Earthquake strikes western Haiti

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    යකෝ මුන්ට අවුරුදු 10 න් 10 ට එනවද කොහෙද ?
    2010 කලින් එකෙන් පියා නන් 99 න් බේරිලා තිබ්බේ. නිදන් ඉන්නකොට බුදු පිළිමේ ඇගට වැටිලා. ඒකට අහරිලා තමයි එලියට ගිහින් බේරිලා තියෙන්නේ.