ikman.lk in Japan

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ikman , riyasewana වගේ japan වල used cars විකුනන්න තියෙන හොද websites ටිකක් කියපන්කො. ගන්න නෙවෙයි තියෙන car එකක් විකුනන්න
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,664
    19,527
    113
    මෙහෙ විකුනන ගනන් එහෙම දාන්න එපා කොල්ලො හොදේ. ජප්පොත් මෝඩයො ටික වගේ කුලප්පු වෙලා ගනන් වැඩි කලොත් import දීපු කාලෙකවත් වාහන ගන්න ආන්වුවටවත් බැරිවෙයි😂
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    උබේ විට්ස් එක තාම ගෙන්න ගන්න බැරි උනාද? ලොකු පාඩුවක් නේද උනේ ?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබේ විට්ස් එක තාම ගෙන්න ගන්න බැරි උනාද? ලොකු පාඩුවක් නේද උනේ ?
    දැන් අවුරුදු ගාන පැනලා නිසා ආයේ ගෙන්න ගියහම බැරි වෙන සීන් එකක් ද එන්නේ....
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ජපානේ විකුණන් ද යන්නේ බන්, උබට ලොකු ලොස් එකක් නේ
     
    • Like
    Reactions: kinkon

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Yahoo Auction wala danna..
    yahoo auction
    yahoo.....
    damma bn. eth sell wune na bn.
    Javhub.net

    supirima place 1 japan waahana walata
    ekath maru
    Facebook market place
    eke wahana nane bn wikunanna dala...
    mama japan location dala .......vitz kiyala english walin and japan walata convert krla transalate kara......
    eth vahana nane bn eke tibbe
    ub wikunala tynwd.... traffic tynwd site eke ?