කොතලාවල පනත කියන්නෙම මිලිටරිකරණය තමා. හමුදා නිලධාරීන්ට සර් කියලා කියව ගන්න සීන් එකක්දැන් කෝමද පනතෙන් මිලිටරිකරණය වෙලා තියෙන්නෙ බම්?
උඹ පනත දැකල, කියවලා නෑ නෙ...??? හපෝ බන් ඔහොම කඩේ යන්නන් වාලෙ යන්නෙපා... පනතෙ මෙන්න මේක නිසයි එහෙම වෙන්නෙ කියල කියන්න බෑද.කොතලාවල පනත කියන්නෙම මිලිටරිකරණය තමා. හමුදා නිලධාරීන්ට සර් කියලා කියව ගන්න සීන් එකක්
පුතේ හෑන්ඩ්බුක් එකේ නම් තියෙන්නෙ staff/officer කියන්න කියල. ඔයාට හම්බුනේ කොහෙන් ගහපු හෑන්ඩ්බුක් එකක්ද?කොතලාවල පනත කියන්නෙම මිලිටරිකරණය තමා. හමුදා නිලධාරීන්ට සර් කියලා කියව ගන්න සීන් එකක්
දැන් කෝමද පනතෙන් මිලිටරිකරණය වෙලා තියෙන්නෙ බම්?අධ්‍යාපනයට අබ සරණයි කොතලාවල පනතෙන් පස්සෙ. වෙලාවට ළමයි හිටියොත් උන්ට ලංකාවෙ ඉගෙනගන්න වෙන්නෙ නැත්තෙ. තේරුම් ගන්න බැරි අනිත් උන් ඉල්ලන් කාපල්ලා. ✌✌![]()
දැන් කෝමද පනතෙන් මිලිටරිකරණය වෙලා තියෙන්නෙ බම්?
KDA was made a University in 1988(ACT no 27) byKDU Amendment Act
According to Section 24A introduced in 1988 it was excluded fully from University Act 68 or 1978.
So KDA was a special "University " in Sri Lanka not subjected to UGC(There is no special Act for UGC as our president stated wrongly. UGC is established by Universisty Act No68 of 1978 )
So from 1988 it was a University in Sri Lanka but not subjected to University Act (or UGC)
Did it affect our University Education or Free Education from 1988?(as a person who entered and educated in state uni for free after 1988 and remained in system for long time I can say No, but would like to listen if there was any issue )
There are lot of Military personnel who followed pg courses for Money in Universities. (Our president also followed such diploma while being in Army in UOC)
Later KDU also started Civilian Courses for money (now this 'Uni' is having branch even in Hambantota!!)
So already there are lot of civilians graduated from this 'Uni' and there is no need for new Act for that. There are enough Govt fee levying (such as SLIT, NIBM, NSBM,.....)that offer local as well as foreign Degrees for Money. They are already competing with graduates from free educated Unis(eg in IT field)
Truth is hard to digest but needs to be told (our teachers are misled by their trade unions and social media)
KDU eka paththaka damuko. Umba metana kiyala tiyena kathawe waraddak tiyenawa.කොතලාවල පනත කියන්නෙම මිලිටරිකරණය තමා. හමුදා නිලධාරීන්ට සර් කියලා කියව ගන්න සීන් එකක්
KDA was made a University in 1988(ACT no 27) byKDU Amendment Act
According to Section 24A introduced in 1988 it was excluded fully from University Act 68 or 1978.
So KDA was a special "University " in Sri Lanka not subjected to UGC(There is no special Act for UGC as our president stated wrongly. UGC is established by Universisty Act No68 of 1978 )
So from 1988 it was a University in Sri Lanka but not subjected to University Act (or UGC)
Did it affect our University Education or Free Education from 1988?(as a person who entered and educated in state uni for free after 1988 and remained in system for long time I can say No, but would like to listen if there was any issue )
There are lot of Military personnel who followed pg courses for Money in Universities. (Our president also followed such diploma while being in Army in UOC)
Later KDU also started Civilian Courses for money (now this 'Uni' is having branch even in Hambantota!!)
So already there are lot of civilians graduated from this 'Uni' and there is no need for new Act for that. There are enough Govt fee levying (such as SLIT, NIBM, NSBM,.....)that offer local as well as foreign Degrees for Money. They are already competing with graduates from free educated Unis(eg in IT field)
Truth is hard to digest but needs to be told (our teachers are misled by their trade unions and social media)
වෙන මොනාද පනතෙ තියෙන ප්‍රශ්න ? සංශෝධනය කරන්න බෑ ද ?කවුද මිලිටරිකරණයක් ගැන කිව්වෙ?
ඒක අමතර වාසියක්. එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් බාගන්නවා කියන්නෙ ඒකට.
වෙන මොනාද පනතෙ තියෙන ප්‍රශ්න ? සංශෝධනය කරන්න බෑ ද ?