රට ලොක්ඩවුන් කරනු

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    hitler-gif-1.gif

    🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 අනුර කුමාර දිසානායක ඉදිද්දිත් කුම්බලා මාලු කෑවනම් විදවපල්ලා...:yes:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    hitler-gif-1.gif

    🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 අනුර කුමාර දිසානායක ඉදිද්දිත් කුම්බලා මාලු කෑවනම් විදවපල්ලා...:yes:
    අනුරද යකෝ ජනාධිපති
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113

    රට ඇරලා තිබ්බොත් මේ මරණ 18,000 ගේ වගකීම සෑර්ට දෙන්න නේද මේ යුවාන් කුට්ටි වලට නැටවෙන WHO එකෙ සුද්දෝ තනන්නේ? අපි රැවටෙයි ඕවට..🤭 මේවා ජාත්යන්තර කුමන්ත්‍රණ වෙන්න බැරිද ?🤭කෝ මේ විමලේ? :unsure:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    රට ඇරලා තිබ්බොත් මේ මරණ 18,000 ගේ වගකීම සෑර්ට දෙන්න නේද මේ යුවාන් කුට්ටි වලට නැටවෙන WHO එකෙ සුද්දෝ තනන්නේ? අපි රැවටෙයි ඕවට..🤭 මේවා ජාත්යන්තර කුමන්ත්‍රණ වෙන්න බැරිද ?🤭කෝ මේ විමලේ? :unsure:
    ඔව් ඔව්
     
    • Haha
    Reactions: Ravana21

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මිනුවන්ගොඩ කට්ටිය පොසිටිව් වෙනකොට තීරණ නොගැනීම නිසා, රටටම මේක පැතිරුනා. වාසනාවට මෙච්චර මරුනේ නෑ.
     
    • Like
    Reactions: shamil45

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පැතුම් ඉසුරු වගේ අය පාර්ලිමේන්තුවේ හිටිය නම් මේ ගැන හඩක් නගන්න තිබ්බා. කොහෙද වියත්තු යවන්න ඕන උන නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සති 4ක් වහල එදාවේල කන එකාලට කන්ඩ දෙන්නෙ පැතුමද??🤭🤭🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සති 4ක් වහල එදාවේල කන එකාලට කන්ඩ දෙන්නෙ පැතුමද??🤭🤭🤭

    pahugiya dawas wala waha thiyeddi moda nandasenada kanna dunne ponnayo,
    kata ariyoth kiyanne health eke advise anuwa weda karanawa kiyala, ita passe meeting thiyala kiyanawa rata wahanne ne kiyala,
    ara mulinma kiyapu welwawe wahuwan iwarai ko, panditha wesa ballo ekka be ne.