අඩෝ මේකි 🤣

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,166
    4,074
    113
    invoke db "Injected Memory"
    ඕක Stream Labs එකෙන් Fake කෙරුවහකී.. තරු 50ක් වගේ ආවොත් 50 Million කියලා උනත් දම්මහැකි..

    වැරදිලා හරි 50 mil ඇවිල්ල නම්, මේ වගේ නංකිලා ෆෝම් කරලා ගත්තා නම් රටේ නය ටික ගෙවන්න පුලුවන් :D ආයේ ඔකිට බැනලා පොස්ට් දාන උන් රිපොර්ට් කරන්න ඕන. :D
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    වැරදිලා හරි 50 mil ඇවිල්ල නම්, මේ වගේ නංකිලා ෆෝම් කරලා ගත්තා නම් රටේ නය ටික ගෙවන්න පුලුවන් :D ආයේ ඔකිට බැනලා පොස්ට් දාන උන් රිපොර්ට් කරන්න ඕන. :D
    මගේ යාළුවෙකුත් ඕක කරනවා.. ඌ නම් එක තරුවක් ආවත් මිලියන කියලා කියන්නේ....

    මෙකිටත් සල්ලි එනවා බං.. Ausi, S.Korea, Japan ගිය උන් තාමා දෙන්නෙ මොල් කර කර :D

    ඔහොම හරි රටට Dollars එන එක හොදයි :lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,807
    17,775
    113
    Man danna tharamin game eka play karanne wena ekek meki nikan rangapaana scene ekak dan yanne
    Ow meki game eka gena mukut kiyanne na. Comment karanna like karanna follow karanna kiyanawa witarai
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,335
    113
    poddak inna 2025 wage wenakam 1997 pass un badinna patan gannakota thama hondama sellam tika enne

    lankwa newee lokema prashnayak wenawa social media nisa wena haniya. issara wage bandala 30-40 years nam loweth inna un hoyganna wenne naa me yana widiyata
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,807
    17,775
    113
    poddak inna 2025 wage wenakam 1997 pass un badinna patan gannakota thama hondama sellam tika enne

    lankwa newee lokema prashnayak wenawa social media nisa wena haniya. issara wage bandala 30-40 years nam loweth inna un hoyganna wenne naa me yana widiyata
    Lankawe tika kalekin onlyfans karana kellot ei balapanko. Danma puk short gahagena tiktok eke inne.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,335
    113
    Lankawe tika kalekin onlyfans karana kellot ei balapanko. Danma puk short gahagena tiktok eke inne.
    oww bung onlyfans un nam enna godak chance thiyanawa. monawa weiyi da manda, ada kale unta rata panagannath ba PR denwa adui. mehe ma hira wela mun pisso wenawa next generation eka godak un. depression rate eka ambanata wadi wenawa sure eka nam.

    karanna deyak naa, loke,rata yana widiya thama