30 ta adu ayata vaccine gaha gnne kohomada bn ? gahanne nane kohenwat ?

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    එන්නත දෙනවා කමල් එකදාස් නමසිය අනූ හය. අවධානම සහිත ප්‍රදේශ වලට මුලින්ම. බස්නාහිර පළාතේ දැඩි අවධානම් කලාප වල අවුරුදු 30 ට අඩු කියලා බැලුවේ නැහැ. එන්නත දුන්නා.
     
    • Like
    • Haha
    Reactions: 7778 and Solo Rider

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔෆ්ස් හරහා ගහගන්න විදි තියනවා. කොහෙද වැඩ කරන්නේ ?
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,282
    113
    මේකේ ඉන්නවා කඩ්ඩයි පඩ ගඳයි තියන හයින ඩේ කියලා පොරක් උට පොඩ්ඩක් කියලා බලපන් උත් 30ට අඩුයි ක්ලිනිකල් ට්‍රයල් එහෙම කරන පොරක්
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,452
    2,087
    113
    poddak sewillen hitiyoth ganna puluwan. Ape hospital eke dunna. Alergies thiyana aya kiyala dunne eth godak aya shape eke gaththa. podi kollo kello sehena hitiya.
     
    • Like
    Reactions: Solo Rider

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    එන්නත දෙනවා කමල් එකදාස් නමසිය අනූ හය. අවධානම සහිත ප්‍රදේශ වලට මුලින්ම. බස්නාහිර පළාතේ දැඩි අවධානම් කලාප වල අවුරුදු 30 ට අඩු කියලා බැලුවේ නැහැ. එන්නත දුන්නා.
    hiiii..gampaha patte ena welawaka ennam hambawenna :D call ekak deelama :lol: :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Solo Rider

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Samahara areas wala denawa. 18+ ayata.

    Hethuwak thiyenna oni. work karana or mokak hari reason ekak
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,005
    1,186
    113
    එන්නත දෙනවා කමල් එකදාස් නමසිය අනූ හය. අවධානම සහිත ප්‍රදේශ වලට මුලින්ම. බස්නාහිර පළාතේ දැඩි අවධානම් කලාප වල අවුරුදු 30 ට අඩු කියලා බැලුවේ නැහැ. එන්නත දුන්නා.
    Math basnahira thama 30 ta adu nisa dunne na MOH ekem ba kiwwa ane mnda

    ඔෆ්ස් හරහා ගහගන්න විදි තියනවා. කොහෙද වැඩ කරන්නේ ?
    campus bro
    ------ Post added on Aug 14, 2021 at 1:16 AM