to the Gazette.
    Salary ekata wada ithin privileges thamai wadi. Recognition hodai. Amathyansha lekam wage wunama sepa kane.
    එච්චර හම්බෙන්නෑ බං ඔය අවුරුදු ගානක් ගියාට පස්සෙ හැදෙන බේසික් එක.ගිය ගමන් බේසික් එක 48 වගේ දීමනා එක්ක ගිය ගමන් උපරිම 60ක් වගේ සෙට් වෙයි.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,808
    35,678
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කීයක් වගේ මාසෙට සෙට් වෙනවද බං ?

    allowance එහෙම එක්ක කීයක් වගේ ද?

    basic eka nam 49 da koheda aluth ayata.
    anith dimanath athi.

    Seniority eka anuwa wadi wenawa.yatama inna ayata 60 k wage

    රජේ රස්සාවක් කියන්නේ ඉතිං කොකත් හොඳයි රජෙක් වගේ ඉන්ඩ පුළුවන්

    ow bn. allowance ehema keeyak wage set wenwada kiyala baluwe.

    ehema ekak nam thiyenwa 😂
    ------ Post added on Jul 27, 2021 at 12:45 PM

    හැම එකම වැඩක් නෑ.

    Amatyansha lekam ehema prado hitan denawa vvip

    Padi benefits nathath

    hoda thanakin marriage ekak karaganna puluwan depak thiyena.

    Aneka connection walin ube deyak unath karaganna puluwan.

    Thawa msc ekak wage karala rata yanawa nam ekatath hodayi nidahase class ekak danna puliwan.

    Ethical nam nathiwa athi eth ube paththen kiwwe.

    Thawa ithin horakam karana unuth innawa. Ewa nam karanna epa. Uda 3n ekak karagannawa misak.

    Oke radennath epa, ube desired level business / qualification apu gaman maru weyan.

    SLEAS passpapers/pdf/books/videos tiyenam denna miturane
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,749
    113
    එච්චර හම්බෙන්නෑ බං ඔය අවුරුදු ගානක් ගියාට පස්සෙ හැදෙන බේසික් එක.ගිය ගමන් බේසික් එක 48 වගේ දීමනා එක්ක ගිය ගමන් උපරිම 60ක් වගේ සෙට් වෙයි.
    හැබැයි මම දන්න සමහර IT Company වල 120000 එහා පඩි ගන්න SE position වල ඉන්න උනුත් මේපාර මේ එක්සෑම් එකට දානවා කිව්වා.උන්ට නං පුකේ ඉදලම පිස්සුද කොහෙදෝ.කෙල්ලො නං තව කමන්නෑ.කොල්ලො ලක්ෂෙකට එහා සැලරි දාල මොන උට්ටකට මේ 60ක් ගන්න එන්න දගලනවද මන්දා
     
    • Like
    • Wow
    Reactions: Erzo and KandyMalli

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    හැබැයි මම දන්න සමහර IT Company වල 120000 එහා පඩි ගන්න SE position වල ඉන්න උනුත් මේපාර මේ එක්සෑම් එකට දානවා කිව්වා.උන්ට නං පුකේ ඉදලම පිස්සුද කොහෙදෝ.කෙල්ලො නං තව කමන්නෑ.කොල්ලො ලක්ෂෙකට එහා සැලරි දාල මොන උට්ටකට මේ 60ක් ගන්න එන්න දගලනවද මන්දා
    Oya samaharu koti ganan business dala me rupiyal 65000ta politics walata enne. Ewage tamayi.

    reason? me job wala hondama kaale enne passene ban. aurudu 50 wage pennata passe me hondama position walata enna puluwan
    Na ithin oken hariyata game ekak gahana ekekta .
    E kale wena kota ita wada thanaka inna puluwa.
    Mama kiwwe position wise nemeyi.
    Wealth eken.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,281
    113
    රජේ රස්සාවක් කියන්නේ ඉතිං කොකත් හොඳයි රජෙක් වගේ ඉන්ඩ පුළුවන්
    මට නම් ඕකුන් පින් පඩි කාරයො වගේ , රටට බරක් , ඕකට ගිහින් කරන්නත් මේකේ ඉතුරු ටිකත කන එක , බහුතරය , කාලකන්නි
     
    • Like
    Reactions: Amare machan

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    319
    450
    63
    හැබැයි මම දන්න සමහර IT Company වල 120000 එහා පඩි ගන්න SE position වල ඉන්න උනුත් මේපාර මේ එක්සෑම් එකට දානවා කිව්වා.උන්ට නං පුකේ ඉදලම පිස්සුද කොහෙදෝ.කෙල්ලො නං තව කමන්නෑ.කොල්ලො ලක්ෂෙකට එහා සැලරි දාල මොන උට්ටකට මේ 60ක් ගන්න එන්න දගලනවද මන්දා
    ඒ එන්නෙ පඩියට වඩා අනිත් බෙනිෆිට්ස් නිසා. පර්මිට් එහෙමත් හම්බෙන තනතුරු නේ