Wuhan is in danger again.

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,258
    45,184
    113
    ලෝකෙටම උන් නිසා කෙල වෙලා තියෙද්දි ඕකුන්ට විතරක් කෙල නොවී තියෙයිද..බෑන් කරන්න තියෙන්නෙ චීන්නුන්ව අනිත් රටවල්‍ වලින් නැත්නම්‍ ඕකත් ලෝකෙටම බෙදයි..
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මුන් ඔක්කොටම පයිත්තියෙන්
    ජනාධිපති ලේඛම් අලුතින් ගහපු සෑර්කියූලර් එකෙන් 2020 ඉදල ගහපු ගයිඩ්ලයින් සේරම කැන්සල්. සේවකයො යාපනේ හිටියත් හෙට ඉදල කෝච්චියෙ වහලෙ හරි එන්න ඕන.

    එතකොට මේ පලාත් සීමා තියෙනවයි කියන්නෙ හරක් බූරුවො බස් කෝච්ච් වලින් මායිම් පනින එකටද. අලුත් සෑර්කියුලර් අනුව සියලු කොවිඩ් වෛරස් අද රෑ දොලහට මේ රටින් යනවා මේකයි හොදටම කරපු රට ඇමරිකාවටඇපත් නෑලු

    හෙට ඉදල අපි ඉන්ජෙක්ශන් අපිට එව්ව චීනටත් වඩා හොදටම කරල.😂
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    වයිරස් හදපු උන්ටත් හැදෙනවා කියන්නේ ලේසි නෑ ඩෙල්ටා.. :baffled:

    apo godak kal ban pifzer. 3rd dose ekat maga enawa 🙄
    ඩෝස් කීයක් ගන්න ඕනෙද? දියවැඩියා කාරයන්ට Insulin වගේ මැරෙනකං ගන්න ඕනෙද?
    ------ Post added on Aug 1, 2021 at 7:39 PM
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    වයිරස් හදපු උන්ටත් හැදෙනවා කියන්නේ ලේසි නෑ ඩෙල්ටා.. :baffled:


    ඩෝස් කීයක් ගන්න ඕනෙද? දියවැඩියා කාරයන්ට Insulin වගේ මැරෙනකං ගන්න ඕනෙද?
    ------ Post added on Aug 1, 2021 at 7:39 PM
    danne naha ban. Delta eka spread wena nisa 3 rd vaccine eka denawa. ekko meka digatama ganna wei.