නිරෝදායන මධ්‍යස්ථානවල තත්වය කොහොම ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඔයත් නිරෝදායන මධ්‍යස්ථානයක හිටිය ද? තත්වේ කොහොමද?

    ප්‍රධාන කෑම වේල් සතුටුදායක ද?
    ඇදන් සහ කාමර හෝ ශාලා සතුටුදායක ද?
    සේවයේ සිටින අය ලබා දුන් සහයෝගය සතුටුදායක ද?
    අනිකුත් යටිතල පහසුකම් හා තේ පානයන් ආදී දේ සතුටුදායක ද?

    හිටපු කට්ටිය කියන් යමු බලන්න.

    යන්න කලින් පොඩි සමීක්ෂණයක් කරන්න කියලා :eek:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    වයිපරේ ගිය මාසෙ සති දෙකක් වැඩ කලා ඕකක
    ඔක්කොම හොදයි කිවුවා
    හැබැයි කාන්තාවෝ විතරයි ඒ නිරෝදායන මදස්තානෙ හිටියෙ
    ඔව් මමත් අහලා තියෙනවා ගෑනු පිරිමි වෙන වෙනම සෙන්ට වලට දන්නේ කියලා. ගෑණු අයගේ ඒව නම් කොහොමත් පොඩ්ඩක් හොඳට ඇති.
     
    • Like
    Reactions: NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,023
    2
    116,202
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගිහිල්ල නෑ ~ මුල් දවස්වල හොඳට තිබ්බලු දැන් සමහර තැන් අවුල් කියල කියනව (හෙල්ත් එකේ වැඩ කරන අයටත් එපා වෙලා ඇති දැන්)

    මේකෙ ඉන්න asylum ගිහිල්ල තියෙනව https://elakiri.com/threads/asylum-ko.1984409/
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,835
    21,166
    113
    adala nene
    ගිහිල්ල නෑ ~ මුල් දවස්වල හොඳට තිබ්බලු දැන් සමහර තැන් අවුල් කියල කියනව (හෙල්ත් එකේ වැඩ කරන අයටත් එපා වෙලා ඇති දැන්)

    මේකෙ ඉන්න asylum ගිහිල්ල තියෙනව https://elakiri.com/threads/asylum-ko.1984409/
    හෙල්ත් ස්ටාප් උන්ට නම් එපා වෙලා ඉන්නෙ :dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,835
    21,166
    113
    adala nene
    😟 කොරෝනා ලෙඩ්ඩුන්ගෙම ඒව කරල ඉවරයක් නැතුව ඇති
    ස්ටාප් නෑ අයිසීයූ වල වැඩ කරන්න ඉන්න උන් අදින්න ඕනෙ
    ඔය අපේ ස" කිවුවනෙ KDU එහෙම හොද හොස්පිටල් කියලා, ඒවගෙ අයිසීයූ වල වැඩ කරන්නත් වෙන ගවර්මන්ට් හොස්පිටල් කට්ටියට යන්න වෙලා තියෙන්නෙ :P
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ස්ටාප් නෑ අයිසීයූ වල වැඩ කරන්න ඉන්න උන් අදින්න ඕනෙ
    ඔය අපේ ස" කිවුවනෙ KDU එහෙම හොද හොස්පිටල් කියලා, ඒවගෙ අයිසීයූ වල වැඩ කරන්නත් වෙන ගවර්මන්ට් හොස්පිටල් කට්ටියට යන්න වෙලා තියෙන්නෙ :P
    ඒකෙත් ඈදන් 35 න් ඔක්කොටම තාම ස්ටාෆ් සෙට් කරගන්න බෑරි වෙච්ච කතාවක් ඊයේ පෙරේදා මම දෑක්කා කියනවා.. සමහර අය යන්න කෑමති නෑ වගේ.. අයි සී යූ ට්‍රෙන් වෙච්ච අය සෑහෙන්න ලන්කාවේ ඉන්නවා සහ වෙන ලෙඩ්ඩු අඩු හින්දා මේකට යොමු කරන්නත් පුලුවන්ලු, ඒ වුනාට කට්ටිය කඹ අදිනවා වගේ
     
    • Sad
    Reactions: B.Chat

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,835
    21,166
    113
    adala nene
    ඒකෙත් ඈදන් 35 න් ඔක්කොටම තාම ස්ටාෆ් සෙට් කරගන්න බෑරි වෙච්ච කතාවක් ඊයේ පෙරේදා මම දෑක්කා කියනවා.. සමහර අය යන්න කෑමති නෑ වගේ.. අයි සී යූ ට්‍රෙන් වෙච්ච අය සෑහෙන්න ලන්කාවේ ඉන්නවා සහ වෙන ලෙඩ්ඩු අඩු හින්දා මේකට යොමු කරන්නත් පුලුවන්ලු, ඒ වුනාට කට්ටිය කඹ අදිනවා වගේ
    ඕකෙ යන්න කැමති නැත්තෙ ඔතන ගූ කේස් එකක්
    KDU එක තියෙන්නෙ defense ministry එකේ තනිකර මිලිටරි පාලනයක් තියෙන්නෙ කට්ටිය ගියොත් ඕකටම පර්මනට් කරයි කියලා බයයි
    කොහොමත් දැන් ඕකෙ icu එකේ ගවර්මන්ට් කට්ටිය රොටේසන් එකක් යන්නෙ ගියොත් අනිවා සති 2-3ක් එක දිගට වැඩ කරන්න ඕනෙ (ඉන්න කන්න බොන්න නම් දෙනවලු කෑම නම් චොර කියලා තම ආරංචිය)
    ICU ඉන්න උන් පාන්දර වෙනකම් ඩියුටි කිවුවා ඕෆ් නැතුව හරියටම දන්නෙ නෑ ඒක නම් (සමහර විට ලබන සතිය වගේ වෙද්දි හරියටම කියන්න පුලුවන් :P )
    අනික KDU එකේ නර්ස් ල හිටියට උන්ට ලොකු ක්ලිනිකල් ට්‍රේනින් නෑ (KDU අවුට් උන උන්) උන්ව ඕවට ට්‍රේන් කරන්නෙත් නෑ
     
    KDU අවුට් වුන එවුන් එකේම වෑඩ කරන්නේ නෑ නේද? වෙන හොස්පිටල් වලට දානවනේ? මම දන්න ඩොකා ලා නම් ඉන්නවා KDU පාස් අවුට් වෙච්ච
     
    • Like
    Reactions: B.Chat

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,835
    21,166
    113
    adala nene
    KDU අවුට් වුන එවුන් එකේම වෑඩ කරන්නේ නෑ නේද? වෙන හොස්පිටල් වලට දානවනේ? මම දන්න ඩොකා ලා නම් ඉන්නවා KDU පාස් අවුට් වෙච්ච
    නර්සින් ස්ටාෆ්
    සල්ලි ගෙවලා ගියොත් අයින් වෙන්න පුලුවන් නැත්නම් බෑ බොන්ඩ් එකක් තියෙනව
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    හෙල්ත් ස්ටාප් උන්ට නම් එපා වෙලා ඉන්නෙ :dull:
    ඔව් නේ. යන ලෙඩ්ඩු නම් දවස් දහය යි.එයාලා කොච්චර කාලයක් ඔහොම ඉන්න වෙයිද නේ :(

    Nawaloka intermediate care center ekakata giyaa... 10/10
    Charges kohoma dha?
    ------ Post added on Aug 1, 2021 at 8:53 AM

    ow
    ගිහිල්ල නෑ ~ මුල් දවස්වල හොඳට තිබ්බලු දැන් සමහර තැන් අවුල් කියල කියනව (හෙල්ත් එකේ වැඩ කරන අයටත් එපා වෙලා ඇති දැන්)

    මේකෙ ඉන්න asylum ගිහිල්ල තියෙනව https://elakiri.com/threads/asylum-ko.1984409/
    ඔව් නේ කට්ටිය කියන විදියට දැන් ගොඩක් තැන් අවුල් ලූ. කට්ටිය ඉදලා ඉදලාම ජරා වෙලා ලූ.
    ------ Post added on Aug 1, 2021 at 8:55 AM

    ammo yanna nam epa machn.
    toilet fulllu. hamatanama hujja karala. serama eka gode
    අඩේ ඒකනේ. හැදුනොත් නම් සොරි තමයි. හොඳ එකක් අහු වුණොත් හොදයි :no:
    ------ Post added on Aug 1, 2021 at 8:59 AM

    TFS (y)
    ------ Post added on Aug 1, 2021 at 9:00 AM