KDU ෆේල්

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    දැන් කෝමද පනතෙන් මිලිටරිකරණය වෙලා තියෙන්නෙ බම්?
     
    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    දැන් කෝමද පනතෙන් මිලිටරිකරණය වෙලා තියෙන්නෙ බම්?
    කොතලාවල පනත කියන්නෙම මිලිටරිකරණය තමා. හමුදා නිලධාරීන්ට සර් කියලා කියව ගන්න සීන් එකක්
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    කොතලාවල පනත කියන්නෙම මිලිටරිකරණය තමා. හමුදා නිලධාරීන්ට සර් කියලා කියව ගන්න සීන් එකක්
    උඹ පනත දැකල, කියවලා නෑ නෙ...??? හපෝ බන් ඔහොම කඩේ යන්නන් වාලෙ යන්නෙපා... පනතෙ මෙන්න මේක නිසයි එහෙම වෙන්නෙ කියල කියන්න බෑද.
     
    • Haha
    Reactions: RandomGuy

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,751
    19,699
    113
    කොතලාවල පනත කියන්නෙම මිලිටරිකරණය තමා. හමුදා නිලධාරීන්ට සර් කියලා කියව ගන්න සීන් එකක්
    පුතේ හෑන්ඩ්බුක් එකේ නම් තියෙන්නෙ staff/officer කියන්න කියල. ඔයාට හම්බුනේ කොහෙන් ගහපු හෑන්ඩ්බුක් එකක්ද?🤣😂😂
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,349
    1
    4,036
    113
    KDA was made a University in 1988(ACT no 27) byKDU Amendment Act
    According to Section 24A introduced in 1988 it was excluded fully from University Act 68 or 1978.
    So KDA was a special "University " in Sri Lanka not subjected to UGC(There is no special Act for UGC as our president stated wrongly. UGC is established by Universisty Act No68 of 1978 )
    So from 1988 it was a University in Sri Lanka but not subjected to University Act (or UGC)
    Did it affect our University Education or Free Education from 1988?(as a person who entered and educated in state uni for free after 1988 and remained in system for long time I can say No, but would like to listen if there was any issue )
    There are lot of Military personnel who followed pg courses for Money in Universities. (Our president also followed such diploma while being in Army in UOC)
    Later KDU also started Civilian Courses for money (now this 'Uni' is having branch even in Hambantota!!)
    So already there are lot of civilians graduated from this 'Uni' and there is no need for new Act for that. There are enough Govt fee levying (such as SLIT, NIBM, NSBM,.....)that offer local as well as foreign Degrees for Money. They are already competing with graduates from free educated Unis(eg in IT field)
    Truth is hard to digest but needs to be told (our teachers are misled by their trade unions and social media)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,252
    86,448
    113
    ආශ්චර්යමත් රටක
    අධ්‍යාපනයට අබ සරණයි කොතලාවල පනතෙන් පස්සෙ. වෙලාවට ළමයි හිටියොත් උන්ට ලංකාවෙ ඉගෙනගන්න වෙන්නෙ නැත්තෙ. තේරුම් ගන්න බැරි අනිත් උන් ඉල්ලන් කාපල්ලා. ✌✌🖖🖖
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    අධ්‍යාපනයට අබ සරණයි කොතලාවල පනතෙන් පස්සෙ. වෙලාවට ළමයි හිටියොත් උන්ට ලංකාවෙ ඉගෙනගන්න වෙන්නෙ නැත්තෙ. තේරුම් ගන්න බැරි අනිත් උන් ඉල්ලන් කාපල්ලා. ✌✌🖖🖖
    දැන් කෝමද පනතෙන් මිලිටරිකරණය වෙලා තියෙන්නෙ බම්?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,252
    86,448
    113
    ආශ්චර්යමත් රටක
    දැන් කෝමද පනතෙන් මිලිටරිකරණය වෙලා තියෙන්නෙ බම්?

    කවුද මිලිටරිකරණයක් ගැන කිව්වෙ?

    ඒක අමතර වාසියක්. එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් බාගන්නවා කියන්නෙ ඒකට.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    බලන් ගියාම ලංකාවේ මිනිස්සු ඉගෙනගන්න තැන් වහනකොට තමයි අද්‍යාපනය දියුණු වෙන්නෙ නේද?
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    KDA was made a University in 1988(ACT no 27) byKDU Amendment Act
    According to Section 24A introduced in 1988 it was excluded fully from University Act 68 or 1978.
    So KDA was a special "University " in Sri Lanka not subjected to UGC(There is no special Act for UGC as our president stated wrongly. UGC is established by Universisty Act No68 of 1978 )
    So from 1988 it was a University in Sri Lanka but not subjected to University Act (or UGC)
    Did it affect our University Education or Free Education from 1988?(as a person who entered and educated in state uni for free after 1988 and remained in system for long time I can say No, but would like to listen if there was any issue )
    There are lot of Military personnel who followed pg courses for Money in Universities. (Our president also followed such diploma while being in Army in UOC)
    Later KDU also started Civilian Courses for money (now this 'Uni' is having branch even in Hambantota!!)
    So already there are lot of civilians graduated from this 'Uni' and there is no need for new Act for that. There are enough Govt fee levying (such as SLIT, NIBM, NSBM,.....)that offer local as well as foreign Degrees for Money. They are already competing with graduates from free educated Unis(eg in IT field)
    Truth is hard to digest but needs to be told (our teachers are misled by their trade unions and social media)
    🤩🤩🤩
     
    • Haha
    Reactions: RandomGuy

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,903
    11,648
    113
    කොතලාවල පනත කියන්නෙම මිලිටරිකරණය තමා. හමුදා නිලධාරීන්ට සර් කියලා කියව ගන්න සීන් එකක්
    KDU eka paththaka damuko. Umba metana kiyala tiyena kathawe waraddak tiyenawa.

    President ge Commission eka darana authority ekak tiyena tri forces officers lata Sir kiyala katha karanna lajja saha manne tiyena un mona hari waraddak karala police ta ahu unama eye pereda police ta banduna PC latath bayata Sir kiyala thama katha karanne. Nodakin witarak

    🤣🤣

    97215EF8-3341-4BE8-A8CF-BB4409A44FDE.jpeg

    ------ Post added on Aug 6, 2021 at 12:07 PM
     
    • Like
    Reactions: Undead

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    KDA was made a University in 1988(ACT no 27) byKDU Amendment Act
    According to Section 24A introduced in 1988 it was excluded fully from University Act 68 or 1978.
    So KDA was a special "University " in Sri Lanka not subjected to UGC(There is no special Act for UGC as our president stated wrongly. UGC is established by Universisty Act No68 of 1978 )
    So from 1988 it was a University in Sri Lanka but not subjected to University Act (or UGC)
    Did it affect our University Education or Free Education from 1988?(as a person who entered and educated in state uni for free after 1988 and remained in system for long time I can say No, but would like to listen if there was any issue )
    There are lot of Military personnel who followed pg courses for Money in Universities. (Our president also followed such diploma while being in Army in UOC)
    Later KDU also started Civilian Courses for money (now this 'Uni' is having branch even in Hambantota!!)
    So already there are lot of civilians graduated from this 'Uni' and there is no need for new Act for that. There are enough Govt fee levying (such as SLIT, NIBM, NSBM,.....)that offer local as well as foreign Degrees for Money. They are already competing with graduates from free educated Unis(eg in IT field)
    Truth is hard to digest but needs to be told (our teachers are misled by their trade unions and social media)

    සල්ලි ගෙවල ඉගෙනගන්න ඒවා වහන්න නෙවෙයි බං, පිනට උගන්නන පිංගුත්තර සිස්ටම් එක නතර කරන්නයි ඕන ලංකාවේ. දියුණු රටවල ඔය වැදි ලොජික් මොනවත් නැහැ. ඒවා බලල ඉගෙනගන්න ඕන. සල්ලි නැති එකාට රජයෙන් ඉගෙනගන්න ණයක් දෙන එක වෙනම දෙයක්. එහෙම දීලත් ඉගෙනගෙන රස්සාවක් හොයාගෙන ණය ගෙවන්න බැරි එකෙක් ඉන්නවනම් උව කුබුරට දක්කන්න ඕන එකෙක් කැම්පස් ගිහින් තියෙන්නෙ.

    පින්ගුත්තරයෝ ටික පිනට උපාධි අරං ඊටපස්සේ ආපහු ගෙවල් වලට ගිහින් දෙමව්පියන්ගෙන් කකා ඉන්නවා. ඒ අතරේ කාලෙන් කාලෙට පාරවල් හරස් කරලා රස්සාවල් වලට යන මිනිස්සුන්ටත් ඒවා කරගන්න බැරි කරලා බෝර්ඩ් කැලි උස්සන් කෑගහනවා "අපිට පිනට උපාධි දුන්නනම් පිනට රස්සවලුත් දීපියව්" කියල. මුන් නොකිය කියන්නේ මුන්ට රජයේ වියදමෙන් යැපෙන්න නැති රස්සාවල් මවල දෙන්න කියල නේද?

    නිකමට හිතල බලපන් මේ අපතයෝ සෙට් එක entertain කරන්න රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි කියක් වියදම් වෙනවද කියල? මිනිස්සු බදු ගෙවන්නේ පින්ගුත්තරයෝන්ට බත් ගිල්ලන්න නෙවෙයි කියල අමතක කරන්න හොඳ නැහැ. රටේ මිනිස්සු මේවට කෑගහන්නේ නැතුව ඉන්න එක අවස්ථාවක් කරගෙන තව තව අවස්ථාවෙන් ගසා කන්න හදන එක මුන් කරන්නෙ.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    කවුද මිලිටරිකරණයක් ගැන කිව්වෙ?

    ඒක අමතර වාසියක්. එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් බාගන්නවා කියන්නෙ ඒකට.
    වෙන මොනාද පනතෙ තියෙන ප්‍රශ්න ? සංශෝධනය කරන්න බෑ ද ?
     
    • Haha
    Reactions: shenat

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,903
    11,648
    113
    හමුදාවක් තුළ කෙනෙක්ට කරන ලොකුම ගෞරවය තමයි නිළයෙන් අමතන එක.
    සර් කියන්නේ නිළයට නෙමෙයි මචන්. සර් කියන්නේ නිළධාරියා දරණ අධිකාරියට, අධිකාරිය කියන්නේ අදාළ නිලධාරියාට ලබා දී තිබෙන ජනාධිපති බලතල වලට.ජනාධිපති බලතල, පත්වීම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැතිවෙයි කියලා මම හිතනවා. Major විතරක් නෙමෙයි, අද අධිකාරියට පත්වෙන second lieutenant පවා සර් කියන්න ඕනේ. අධිකාරි නිළයන්ට විතරක් නෙමෙයි අධිකාරිය නොළත් නිලධාරීන් වෙන බළලත් නිලධාරීන්ට අමතන්නේ සර් හෝ mister කියන නාම වලින්. කතාවට කියන්නේ සර් කියපන් Name tag එකට නෙමෙයි කරේ ගහලා තියෙන එකට.

    මචන් military කියන්නේ බොහොම complex organisation එකක්. ඒකේ හැම act එකක්ම interrelated. කිසිම act එකක් නෑ individually සිද්ධ වෙන. ඒ නිසා clear command and control එකක් ඕනේ වෙනවා aims, goals achieve කරගන්න. අන්න ඒ නිසයි clear cut level හදලා තියෙන්නේ. හැබැයි military කෙනෙක් කවදාවත් out sider කෙනෙක්ට sir කියන්න පැකිලෙන්නේ නෑ. මොකද උගන්වන්නේ, ඉගෙන ගන්නේ ගෞරව ලබන්න නම් ගෞරව කරන්න ඕනේ කියලා. ඒ නිසා තත්වය නොබලා අන් සියළු දෙනාට ගෞරව කරන්නේ. ඒ නිසා තමයි නාවික හමුදාවේ තත්වය නොසලකා නැව් වලට ඇතුළු වෙන සියළුම කාන්තාවන්‍ට salute කිරීම සිදු කරන්නේ. නිළය නොසලකා හමුදා සහකාරීයන්ට Madam, mam කියලා ආමන්ත්‍රණය කරන්නේ. පිටින් පැමිණෙන අමුත්තෙක් කඳවුරේ සියළු දෙනාගෙම අමුත්තෙක් ලෙස සලකා සැලකීම් ලබාදෙන්නේ
    ------ Post added on Aug 6, 2021 at 12:42 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,252
    86,448
    113
    ආශ්චර්යමත් රටක
    වෙන මොනාද පනතෙ තියෙන ප්‍රශ්න ? සංශෝධනය කරන්න බෑ ද ?

    වෙන මුකුත් නැත්නම් සංශෝධනය කරන්නෙ ඇටේද??

    සංශෝධනය කරන්න දෙයක් තියෙනව කියල උබ පිළිගන්නවනෙ.
    සංශෝධනය කරොත් ඊට පස්සෙ ඒක ගැන කතා කරමු. උබ කියන්නෙ පවතින දේ ඇස් දෙකට පේන දේ කතා නොකර නිකං හිතලුවක් ගැන කතා කරන්න කියලද?

    මොනවද බං උබලට වෙලා තියෙන්නෙ? 🤔
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    සිංහල ජාන වල තියෙන්නෙ Slave type එකක් .. independent standing එකක් දකින්න නැහැ.. මේකෙ කමෙන්ට් බැලුවාමත් ඒක හොදටම පේනවා... කාට හරි යටත් වෙලා වැදගෙන කියන දෙයක් කරගෙන ඉන්නයි ගොඩක් මිනිස්සු ආස... risk low zone එකක ඉන්න පුළුවන් නේ එතකොට.. මිනිස්සු ගොඩක් ආස ඒකයි ඒකාධිපති මිලිටරි තත්වයන්ට.. උන් හිතනවා ඒකෙන් අපි බය වෙලා යටහත් පහත්ව විනයක් ඇතුව ඉදී කියලා ...මාත් හිතනවා ඒම වෙයි කියලා ...මොකද සින්හල ජාන හැදිල තියෙන්නේ ඒ මට්ටමට තමයි... අවුරුදු දහස් ගානක් ඒකාධිපත් රාජ්‍ය තත්වයක් තිබුණ රටක ජාන ඒම නොවුනොත් තමා පුදුම ....රටෙන් දැනටමත් බිහි උනේ copy මිසක් independent thinking paterns තියන මිනිස්සු නෙවෙයි . ඉස්සරහටත් ඒක එහෙමම වෙයි ...
     
    • Like
    Reactions: Djice and imhotep