How to increase signal strength of Dongle

Quick_Silver

Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    Aluthen Laptop ekak gaththa ACER Aspire Windows 10 ekak. Parana 3G Dongle eka gehuwama signal Sheena adui. Aluthen 4G Dongle ekak genath gehuwa Eth e wagemai kisima wenasak ne. Sim Maru Kara Eth wenasak ne. Sim eka Phone ekata gehuwama normal speed tiyenawa. Any help please
     
    • Like
    Reactions: kinkon and NRTG

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    phone එකට singal හොඳට ආවට dongle වලට ඒ තරමට එන්නෙ නැහැ. ඒක සාමාන්‍ය දෙයක්.
    සමහර dongle ගොඩක් පරණ වුනාමත් signal හරියට නැතුව වැඩ නොකරන ප්‍රශ්න එනවා.
    අලුත් dongle එකත් එහෙමයි කියන්නෙ dongle එකේ ප්‍රශ්නයක් නෙවෙයි වගේ.

    usb extension cable එකක් දැම්මා නම් සමහරවිට හරියන්න පුළුවන්. මේක කරලා බලලා තියනවා. 1m / ඊට වැඩි එකක් තමයි ප්‍රතිඵලදායක.
    dongle එක signal හොඳට එන තැනක් බලලා තියන්න.
    මෙහෙම කළාම සමහරවිට වෙනදාට වඩා පොඩ්ඩක් රත් වෙන්න පුළුවන් dongle එක.
    රත් වෙනවා නම් fan එකක් දාලා තියන්න. pc වලට එන normal cooling fan එකක් වුනත් ඇති.
     
    Thanks bro! 👍 I will try this tonight
     
    • Like
    Reactions: s.p.n

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    phone එකට singal හොඳට ආවට dongle වලට ඒ තරමට එන්නෙ නැහැ. ඒක සාමාන්‍ය දෙයක්.
    සමහර dongle ගොඩක් පරණ වුනාමත් signal හරියට නැතුව වැඩ නොකරන ප්‍රශ්න එනවා.
    අලුත් dongle එකත් එහෙමයි කියන්නෙ dongle එකේ ප්‍රශ්නයක් නෙවෙයි වගේ.

    usb extension cable එකක් දැම්මා නම් සමහරවිට හරියන්න පුළුවන්. මේක කරලා බලලා තියනවා. 1m / ඊට වැඩි එකක් තමයි ප්‍රතිඵලදායක.
    dongle එක signal හොඳට එන තැනක් බලලා තියන්න.
    මෙහෙම කළාම සමහරවිට වෙනදාට වඩා පොඩ්ඩක් රත් වෙන්න පුළුවන් dongle එක.
    රත් වෙනවා නම් fan එකක් දාලා තියන්න. pc වලට එන normal cooling fan එකක් වුනත් ඇති.
    3m extension cable එකට සපෝට් නැද්ද මන්ද මම පොඩිඑකෙක්ගෙ PC එකකට ගෙනත් ගහන්න කියල උන් ගෙනත් ගහල සෑරෙන් සැරේ disconnect වෙනවලු :baffled::baffled::sorry:
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    3m extension cable එකට සපෝට් නැද්ද මන්ද මම පොඩිඑකෙක්ගෙ PC එකකට ගෙනත් ගහන්න කියල උන් ගෙනත් ගහල සෑරෙන් සැරේ disconnect වෙනවලු :baffled::baffled::sorry:
    සාමාන්‍යයෙන් dongle එක ගොඩක් රත්වුනාම auto disconnect වෙනවා. cool වෙනකම් ආයේ connect කරන්නත් බැරි වෙනවා.
    ඒකද දන්නෙත් නෑ. එහෙම නම් fan එකක් දැම්මා නම් හරියයි.
    සමහරවිට 3m වැඩිත් ඇති. මම පාවිච්චි කලේ 1.5m එකක් වගෙ මතක.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    සාමාන්‍යයෙන් dongle එක ගොඩක් රත්වුනාම auto disconnect වෙනවා. cool වෙනකම් ආයේ connect කරන්නත් බැරි වෙනවා.
    ඒකද දන්නෙත් නෑ. එහෙම නම් fan එකක් දැම්මා නම් හරියයි.
    සමහරවිට 3m වැඩිත් ඇති. මම පාවිච්චි කලේ 1.5m එකක් වගෙ මතක.
    1.5 වගේ තමයි හරියන්නේ connect කරල විනාඩියක් වත් තියෙන්නේ නෑ disconnect වෙනවා. රත් වෙලා නෙවෙයි.