China Sinopharm and Other Imports

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    @erozan @N A K A M U R A Lankawata China Ochchara Adare nan Apita Rupial dila Sinopharm vaccine and Other Imports China walin genna barida?

    Rupiyal Print kara kara Vaccine genawa... Anith One Hama baduwama China walin genawa.. No problem at all. China Loves Sri Lanka
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ හිතුවද චිනට මොලේ අමාරුව තියෙනව කියල ලoකාව දරු කමට හදා ගන්ඩ,🤭🤭🤭
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මෙන්න මුට මහා බැංකුවේ අදිපති කම දුන්නා නම්
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    උබ හිතුවද චිනට මොලේ අමාරුව තියෙනව කියල ලoකාව දරු කමට හදා ගන්ඩ,🤭🤭🤭
    අප්පටහුඩු මම හිතුවේ චිනට මොලේ අමාරුවක් සහ ලංකාවට ආදරෙයි කියල ලංකාවට මෙච්චර ණය දෙන්න...ගෙවන්න අමාරු බව දන දැනත් :shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අප්පටහුඩු මම හිතුවේ චිනට මොලේ අමාරුවක් සහ ලංකාවට ආදරෙයි කියල ලංකාවට මෙච්චර ණය දෙන්න...ගෙවන්න අමාරු බව දන දැනත් :shocked:
    උබලගෙ ඔය බයිල උන්ට අදාල නැ, , ණය ගෙවාගන්ඩ බැ බැ බැ ගාන්නෙ උබලනෙ..🤭🤭🤭
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    උබලගෙ ඔය බයිල උන්ට අදාල නැ, , ණය ගෙවාගන්ඩ බැ බැ බැ ගාන්නෙ උබලනෙ..🤭🤭🤭
    උබ කියනවනං අව්ලක් නැතුව ඇති... එහෙනං හෙට ඉදන් වාහන ගේන්නත් දෙයි නේද...