"මර්ධනයට අපි බය නෑ....බය නම් අපි එන්නෙත් නෑ.. "…

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    කොරෝනා වලට බය නැති අපි, සුදු වැන් , පොලිසිය , හමුදාවට බය වෙයි ද 🤭 🤭

    උන් ඔහොම දුවගෙන ආවට ගහන්නේ නෑ නේද
    මුන් අයි දිව්වේ

    ------ Post added on Aug 6, 2021 at 11:00 PM
    පොඩි කාලේ ඉඳන් අල්ලන සෙල්ලම් කරපු පුරුද්දට බන් දුවන්නෙ. කොල්ලො ටිකට පොලීසියෙ බඩු ටික දීලා පොලීසියට නිරායුදව ඉන්න කියපන්. කොල්ලො ටික එලවන් එද්දි උනුත් දුවනව. මේක පුරුද්දක්. අචේතනිකව කෙරෙන දෙයක්.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,381
    1
    4,081
    113
    කොරෝනා වලට බය නැති අපි, සුදු වැන් , පොලිසිය , හමුදාවට බය වෙයි ද 🤭 🤭

    උන් ඔහොම දුවගෙන ආවට ගහන්නේ නෑ නේද
    මුන් අයි දිව්වේ

    ------ Post added on Aug 6, 2021 at 11:00 PM
    No In Rathupaswala innocent protesters who did not attack Police were shot by Army(MR president and GR was Sec to MOD ) So do not take chances
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,224
    55,039
    113
    Colombo
    පොඩි කාලේ ඉඳන් අල්ලන සෙල්ලම් කරපු පුරුද්දට බන් දුවන්නෙ. කොල්ලො ටිකට පොලීසියෙ බඩු ටික දීලා පොලීසියට නිරායුදව ඉන්න කියපන්. කොල්ලො ටික එලවන් එද්දි උනුත් දුවනව. මේක පුරුද්දක්. අචේතනිකව කෙරෙන දෙයක්.

    ආතල් දෙන්න එපා හු.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කැළණි කැම්පස් ගියපු අපේ අයියා කෙනෙක් කියපු කතාවක් මතක් උනා
    ශිෂ්‍ය සංගම් වල හිටපු යාලුවෝ ඔය වගේ උද්ඝෝෂණ වලට ගිහිල්ලා පොලිසියෙන් අල්ලලා දාපු නඩු වලට
    කැම්පස් අවුට් වෙලත් උසාවි ගානේ රස්තියාදු වෙනවලු,සමහරු බැඳලා ළමයිත් ඉඳ්දි රස්සවෙන් නිවාඩු දාලා නඩු වලට බඩගාන්නේ
    ඒ කාලෙට ඔය අන්තරේ උන් නැහැ,කන කට්ටක් තනියම තමා කන්න වෙන්නේ

    ow bn eth okunta lajjwak na bn