මදැයි කොලා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    කොලබ මල් පාත්ති වල මල් හිටවපු එකාට රට හදන්න පුළුවන් වෙයි කියලා හිතුනේ ඇයි බන් අපිට.

    හරියට ඉස්කෝලේ අතුගපු එකාට ප්‍රින්සිපල් කම බාර දුන්න වගේ.

    දැන් පේන්නත් නැ කැන්ද සේන නරියා. කැවේන්ද්‍ර ෂරියා ඉස්සරහට දාලා හැංගිලා ඉන්නේ.
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    කොලබ මල් පාත්ති වල මල් හිටවපු එකාට හරි බාරදෙන්න අපිට රටක් ඉතුරු වෙලා තියෙන්නේ මහින්ද මහත්තයා නිසා කියල අමතක කරන්නෙපා :no:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කොලබ මල් පාත්ති වල මල් හිටවපු එකාට රට හදන්න පුළුවන් වෙයි කියලා හිතුනේ ඇයි බන් අපිට.

    හරියට ඉස්කෝලේ අතුගපු එකාට ප්‍රින්සිපල් කම බාර දුන්න වගේ.

    දැන් පේන්නත් නැ කැන්ද සේන නරියා. කැවේන්ද්‍ර ෂරියා ඉස්සරහට දාලා හැංගිලා ඉන්නේ.
    5937D7D9-FE88-47FF-B129-943432453073.jpeg
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    රටක නරක කාලෙ එනකොට මිනිස්සුන්ට එහෙම හිතෙනව .... කොහොමත් ඒ වෙලාවෙ වෙන ඔප්ශන් එකක් තිබුනෙ නෑනෙ ... නන්දෙ දිනුවේ නැත්නම් සජිය ... ඌට අඩුම ගානෙ හමුදාව දාල වැක්සින් ටික ගස්සන්න වත් බැරි වෙයි ... මේ රටට හරිහමන් නායකයෙක් නෑ ... :no: :no:
     
    • Like
    Reactions: KDH and wqe123

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    බලමු Mr. ඉරාජ්ල හවසට ලොක්ඩවුන් කිරීම ගැන මොනවගෙ තීරනයක් දෙයිද කියල
     
    Last edited:
    • Like
    Reactions: topkollek

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොලබ මල් පාත්ති වල මල් හිටවපු එකාට රට හදන්න පුළුවන් වෙයි කියලා හිතුනේ ඇයි බන් අපිට.

    හරියට ඉස්කෝලේ අතුගපු එකාට ප්‍රින්සිපල් කම බාර දුන්න වගේ.

    දැන් පේන්නත් නැ කැන්ද සේන නරියා. කැවේන්ද්‍ර ෂරියා ඉස්සරහට දාලා හැංගිලා ඉන්නේ.

    ඕව ඔහොම තමයි බං. හැමදේම තීරණය වෙන්නේ එදවස වර්තමානෙට අනුව.

    මිට්ටෝ දෙමළ රජා හරිනෑ කියලා පෘතුගීසීන්ට උකදුන්නා, උන් හරිනෑ කියලා ලන්දේසීන්ට උක දුන්නා, උනුත් හරිනැති වුනාම ඉංග්‍රීසීන්ට දුන්නා, උන් ඔක්කොම අවුල් වුනාම සිංහලුම තියාගත්තා. වැඩක් වුනාද?

    ප්‍රේමදාස මිනීමරන නිසා චන්ඳ්‍රිකා ගෙනාව, චන්ද්‍රිකා පිස්සු නටපු නිසා මහින්ද ගෙනාව අන්තිමට උගෙන් බේරෙන්න හිටං ගෙනාවා, හිටං පණමදි කියලා සෑර් ගෙනාව. ඔක්කොම තීරණ අදාල ජනාදිපතිවරණේ දවසට අනුව නිවැරදි තීරණ. පහු වුනාට පස්සේ බලල බැනලා, කම්පාවෙලා වැඩක් නෑ.😑

    ඉස්සරහට ගෝටගෙන් ගැලවෙන්න ආයේ හිටං ගෙනාවත් පුදුම වෙන්න එපා. 😑

    ඇත්තටම දැන් බැලුවම හිටං හොඳයි වැඩකොරන විරුවට වඩා🤣🤣
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,764
    12,913
    113
    ලංකාවේ.. ලංකාවේ

    හ්ම්ම් බලන් ගියහම එකේත් ලොකු එකක් තියනවා....
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    කොලබ මල් පාත්ති වල මල් හිටවපු එකාට රට හදන්න පුළුවන් වෙයි කියලා හිතුනේ ඇයි බන් අපිට.

    හරියට ඉස්කෝලේ අතුගපු එකාට ප්‍රින්සිපල් කම බාර දුන්න වගේ.

    දැන් පේන්නත් නැ කැන්ද සේන නරියා. කැවේන්ද්‍ර ෂරියා ඉස්සරහට දාලා හැංගිලා ඉන්නේ.
    ස්ටාලින් කියන මුඩුක්කු බල්ලට කියපන් දරැවො නැති සක්කිලි ය
    අකුදි හොරෙන් ඉජෙක්ශන් ගහගෙන
    මුන් කොච්චර සක්කිලි ද පර සක්කිලි
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,830
    4,183
    113
    ස්ටාලින් කියන මුඩුක්කු බල්ලට කියපන් දරැවො නැති සක්කිලි ය
    අකුදි හොරෙන් ඉජෙක්ශන් ගහගෙන
    මුන් කොච්චර සක්කිලි ද පර සක්කිලි
    ඔව් රටේ වෙන හැම කොරෝනා මරණ 6න් 2 කට වගකියන්න ඕනි ස්ටාලින්. අනිත් 3 ට වගකියන්න ඕනි අකුදි
     
    • Haha
    Reactions: TNHM

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඌ දැං ඉස්කෝලෙ අතුගාන්නෙත් නෑ
    ප්‍රින්සිපල්කම කරන්නෙත් නෑ