මේක වැඩි වෙන්න පුලුවන්ද? නැත්තන් මේක ශේප් ද?dead pixel කියන්නේ කළු පාට කොටු, මේක සුදු පාට එකක් නිසා පර්මනන්ට්ලී on වුන පික්සල් එකක් stuck pixel
මේක වැඩි වෙන්න පුලුවන්ද? නැත්තන් මේක ශේප් ද?dead pixel කියන්නේ කළු පාට කොටු, මේක සුදු පාට එකක් නිසා පර්මනන්ට්ලී on වුන පික්සල් එකක් stuck pixel
Na api awurudu 10-11 hndata wada kiya kiya hitiya nisa kiwwe ehemaසම්සුන්ග් නෙමෙයිද දැන් මේක![]()
ඕක උබනේ උඩින් ඇදල තියෙන්නේ බන්. හොදයි හොදයි... කැරි ඕන්@dilann ඇන්දේ
බ්රෑන්ඩ් නිව් නං මොකටද මිට්ටෝ ඩෙඩ් පික්සෙල් තියෙන කුනු බඩු අරන් උඩ බලන් ඉන්නේ. ප්රශ්නේ කියලා අඩුකරලා දුන්නේ නැත්තං රිටන් කරපං.
ඕකෙන් තමා කලේ. ටෙස්ට් 13ම කළා
Defective pixels on black eke oka penawadaඕකෙන් තමා කලේ. ටෙස්ට් 13ම කළා
අපරාදේ බන් අලුතෙන් අරගෙන. ටක් ගාලා warranty claim කරපංමේක වැඩි වෙන්න පුලුවන්ද? නැත්තන් මේක ශේප් ද?
Poddak idapan. Ubamada nettan wena karuwu harida kalekata kalin monitor eek e photo ekak dala dead pixel ekk ahala thibuna mathakai.ෆොටෝ එකේ තියෙනවා තරම් ලොකු නෑ. හද්ද පොඩි ඩොට් එකක්.![]()