නෝනට ගැලපෙන සරාගී නිදන ඇඳුමක් මිලදී ගනිමුද? මේ ඒකට උපදෙස් කීපයක්!

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast

    නෝනට ගැලපෙන සරාගී නිදන ඇඳුමක් මිලදී ගනිමුද? මේ ඒකට උපදෙස් කීපයක්!​

    1628759399040.png



    දැන් මොනවද මේ සෙක්සි නයිට් ඩ්‍රෙස් කියලා කියන්නේ? ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් ගෑණු ළමෝ නිදාගන්න යනකොට අඳින මල් මල් රෙද්දකින් මහපු දිගට දිගේ තියෙන රාත්‍රී නිදන ඇඳුමක් නෙවෙයි කියන එක අපිට වැටහෙනවනේ. නයිට් ඩ්‍රෙස් එකක් සාමාන්‍යයෙන් මහන්නේ සුවපහසුවට මූලික තැන දීලා. හැබැයි මේ කියන සෙක්සි නයිට් ඩ්‍රෙස් එකක් මහන්නේ සුවපහසුවට වගේම සරාගීත්වය ඉස්මතු කිරීමටත් සෑහෙන්න ලොකු තැනක් දීලා. ඇත්තටම අපි මේ කියන්නේ ලොංෂරීස් ගැන. තේරුනේ නැතෙයි? සුද්දා lingerie කියන්නේ. අන්න ඒක. Lingerie කියන වචනේ උච්ඡාරණය කරන්නේ ලොංෂරී කියලා. දැන් ඔය lingerie වලට සෙක්සි නයිට් ඩ්‍රෙස් විතරක් නෙවෙයි, සෙක්සි යට ඇඳුම් එහෙමත් ඇතුළත් වෙනවා. එතකොට එව්වා අඳින්නේ නිදාගන්නත් නෙවෙයි. නිදාගන්න කලින් කරන දේවල් වලට උත්තේජනයක් විදියට. සරලවම කිවුවොත් සෙක්ස් කරන්න ගැම්මක්, උත්තේජනයක් විදියට. ඇත්තටම lingerie ගේම් එක දැනගෙන ඉන්නවා කියන්නේ, සෙක්ස් ලයිෆ් එකේ වෙනම ආතල් එකක් ගන්න පුළුවන් කියන එක තමයි.



    ආන්න ඒ නිසා තමයි අපි දන්නෙ නැති අයට lingerie ගැන පොඩ්ඩක් කියලා දෙන්න හිතුවේ!


    1. ස්ත්‍රී පාර්ශවේට විතරද කැප?

    මෙහෙමයි ඉතින්. සාමාන්‍යයෙන් lingerie අඳින්නේ කාන්තා පාර්ශවේ අය තමයි. එතකොට කාන්තා පාර්ශවේ lingerie ඇඳලා ඇඳට එනවා දැකලා සතුටු වෙන්නේ පුරුෂ පාර්ශවේ අය තමයි. හැබැයි ඕක එහෙම පටුවට හිතන්න ඕන තැනක් නෙවෙයි.

    ඇත්තටම lingerie අඳින්නේ නිදාගන්නම නෙවෙයිනේ. lingerie අඳින්නේ සෙක්ස් ලයිෆ් එකට අමතර බූස්ට් එකක් විදියට. ඒ කියන්නේ lingerie එකක් ඇඳලා ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි වයිෆ් හරි ඇඳට ආවහම ඒක දැකලා මනුස්සයට හොඳ ලිංගික උත්තේජනයක් ලැබෙනවා. ඒ වගේම lingerie එක නිසා ගර්ල්ෆ්‍රෙන්ඩ්ට හරි වයිෆ්ට හරිත් හොඳ ලිංගික උත්තේජනයක් ලැබෙනවා.

    කොටිම්ම කිව්වොත් සෙක්ස් කියන්නේ ආට් එකක්. ඒක තවදුරටත් වර්ගයා බෝ කිරීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි, මනුස්සයාට. ඉතින් ඒ ආට් එක විඳින්න තියෙන දහසකුත් එකක් දේවලින් දෙයක් තමයි ඔය ලොංෂරී කියන්නෙත්.

    ඒ ඇරෙන්න ඉතින් පිරිමින්ටම වෙන් වුණු lingerie ජාති එහෙමත් දැන් කාලේ තියෙනවා.

    2. කැටගරීස් ගැන දැනුවත්ද?


    1628759454082.png

    දැන් මෙහෙමයි. පොදුවේ ලොංෂරී කිව්වහම නානාවිධ රාත්‍රී නිදන ඇඳුම්, සරාගී කාන්තා යට ඇඳුම් වර්ග ඕකට අයිති වෙනවා. ඔය ඔක්කොම ගැන එක ආටිකල් එකක් ඇතුලේ කතා කරන්න අමාරුයි. ඒ නිසා අපි පොදුවේ භාවිතා වෙන, ජනප්‍රිය lingerie කීපයක් ගැන විතරක් කතා කරමු.

    G-string / thong: මෙතනින් thong කියන්නේ අර සුමෝ ගහගන්න හාදයෝ අඳින්නේ. අන්න ඒ වගේ, එහෙම නැතුව සෙක්සි පෙනුමක් තියෙන ගෑල්ලමයින්ට අඳින්න තියෙන පෑන්ටීස් වර්ගයක් තමා thong කියන්නේ. එතකොට G-string කියන්නේ සෙක්සි thong වර්ගයක්.

    Nightie: මේක මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. සාමාන්‍යයෙන් කාන්තාවෝ රාත්‍රියට අඳින නිදන ඇඳුමට කියන්නේ නයිටී නැත්නම් නයිට් ගවුම කියලා තමයි. මේක බොහොම සැහැල්ලු ඇඳුමක්. හැබැයි lingerie වලට එන නයිටි එක ගොඩක් වෙලාවට කෙටි, සැහැල්ලු රෙද්දකින් නිමා වුණු, ඇඟේ හැඩතල කැපී පේන විදියට මහපු එකක්.

    Negligee: මේක දිග ගවුමක්. හැබැයි විනිවිද පේනවා ගොඩක් වෙලාවට. දැන් මේකත් සරාගී ඇඳුමක් විදියට ෆැෂන් ලෝකේ හැඩගස්සලා තියෙන නිසා මේ ලිස්ට් එකටම දානවා.

    Hosiery: ගෑල්ලමයි අර දාන්නේ ස්ටොකින්ස් කියලා ජාතියක්. මේ කියන්නෙත් ඒවම තමයි. මේකත් එක්කම එන දෙයක් තමයි Garters කියන්නේ.

    Babydoll: මේකත් එක්තරා විදියක නයිට් ගවුන් එකක්. හැබැයි මේක ඇන්දහම අර බෝනික්කෙක් වගේ හුරතල් සෙක්සි පෙනුමක් එන විදියට තමයි හදලා තියෙන්නේ.

    Costumes: මේක ටිකක් වෙනස් කතන්දරයක්. දැන් ඔය සමහරු ආසයිනේ ආදර ජීවිතේදී පොඩි පොඩි රෝල් ප්ලේ වගේ ඒවා කරන්න. අන්න ඒ වගේ රෝල් ප්ලේ වලට ගැලපෙන කොස්ටියුම් හදන්නෙත් සෙක්සි බව වෑහෙන විදියටනේ. ඒවා ගැන තමයි මේ කියන්නේ.

    Robe: මේක දුහුල් රෙද්දකින් නිමවපු, ඇඟ වැහෙන්න අඳින්න පුළුවන්, ඉස්සරහින් ඇරිලා තියෙන, ගැටගහන්න පුළුවන් ඇඳුමක්. බාත් රෝබ් එකක සෙක්සි වර්ෂන් එක කියලා හිතුවත් කමක් නෑ.

    ලොංෂරී කිව්වහම තව එක එක ජාතියේ ඒවා තියෙනවා. ඒවා ඉතින් වුවමනාව තියෙනවා නං දැනකියා ගන්න පුළුවන්.

    3. කලින් පොඩ්ඩක් කතා කරලා බලමුද?

    1628759493810.png

    වයිෆ්ට හරි වෙන්න වයිෆ්ට හරි මේ විදියේ දෙයක් තෑග්ගකට දෙනවා නම් එක්කෝ දෙන්නා එක්ක ඒ ගැන පොඩ්ඩක් කතා කරලා ඉන්න ඕන. එහෙම නැතිනම් වයිෆ්ගේ සිතුම් පැතුම් ආයි එයාටත් වඩා හොඳට දැනකියාගෙන ඉන්න ඕන. ඇයි අපි එහෙම කියන්නේ? ලංකාව වගේ තවමත් සාම්ප්‍රදායිකත්වයට මුල්තැන ලැබෙන රටක, තමන්ගේ හස්බන්ඩ් ඉස්සරහා වුනත් මේ වගේ සරාගී ඇඳුමක් ඇඳලා ඉන්න ගොඩක් කාන්තාවෝ ලැජ්ජයි. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක්නේ. ඉතින් එක්කෝ අපි හෙමිහිට හෙමිහිට දේවල් කියා දීලා කරලා එයා කැමති වෙයිද කියලා බලන්න ඕන. එහෙම නැතිනම් ඉතින් වැඩිය සැර නැති දේකින්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අඳින පෑන්ටීස් සහ බ්‍රෙසියර් නැතුව ටිකක් වෙනස් විදියේ අන්ඩර් ගාමන්ට්ස් ටිකක් අරන් දීලා පටන් ගන්න. හෙමිහිට එයාගේම lingerie ස්ටයිල් එකක් හදාගන්න උදවු වෙන්න පුළුවන් අපිටම තමයි.

    හැබැයි ඉතින් මේක හැමෝටම අදාළ කාරණයක් නෙවෙයි. ගොඩක් වෙලාවට නවීන තාලෙට හිතන කාන්තාවන්ට තමන්ගේම lingerie කලෙක්ෂන් එකක් පවා තියෙනවා.

    4. ගන්න ඕන සයිස් එක?

    1628759524623.png

    දැන් අපි ගර්ල්ෆ්‍රෙන්ඩ්ට හරි වයිෆ්ට හරි lingerie ගන්න ගියාට ගන්නෙ කොහොමද? ඇහේ මට්ටමට බලලා අරගෙන එන්නද? එහෙම නැතිනම් මොකෝ අපි ඇඳලා බලලා අරගෙන එන්නද? ඒ නිසා එයාගේ සයිස් ගැන දැනගෙන ඉන්න එක සෑහෙන වැදගත්. මේක කොහොමත් පෙම්වතෙක්, ස්වාමි පුරුෂයෙක් දැනගෙන ඉන්න ඕන දෙයක්. සාමාන්‍යයෙන් සයිස් එක කිව්වහම බලන්නේ අර බොඩි ස්ටැට්ස් කියන සම්මතේ තමයි. ඒ කියන්නේ උඩුකය/පියයුරු ඇතුළත් වට ප්‍රමාණය, ඉණ වට ප්‍රමාණය සහ උකුල වට ප්‍රමාණය. ඔය ගවුමක් එහෙම මහන්න දෙනකොට සයිස් කියන්නේ 32, 28, 34 කියලා. ඒ කියන්නේ ආන්න ඒ සයිස් එක තමයි. ඒ විතරක් නෙවෙයි, එයාගේ බ්‍රා සයිස් එක සහ කප් සයිස් එකත් හරියට දැනගෙන ඉන්න ඕන.

    හැබැයි ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ හරි වයිෆ්ගේ හරි සයිස් අර මොඩ්ල් කරන අයගේ වගේ සිහින්, සීරෝ සයිස් නොවුණට බය වෙන්න එපා. ලොංෂරී ගන්න ගියහම ප්ලස් සයිස් ඒවත් ඕනෑ තරම් තියෙනවා හොයාගන්න!



    5. කොලිටිය, පාට සහ මැටීරියල් එකත් බලමුද?

    1628759589455.png


    සාමාන්‍යයෙන් හොඳ lingerie බ්‍රෑන්ඩ්ස් එන්නේ ඉතාම හොඳ, කල්පවතින මැටීරියල් වලින්. ඒත් ඉතින් සමහර වෙලාවට කෙනෙක්ට ඒ තරම් ඉහළ බ්‍රෑන්ඩ් වලට යන්න අමාරු වෙන්න පුළුවන්. එහෙම වෙනකොට කෙලින්ම lingerie නොවෙන, ඒත් සාමාන්‍ය ෂොප් එකක වුණත් ගන්න තියෙන සරාගී යට ඇඳුම් වුණත් අවුලක් නෑ. හොඳම දේ තමයි රෙදි වල කොලිටි දන්න කෙනෙක් ගිහින් එහෙම තැනකින් lingerie වගේ එව්වා ගන්න එක.

    පාට ගැන හිතුවොත් ඉතින් ගොඩක් වෙලාවට lingerie එන්නේ රෝස, රතු සහ කළු පාටවලින් සහ ඊට සමාන පාටවලින් තමයි. හැබැයි මේ කාරණාව ගොඩදාගන්නත් ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි වයිෆ් හරි ආස කරන පාට ගැන දැනගෙන ඉන්න වෙනවා. තමන්ගේ කැමැත්ත විතරක් අදාළ කරගන්න එක අසාධාරණයිනේ.

    මැටීරියල් එක ගැන කියනකොට ඉතින් අල්ලලා බැලුවහම අතට දැනෙනවනේ මේක ඇඟට සනීප මැටීරියල් එකක්ද කියලා. මොකද lingerie එක කොයි තරම් සරාගී පෙනුමක් තිබුණත් වැඩක් නැහැ ඒක ඇන්දට පස්සේ ඇඟට සැහැල්ලු, ප්‍රියජනක, සුවපහසු හැඟීමක් නැත්තං. මොකද lingerie එකකින් නිර්මාණය කරලා තියෙන අරමුණු වලින් ඒකත් එකක්.


    6. දෙන්නටම රස විඳින්න පුළුවන් දෙයක්?


    මේක ඉතාම වැදගත්. වයිෆ් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි කියන්න පුළුවන් ඔයා ආස දෙයක් මම අඳිනවා ඔයාට ආදරේ හින්දා කියලා. හැබැයි මතක තියාගන්න, lingerie ඇඳලා සෙක්සි ටයිම් එකක් රස විඳින්නේ දෙන්නත් එක්කමනේ. අන්න ඒ නිසා හොඳම දේ තමයි දෙන්නත් එක්කම ගැලපෙන lingerie අයිටම්ස් මොනවද කියලා කතා බතා කරලා වැඩේට බහින එක. ඕක අමාරු නෑ. ලංකාවේ මිඩ්නයිට් ඩිවාස් වගේ ෂොප් එකක වෙබ් සයිට් එකට ගියාට පස්සේ දෙන්නටම පුළුවන් කැමති අකමැති එව්වා තෝරගන්න. එහෙම වයිෆ් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි කැමති දේවල් දැනගත්තට පස්සේ ඔය සර්ප්‍රයිස් තෑග්ගකට lingerie සෙට් එකක් ගිහින් දෙන එක වුණත් නතින්.

    හැබැයි එයා අකැමතියි මං කැමතියි වගේ තැන් වලදී පොඩ්ඩක් නම්‍යශීලී වෙන්න වෙනවා. උදාහරණයක් විදියට වයිෆ් කෝර්සෙට් වගේ එකක් ඇඳලා ඉන්නවට හස්බන්ඩ් කැමති වෙන්න පුළුවන්. හැබැයි වයිෆ් ඒ තරමට දුර යන්නෙ නැතුව, සරල සැහැල්ලු නයිට් ගවුන් එකකින් සැරසිලා ඇඳට එන්න ආස වෙන්න පුළුවන්. දැන් මෙතනදී එක්කෝ දේවල් දෙකම අරගෙන දෙන්නගේම කැමැත්ත ඉෂ්ට කරගන්න හිතෙන්න පුළුවන්. ඒත් ඇත්තටම වයිෆ් කෝර්සෙට් අඳින්න ආසම නැතිනම්? අන්න එතකොට හස්බන්ඩ්ට වෙනවා පොඩ්ඩක් නම්‍යශීලී වෙන්න. මොකද මේක අරගෙන හස්බන්ඩ්ට අඳින්න බැහැනේ.

    7. කොහෙද ඕවා ගන්න තියෙන්නේ?


    ලංකාවේ ලොංෂරීස් වලට බොහොම ප්‍රසිද්ධ සාප්පු කිහිපයක්ම කොළඹ අවට තියෙනවා. හැමෝම දන්නේ මිඩ්නයිට් ඩිවාස් එකනේ. ඕන නං එතනට ගිහිල්ලා ගන්නත් පුළුවන්. එහෙම ලැජ්ජයි ලැජ්ජයි වගේ නං කෙලින්ම වෙබ්සයිට් එකට ගිහින් තමන්ට ඕන දේවල් තෝරලා, ඕඩරේ දාලා ගෙදරටම ඩිලිවර් කරගන්නත් පුළුවන්.

    ඒ ඇරෙන්න පොඩි ගූග්ල් සර්ච් එකක් දැම්මා නම් lingerie විකුණන තවත් ෂොප්ස් ඕන තරම් හොයාගන්න පුළුවන්. ෆේස්බුක් එකෙත් තියෙනවා lingerie ෂොප්ස්.

    හැබැයි ඒ ඇරෙන්න අපි උඩිනුත් කිව්වා වගේ, lingerie කියන නමෙන්ම විකුණන්නේ නැති වුණත්, වෙනත් කාන්තා ඇඳුම් කඩේක වුණත් lingerie කියලා හඳුන්වන්න පුළුවන් සරාගී කාන්තා යටඇඳුම් ගන්න තියෙනවා.



    දැන් කාන්තාවන්ට වෙන් වුණු lingerie අඳින්න පුළුවන් කාන්තාවන්ට විතරක්මද කියලා කෙනෙක් අහයි. අපොයි එහෙම භේදයක් නෑ. පිරිමියෙක්ට වුණත්, සංක්‍රාන්ති ලිංගිකයෙක්ට වුණත්, ක්‍රොස් ඩ්‍රෙසින් වලට ආස කෙනෙක්ට වුණත් මෙව්වා අඳින එකේ කිසිම ගැටළුවක් නෑ.

    1628759625740.png
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    දැන් කාන්තාවන්ට වෙන් වුණු lingerie අඳින්න පුළුවන් කාන්තාවන්ට විතරක්මද කියලා කෙනෙක් අහයි. අපොයි එහෙම භේදයක් නෑ. පිරිමියෙක්ට වුණත්, සංක්‍රාන්ති ලිංගිකයෙක්ට වුණත්, ක්‍රොස් ඩ්‍රෙසින් වලට ආස කෙනෙක්ට වුණත් මෙව්වා අඳින එකේ කිසිම ගැටළුවක් නෑ.
    ට්‍රාන්ස්ජෙන්ඩ කතාව නම් කමක් නැ කියමුකෝ. අප්පිරියා හිතුනා ඉතිරි ටිකට
     
    • Haha
    Reactions: ilovezest

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ට්‍රාන්ස්ජෙන්ඩ කතාව නම් කමක් නැ කියමුකෝ. අප්පිරියා හිතුනා ඉතිරි ටිකට
    ඇයි දන්නැද්ද, මේකේ ගෑනිගේ නයිටිය ඇඳන් නිදාගන්න සෙට් එකක්ම ඉන්නව
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ඔන්න මම නම් මුංට අනුබල එහෙම දුන් නෑ හරිද @Solo Rider @salitha22 :no:
    උඹ තමා අර ත්‍රෙඩ් එකේ මුලින්ම මේ කතාව කිව්වෙ

    ඇයි අපි එහෙම කියන්නේ? ලංකාව වගේ තවමත් සාම්ප්‍රදායිකත්වයට මුල්තැන ලැබෙන රටක, තමන්ගේ හස්බන්ඩ් ඉස්සරහා වුනත් මේ වගේ සරාගී ඇඳුමක් ඇඳලා ඉන්න ගොඩක් කාන්තාවෝ ලැජ්ජයි
    ඔයාගේ වයිෆුත් මෙහෙම නම් වයිෆ්ගේ විශ්වාසය වැඩි කර ගැනීමට @Indrajith Gamage මහතා හමුවෙන්න.
    ------ Post added on Aug 12, 2021 at 3:04 PM
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    @Solo Rider @salitha22 ඔවාලා ට්‍රාන්ස්වරුද? :oo:
    ඔව් මන් ආස කෙල්ලොන්ට.ඔයා වගේ සුදු කොල්ලොන්ටත් ආසයි.නාගෙන එන්නකො.වස්තියක් දාගෙනම එනවානම් හොදයි 😂😂😂

    ඔන්න මම නම් මුංට අනුබල එහෙම දුන් නෑ හරිද @Solo Rider @salitha22 :no:
    ආ චූ කොල්ලා උබට වෙන්නෙ වලතරයා පාට් 2
    ------ Post added on Aug 12, 2021 at 4:18 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    @LINDA_ADERSON_22 ඊලගපාර මං ඔයාට පුකේ අරින්නෙ මේකක් අන්දලා
    🤣🤣 උකේ ඇරියා කිව්වේ කෙන්යාවලට වඩා ලන්ඩන් පොශ් කියපු එකද?🤣🤣🤣

    දැන් ඕක ඇඳන් අඬාගෙන දුවපං🤣🤣

    5YXI4sd.jpg


    වදපු අම්මා බේරගන්න බැරි බැල්ලී ජංගි අන්නලා උකේ අරින්න කතාව🤣🤣 අප්පට පෙන්නපං උඹේ කෙරුවාව 🤣