Lagertha cheated on me 😥

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,715
    21,008
    113
    adala nene
    අෆ්ෆට සිරි, ඉයෙ ආයෙත් සීසන් 4 එක බැලුවා,
    රැග්නා මැරෙන එකට වයිපරෙයි මායි ඇඩුවා අම්බානෙක, පොඩි උන් ටික අහනවා වයි මමා ඇන්ඩ් තාත්ති ක්‍රයින් කියලා, පොඩි උන් වතුර ගෙනත් දෙනවා, බිස්කට් දෙනවා අපිව සනසන්න :D
    කාලෙකට පස්සෙ හොදට ඇඩුවා :'(
    අඩෝ නිවන්සුව @Ragna_SL
     
    • Wow
    Reactions: Ragna_SL