

හැමෝම පුදුම වෙලා බලන ලක්ෂ 300ක් වියදම් කරලා හදන අද්භූත වාහනේ
මේකනම් පිස්සුවක් බ්ං
උඹනම් මිනිහෙක් වෙන්න බෑ අයියේ
මොළයක් නෙමේ, මොළ ගෙනාපු නැවක්
උඹලා ඉපදෙන්න තිබ්බේ ලංකාවේ නෙමයි
![]()

youtube thumbnail ita yatin tiyena comment dakkama mokada hitenne ?

napuru kalata what to do agent Xඅපි ඉපදෙන්න තිබ්බේ ලංකාවේ නෙමයි කියල හිතුනේ හිච්චි අයියේ![]()

මං හොදට දන්න ඩයල් එකක්
ඔය views ගන්න ඔහොම කතා කරන්නේ
@Miami-Vice වගේ උන් අදහන්නෙ මේ වගේ වැඩ බැරි ටාසන් ලව.වියතෙක් ගෙනල්ල රටම කාල තවත් ලැජ්ජ නැතිව වහල්කම් කරන උන්නේ.![]()

Deadane manda ban uta ledakda manda
oka practical na mata pena widiyata
youtube higannoth inna eka hoday mewa dakinna
![]()
හරි යකෝ. ඇටනමලස්සයක්ම ස’ ට ඇන්දෙන එකේ මූ මේ video එකක් කරලා ටික දෙනෙක් රවට්ටලා කීයක් හරි හම්බකරාම මොකෝ වෙන්නේ.kana palenna gahanawa kiyapan kariyata heweillak balillak natuwa video danawata saha misleading thumbnail (click bait) danawata wesige putha