Google Spreadsheet පස්නයක් 😬

NSW WORLD

Active member
  • Jan 4, 2013
    70
    142
    33
    Colombo
    රෑ නිදිමරාගෙන Full automated invoice සිස්ටම් එකක් හැදුවා. ඔක්කොම කරලා අන්තිම ටික කරගන්න විදියක් නැතුව හිරවෙලා ඉන්නේ 😬

    Spreadsheet Cell එකක Change එකක් උනාම ඒ ස්ප්‍රෙඩ්ශීට් එකම auto pdf වෙලා අදාල ශීට් එකේ cell එකේ තියෙන Email Address එකට යන විදියට හදන්න දන්නවද කවුරුහරි?

    Google / Youtube / Forum හැම තැනම බැලුවා හම්බුණේ නෑ 😪
     
    • Like
    Reactions: kinkon and NRTG

    NSW WORLD

    Active member
  • Jan 4, 2013
    70
    142
    33
    Colombo
    හදපු ලැන්වේජ් එක මොකද්ද මචන්.
    එහෙම ලැන්වේජ් එකක් නම් දන්නෑ ප්‍රෝග්‍රෑමින් දැනුම අන්තිමයි. ගූගල් ස්ප්‍රෙඩ්ශීට් එකක් තමා ඕම කරගන්ට ඕනේ

    Thanks මචන් ♥
    ------ Post added on Aug 5, 2021 at 7:45 AM
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,753
    113
    එහෙම ලැන්වේජ් එකක් නම් දන්නෑ ප්‍රෝග්‍රෑමින් දැනුම අන්තිමයි. ගූගල් ස්ප්‍රෙඩ්ශීට් එකක් තමා ඕම කරගන්ට ඕනේ

    Thanks මචන් ♥
    ------ Post added on Aug 5, 2021 at 7:45 AM
    තේරුන් නෑ මචන් එතකොට කොහොමද Full automated invoice සිස්ටම් එක හැදුවෙ
     
    • Like
    Reactions: NSW WORLD

    NSW WORLD

    Active member
  • Jan 4, 2013
    70
    142
    33
    Colombo
    තේරුන් නෑ මචන් එතකොට කොහොමද Full automated invoice සිස්ටම් එක හැදුවෙ
    Forum එකක් දෙනවා කස්ටමර්ට. එයා ඩේටා ටික දැම්මම ඔටෝ ඉන්වොයිස් එක හැදිලා මට ඕනේ ස්ප්‍රෙඩ්ශීට්ස් වලත් ඩේටා ස්ටෝ වෙනවා. මට ඕනේ ඒ හැදෙන ෆයිල් එක ඊමේල් කරන වැඩෙත් ඔටෝමැටිකලිම කරගන්න

    Thanks ♥
    ------ Post added on Aug 5, 2021 at 7:56 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,753
    113
    Forum එකක් දෙනවා කස්ටමර්ට. එයා ඩේටා ටික දැම්මම ඔටෝ ඉන්වොයිස් එක හැදිලා මට ඕනේ ස්ප්‍රෙඩ්ශීට්ස් වලත් ඩේටා ස්ටෝ වෙනවා. මට ඕනේ ඒ හැදෙන ෆයිල් එක ඊමේල් කරන වැඩෙත් ඔටෝමැටිකලිම කරගන්න

    Thanks ♥
    ------ Post added on Aug 5, 2021 at 7:56 AM

    ජාව ස්ක්‍රිප්ට් පොඩ්ඩක් දන්නව නන් මේකෙන් වැඩේ කරගන්න පුළුවන් මචන්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    ඔය දෙක දාපු පිළිවෙලට බලන්න හෙල්ප් එකක් වෙයි

    මේක දෙන්න. කෙලින්ම බේසික් එකක් ගැහුවා ඊට පස්සේ පොඩ්ඩක් සර්ච් පාරක් දාල වැඩේ කරගන්න තියෙන්නේ
     
    • Love
    • Like
    Reactions: NSW WORLD and NRTG

    NSW WORLD

    Active member
  • Jan 4, 2013
    70
    142
    33
    Colombo
    Thanks මන් බලන්නම්. මන් කලින් ට්‍රයි කලා හරිගියේ නෑ. බලන්නම්කෝ ආයේ

    වැඩේ හරියටම හරි 😍👌

    බොහොම ස්තූතියි
    ------ Post added on Aug 6, 2021 at 11:25 PM

    කොල්ලනේ වැඩේ 100% ක් ගොඩදාගත්තා. උදවු කරපු හැමෝටම බොහොම ස්තූතියි!
    ------ Post added on Aug 6, 2021 at 11:26 PM
     
    • Love
    Reactions: topiyaa