Legend සිරි!!

Supun2k

Active member
  • Aug 30, 2020
    142
    237
    43
    FB_IMG_1629018927021.jpg
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,282
    113
    මොනවා උනත් මේ මනුස්සයා ප්‍රසිද්දියේ මයිලෝ වල සුගර් තියනවා කිව්වා,
    පත්තරෙන් හරි බලලා දේවල් දැනගත්තා,
    අමරබන්දු රුපසිංග සින්දුව කිව්වා
    බෙර ගැහුවා

    හැබැයි ඔක්කොටම වැඩිය මිනිහා සින්හරජේ ගැසට් කරා, කුඩු වලට ගේමක් දුන්නා වගේම මම දැක්ක ලංකාවේ එක පව්ලක් බඩගින්නේ ඉන්නවා කියලා පොර කතාවක් කරද්දී මිනිහා ඒ පව්ලෙන් සමාව ඉල්ලුවා ලංකාවේ මොනයම් හරි පව්ලක් බඩගින්නේ ඉන්නවා නම් එකට සමාවෙන්න කියලා

    එකට දැන්,

    අපි තමයි හොඳටම කරන්නේ
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084

    lanakwe ponna huttalata one me wage minissu newe Mahinda wage moda chandi ponnayanwa
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    මොනවා උනත් මේ මනුස්සයා ප්‍රසිද්දියේ මයිලෝ වල සුගර් තියනවා කිව්වා,
    පත්තරෙන් හරි බලලා දේවල් දැනගත්තා,
    අමරබන්දු රුපසිංග සින්දුව කිව්වා
    බෙර ගැහුවා

    හැබැයි ඔක්කොටම වැඩිය මිනිහා සින්හරජේ ගැසට් කරා, කුඩු වලට ගේමක් දුන්නා වගේම මම දැක්ක ලංකාවේ එක පව්ලක් බඩගින්නේ ඉන්නවා කියලා පොර කතාවක් කරද්දී මිනිහා ඒ පව්ලෙන් සමාව ඉල්ලුවා ලංකාවේ මොනයම් හරි පව්ලක් බඩගින්නේ ඉන්නවා නම් එකට සමාවෙන්න කියලා

    එකට දැන්,

    අපි තමයි හොඳටම කරන්නේ
    මෙයා කරන්න නෙමෙයි කියන්න් විතරමයි හොඳ. මතකද ඇස්බැස්ටෝස් තහනම් කරනව කිව්ව. ඕක කලබල උන ඔය කොම්පැණි වා වැඩ කරපු මිනිස්සුන්ව එව්වගෙ ලොක්කො සනසලා තිබ්බෙ "එව්වා හරි අපි ඔක්කොම බලාගන්නම්" කියල විතරලු.
    හිතාගන්න තියෙන්නෙ මොනාද උනේ කියලා..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මොනවා උනත් මේ මනුස්සයා ප්‍රසිද්දියේ මයිලෝ වල සුගර් තියනවා කිව්වා,
    පත්තරෙන් හරි බලලා දේවල් දැනගත්තා,
    අමරබන්දු රුපසිංග සින්දුව කිව්වා
    බෙර ගැහුවා

    හැබැයි ඔක්කොටම වැඩිය මිනිහා සින්හරජේ ගැසට් කරා, කුඩු වලට ගේමක් දුන්නා වගේම මම දැක්ක ලංකාවේ එක පව්ලක් බඩගින්නේ ඉන්නවා කියලා පොර කතාවක් කරද්දී මිනිහා ඒ පව්ලෙන් සමාව ඉල්ලුවා ලංකාවේ මොනයම් හරි පව්ලක් බඩගින්නේ ඉන්නවා නම් එකට සමාවෙන්න කියලා

    එකට දැන්,

    අපි තමයි හොඳටම කරන්නේ
    අනේ ඕකගෙ කුඩු ගේම
    පොලිසියෙ උන් කුඩු අල්ලලා උන්ම හොරපාරෙන් විකුණනවා.
    උබලා වගේ බහුතරයක් ඉන්න හන්දා තමයි පක්ෂ දෙක සැරෙන් සැරේ ට ලංකාවට මාරු ගහන්නෙ
     
    • Haha
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    අනේ ඕකගෙ කුඩු ගේම
    පොලිසියෙ උන් කුඩු අල්ලලා උන්ම හොරපාරෙන් විකුණනවා.
    උබලා වගේ බහුතරයක් ඉන්න හන්දා තමයි පක්ෂ දෙක සැරෙන් සැරේ ට ලංකාවට මාරු ගහන්නෙ
    පක්ෂ දෙක කියනවට වැඩිය, ලංකාවටත් හරියන්නෙ ලිබරල්, කන්සවේටිව් වගේ පිල් දෙකක්. මොකද , ලංකාවෙත් හැමදාම තිබ්බෙ පිල් දෙකක්. දක්ෂිණාංශික සහ වාමාංශික තමයි ලංකාවෙ කවදත් තිබුණ් පිල් දෙක. ඔය කොයි පක්ෂයත් තවමත් පිල් දෙකෙන් එකකට සපෝට්, අන්න එහෙම් නැති ඇත්ත තුන්වෙනි බලවේගයක් සාධනීය හේතු කාරණා එක්ක ඉස්මතු වෙනව නම් හොඳයි.... ස්වාධීන පක්ෂ වගේ බොරු බළල් අත් වෙන්නත් බෑ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,845
    1
    9,082
    113
    උඹලා හිතන්නෙ සිරී පාස්කු ප්‍රහාරෙට වග කියන්න ඕන කියලද?මම නම් ලොකු තොරතුරු දන් නෑ.හැබැයි මට පොරගෙ අනිත් වැඩ බැලුවම හිතෙනවා පොර ඇත්තටම දැනන් ඉන්න නැතුව ඇති කියලා.හැබැයි කොමිෂන් වාර්තාවෙන් නම් පොරට ක්‍රියාමාර්ග ගන්න ඕන කියලා නිර්දේශ කරල තියෙනවා.අනේ මන්දා
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    kalen kaleta ubalage hitha godak wenas wenawa wage
    මොනවා උනත් මේ මනුස්සයා ප්‍රසිද්දියේ මයිලෝ වල සුගර් තියනවා කිව්වා,
    පත්තරෙන් හරි බලලා දේවල් දැනගත්තා,
    අමරබන්දු රුපසිංග සින්දුව කිව්වා
    බෙර ගැහුවා

    හැබැයි ඔක්කොටම වැඩිය මිනිහා සින්හරජේ ගැසට් කරා, කුඩු වලට ගේමක් දුන්නා වගේම මම දැක්ක ලංකාවේ එක පව්ලක් බඩගින්නේ ඉන්නවා කියලා පොර කතාවක් කරද්දී මිනිහා ඒ පව්ලෙන් සමාව ඉල්ලුවා ලංකාවේ මොනයම් හරි පව්ලක් බඩගින්නේ ඉන්නවා නම් එකට සමාවෙන්න කියලා

    එකට දැන්,

    අපි තමයි හොඳටම කරන්නේ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,225
    26,673
    113
    Kandy
    මොනවා උනත් මේ මනුස්සයා ප්‍රසිද්දියේ මයිලෝ වල සුගර් තියනවා කිව්වා,
    පත්තරෙන් හරි බලලා දේවල් දැනගත්තා,
    අමරබන්දු රුපසිංග සින්දුව කිව්වා
    බෙර ගැහුවා

    හැබැයි ඔක්කොටම වැඩිය මිනිහා සින්හරජේ ගැසට් කරා, කුඩු වලට ගේමක් දුන්නා වගේම මම දැක්ක ලංකාවේ එක පව්ලක් බඩගින්නේ ඉන්නවා කියලා පොර කතාවක් කරද්දී මිනිහා ඒ පව්ලෙන් සමාව ඉල්ලුවා ලංකාවේ මොනයම් හරි පව්ලක් බඩගින්නේ ඉන්නවා නම් එකට සමාවෙන්න කියලා

    එකට දැන්,

    අපි තමයි හොඳටම කරන්නේ
    minihata wadak karanna dun natte ranila ranilai mainai thick friends