ගේම් එකේ ලොරි ටෝක් දීලා ගෙදරට හොයන් ගියාම 😅

SLCyberKing

Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    හොයන් ගියපු එකා තනියම ද ගිහින් තියෙන්නේ අර පොඩි එකාව හම්බෙන්න :rofl: ? ? නැත්නම් ඉතින් ඌත් බයයි වටේ උන් අල්ලන් ගැහුවොත් කියලා.
    mn hithanne u thawa ekek ekka gihin thiyenne. video eke thawa ekek penawa.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,976
    17,275
    113
    Kottawa
    Reaction Lol GIF by MOODMAN
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    නොදකින් මොබයිල් pubg පොන්නය චූ කොල්ලන්ට ගහන්න ගිහින් තියෙන්නෙත් තව එකෙක් එක්ක. ලඟ හිටිය නං 3න් දෙනාටම පෝලිමට පුකේ අරිනවා. එනව මෙතන නැට්ටෙ කිරි එරුන ගමන් මැරයො වෙන්න.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කොහොමත් ගොඩක් උන්ට කතාකරන්න දන්නේ නෑ. පාරේ යද්දී බලු බෙට්ටක් පෑගුනත් අම්මට කියලා පටන් ගන්නේ. ඕවා ගෙවල් වලින්ම හැදෙන්න ඕන දේවල්. අනුන්ගේ අම්මලා මතක් කරලා බනින උන් අමතක කරන එකම දේ තමයි උන් ඒ අපහස කරන්නේ තමන්ගෙම අම්මට කියන එක මොකද හරි අම්මා කෙනෙක්ගෙන්
    ඉපදිච්ච එකෙක් ලෝකේ කිසිම අම්මා කෙනෙක්ට අපහස කරන්නේ නෑ.
     

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,724
    113
    MT4
    කොහොමත් ගොඩක් උන්ට කතාකරන්න දන්නේ නෑ. පාරේ යද්දී බලු බෙට්ටක් පෑගුනත් අම්මට කියලා පටන් ගන්නේ. ඕවා ගෙවල් වලින්ම හැදෙන්න ඕන දේවල්. අනුන්ගේ අම්මලා මතක් කරලා බනින උන් අමතක කරන එකම දේ තමයි උන් ඒ අපහස කරන්නේ තමන්ගෙම අම්මට කියන එක මොකද හරි අම්මා කෙනෙක්ගෙන්
    ඉපදිච්ච එකෙක් ලෝකේ කිසිම අම්මා කෙනෙක්ට අපහස කරන්නේ නෑ.
    This country will remain the same for the next 20-30 years or so hopefully!
     
    • Like
    Reactions: Ryan08

    shenat

    Well-known member
  • May 13, 2007
    59,089
    87,717
    113
    ආශ්චර්යමත් රටක
    උඹලට ගේම් ගහල රණ්ඩුවෙන්න හරි රටක් ඉතුරුවෙලා තියෙන්නෙ මහින්ද මහත්තය හින්ද

    ගේම් ගහලා බයක් සැකක් නැතුව ගේම ඉල්ලන්න මෙහෙම රට පුරාම යන්න පුළුවන් වෙච්ච රටක් ඉතුරු වෙලා තියෙන්නෙ මහින්ද මහත්තය හින්දා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,428
    30,284
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාත් @Mohowk ගේ අම්මගේ කැවුම ගැන කවි නිසඳැස් ලියනවා.

    අම්බෝ වීසා අරං හොයාන එයිද දන්නේ නෑ🤣🤣

    එම්බසියෙන් කැවුම පෙන්නුවට වීසා දෙන්නේ නැති හින්දා හොඳයි♥️♥️🇰🇪🤣🤣
     
    • Haha
    Reactions: Big Cass