මොනිටරේ ආවා ප්රෙන්ස්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    dead pixel කියන්නේ කළු පාට කොටු, මේක සුදු පාට එකක් නිසා පර්මනන්ට්ලී on වුන පික්සල් එකක් stuck pixel
    මේක වැඩි වෙන්න පුලුවන්ද? නැත්තන් මේක ශේප් ද?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    @dilann ඇන්දේ

    සයිස් නම් ඇති.


    බ්‍රෑන්ඩ් නිව්
    බ්‍රෑන්ඩ් නිව් නං මොකටද මිට්ටෝ ඩෙඩ් පික්සෙල් තියෙන කුනු බඩු අරන් උඩ බලන් ඉන්නේ. ප්‍රශ්නේ කියලා අඩුකරලා දුන්නේ නැත්තං රිටන් කරපං.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    සුදු ඩොට් එක ලොකුයි නේ බන්. යවපන් . අපරාදේ උබේ සල්ලි . උබට අලාභ වෙන අපලයක් තියන නිසා පුලුවන් තරම් ඉක්මනට යවන්න බලපං.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ෆොටෝ එකේ තියෙනවා තරම් ලොකු නෑ. හද්ද පොඩි ඩොට් එකක්. 🙄
    Poddak idapan. Ubamada nettan wena karuwu harida kalekata kalin monitor eek e photo ekak dala dead pixel ekk ahala thibuna mathakai.
    Oka gatta alutha nisa return karapan aniwa.
    Unge baila walata ahuwen epa.